2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    RePost බුවා;19264061 said:
    ඇල්ෆා to ඩෙල්ටා,
    radiyo ටීම් එකටයි පණිවිඩය,
    මට සැරෙන් සැරේ ඇහෙන නැතුව යනවා,,
    පණිවිඩය ලැබුනද?
    ඕවර් ඕවර්....

    හොදට ඇහෙනවා මචං
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    dancing-couple-moonlight-dance.gif
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19264030 said:
    මගේ සින්දුවට මම එකතු කර ගන්නේ මට උඩ අතු දෙකේ ඉන්න සුදෙවයවයි, පහල අත්තේ ඉන්න සේද්රික් වයි, එහා පැත්තේ ඉන්න නංගිවයි, මගේ හොදම යාලුවෝ වන ශාරුක්, සල්මන්, අමීර්, කාජල්, ජෝන් සිනා, ඔබාමා, පුටින්, විමල්, සංගක්කාරගේ නෝනා, JL, විල් ස්මිත් විතරයි. අනිත් උන් එකෙක්වත් එකතු කර ගැන නැ,

    අනිත් කට්ටිය අමතකයි එහෙනම් කමක් නෑ :(:(:(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    RePost බුවා;19264061 said:
    ඇල්ෆා to ඩෙල්ටා,
    radiyo ටීම් එකටයි පණිවිඩය,
    මට සැරෙන් සැරේ ඇහෙන නැතුව යනවා,,
    පණිවිඩය ලැබුනද?
    ඕවර් ඕවර්....

    හොදට ඇහෙනවා. ඕවර් ඇන් අවුට්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    RePost බුවා;19264080 said:
    ඇල්ෆා to ඩෙල්ටා...
    හෙලෝ හෙලෝ radiyo ටීම්,
    මම මිට කලින් ඉල්ලපු roar එක තම දුන්නැ...
    වහා සොයා බලන්න...
    ඕවර් ඕවර්....

    ඒකනේ . . .මමත් තාම බලන් ඉන්නවා මේ . .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19264030 said:
    මගේ සින්දුවට මම එකතු කර ගන්නේ මට උඩ අතු දෙකේ ඉන්න සුදෙවයවයි, පහල අත්තේ ඉන්න සේද්රික් වයි, එහා පැත්තේ ඉන්න නංගිවයි, මගේ හොදම යාලුවෝ වන ශාරුක්, සල්මන්, අමීර්, කාජල්, ජෝන් සිනා, ඔබාමා, පුටින්, විමල්, සංගක්කාරගේ නෝනා, JL, විල් ස්මිත් විතරයි. අනිත් උන් එකෙක්වත් එකතු කර ගැන නැ,

    :eek::lol::P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    RePost බුවා;19264030 said:
    මගේ සින්දුවට මම එකතු කර ගන්නේ මට උඩ අතු දෙකේ ඉන්න සුදෙවයවයි, පහල අත්තේ ඉන්න සේද්රික් වයි, එහා පැත්තේ ඉන්න නංගිවයි, මගේ හොදම යාලුවෝ වන ශාරුක්, සල්මන්, අමීර්, කාජල්, ජෝන් සිනා, ඔබාමා, පුටින්, විමල්, සංගක්කාරගේ නෝනා, JL, විල් ස්මිත් විතරයි. අනිත් උන් එකෙක්වත් එකතු කර ගැන නැ,

    හෙන ගහල අකුලෝලම පල අපිව එකතු කරගත්තේ නැති එකට..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සොහොන;19264039 said:

    අම්මලා එක තමයි කියුවේ බෙන්තර ගගෙන් එහාට පුස් පැටියෙක්වත් ගේන්න එපා කියලා :lol:

    අපෝ බය වෙන්න එපා, මම පූස් පැටියෙක් නෙවි... අනික මම එහේ එන්නෙත් නැහැ....
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    පොඩි අඩියක් ගහල කමු මොනවා හරි... කොහොමත් එතකොට ඇඳිවත මතක් වෙන්නේ නැහැනේ බං....:lol:

    කොහොම උනත් සුභ පැතුම් මල්ලි...

    පාටියක් දීල ආශිර්වාද ගන්න අයියලාගෙන්....:lol:

    :):):)
    සෙට් වෙමුකෝ නුදුරු අනාගතයේදී
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    RePost බුවා;19264105 said:
    ඇල්ෆා to ඩෙල්ටා,
    ආ හරි හරි...
    උබව අමතක උනා..
    මේ අපි ඉල්ලපු එක නෙවෙයි බන්...
    පණිවිඩය ලැබුනද?
    ඕවර් ඕවර්...

    ඩෙල්ටා to ඇල්ෆා . .
    පණිවිඩය ලැබුනා . . .
    ඕවර් . . .