


එළ මචං. කොහේ හරි තියෙනවා දැක්කොත් අනිවා දාන්නං මේකේ.අම්මටසිරි මේකේ ඔටෝ එකකුත් ඇවිල්ල නේද..ලංකාවේ නම් ආසවටවත් නැතුව ඇති නේද..
බම්ප් ඇන්ඩ් තැන්ක්ස් මචන් පෝස්ට් එකට
නිසාන් B11/AD Wagon එකෙත් මේ වගේ එකක් තියෙනවා නම් දාපන්කෝ..අපේ ගෙදර පලවෙනි කාර් එක![]()

එළ මචං. කොහේ හරි තියෙනවා දැක්කොත් අනිවා දාන්නං මේකේ.
අපේ ගෙදරත් b11 එකක් තිබුනා
![]()

Thanks machan

මේකේ Owner's Manual එක මං ගාවත් තියෙනවා![]()

matath evannako...............මේකේ Owner's Manual එක මං ගාවත් තියෙනවා




