2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හෙන ගහල අකුලෝලම පල අපිව එකතු කරගත්තේ නැති එකට..

    ඇල්ෆා to ඩෙල්ට,
    ඔන්න උබවත් එකතු කර ගත්ත,
    පණිවිඩය ලැබුනද?
    ඕවර් ඕවර්,

    ප.ලි. අපි එකතු කර ගත්තට මුන් සින්දුව දෙන නැනේ බන්.
    ඕවර් ඕවර්.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    RePost බුවා;19264126 said:
    ඇල්ෆා to ඩෙල්ටා,
    එහෙනම් අපිට කෙලවෙලා..
    ටෙලිකොම් එකට පොල් ගහල එන්නම්.
    පණිවිඩය ලැබුනද?
    ඕවර් ඕවර්...

    ඩෙල්ටා to ඇල්ෆා
    ඇස් ඇල් ටී උදෑසන සිට කෙල වී ඇත
    ඕවර් ඇන් අවුට්
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    RePost බුවා;19264144 said:
    ඇල්ෆා to ඩෙල්ට,
    ඔන්න උබවත් එකතු කර ගත්ත,
    පණිවිඩය ලැබුනද?
    ඕවර් ඕවර්,

    ප.ලි. අපි එකතු කර ගත්තට මුන් සින්දුව දෙන නැනේ බන්.
    ඕවර් ඕවර්.


    ඩෙල්ටා to ඇල්ෆා
    පණිවිඩය ලැබුන
    ඕවර් ඕවර්,
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තැන්ක්ස් මල්ලි සින්දුවට....
    රොසෙන් ඩොල් ඇතුළු රේඩියෝ අහන සේරම අය කියලනේ කිවුවේ....:(
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඩෙල්ටා to ඇල්ෆා
    ඇස් ඇල් ටී උදෑසන සිට කෙල වී ඇත
    ඕවර් ඇන් අවුට්

    ඇල්ෆා to ඩෙල්ටා..
    ඇහෙන නැ බන්,
    තත්පර දෙක තුනක් නැතුව යනවා.
    ඊට පස්සේ ඇහෙන්නේ කුණුහරප.

    පායා ඇයි ..... කාන්ති.
    කියල ඇහෙන්නේ.
    මද ටික ලොප් වෙලා...

    ඕවර් ඕවර්.

    ප.ලි. උබ අවුට් නම් අම්පයර් හිටපු එක්ව එවපන් ඊළගට bat කරන්න.