සොහොන;19263986 said:මු වෙන්නත් ඇති පෙළක් වෙලාවට සිම්පල් කෙනෙක්ලු නේද![]()
කියන්න බෑ මචං
අහල බලමු

සොහොන;19263986 said:මු වෙන්නත් ඇති පෙළක් වෙලාවට සිම්පල් කෙනෙක්ලු නේද![]()








![]()
බොන්න දෙන්නේ නැතෝ
නෑ නෑ මම මාතර නෙවී මම තුතුකුඩියේ
උබට කන්න දුන්නොත් මට ඇදිවත නැතුව තමයි ඉන්නේ වෙන්නේ

සොහොන;19263997 said:පටන් ගන්නකොට ඇවිත් කියලා ගියා
උබ සුදේවට කියපන් මම ඉන්නෙ කාමරේ ඇතුලෙ කියල හූ හූ....![]()
සොහොන;19264039 said:
අම්මලා එක තමයි කියුවේ බෙන්තර ගගෙන් එහාට පුස් පැටියෙක්වත් ගේන්න එපා කියලා

නෑ නෑ මම මාතර නෙවී මම තුතුකුඩියේ
උබට කන්න දුන්නොත් මට ඇදිවත නැතුව තමයි ඉන්නේ වෙන්නේ


RePost බුවා;19264030 said:මගේ සින්දුවට මම එකතු කර ගන්නේ මට උඩ අතු දෙකේ ඉන්න සුදෙවයවයි, පහල අත්තේ ඉන්න සේද්රික් වයි, එහා පැත්තේ ඉන්න නංගිවයි, මගේ හොදම යාලුවෝ වන ශාරුක්, සල්මන්, අමීර්, කාජල්, ජෝන් සිනා, ඔබාමා, පුටින්, විමල්, සංගක්කාරගේ නෝනා, JL, විල් ස්මිත් විතරයි. අනිත් උන් එකෙක්වත් එකතු කර ගැන නැ,
