2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උයා එන්නකෝ අපේ පැත්තේ :rofl:

    ආවා 2004 මුකුත් තිබ්බේ නැනේ උබලාගේ පැත්තේ ආයේ හැරිලා ගියා :(


    images



    මාතර පල්ලියේ මංගලයට ආවා කාලයක් :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ara dennek ape gedara eha paththe gaha uda kiyala kiuwwe :baffled:
    meke inna ayata aththatama pissu

    විහිලුවක්නෙ දෙයියනෙ කරේ අපි...මමනන් විහිලුවට කිව්වෙ..අනික් අය කෙසේ වෙතත්...ඔව් සමහර විට අපිට පිස්සු වෙන්ඩ ඇති ඔව්...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ඩෙල්ටා to කෝබ්‍රා
    චාර්ලි ඊස් මිසින්ග්
    අයි රීපීට් . .
    චාර්ලි ඊස් මිසින්ග් . .
    පණිවිඩය ලැබුනාද??
    ඕවර් ඕවර් . . .

    ඇල්ෆා to කොබ්‍රා,

    චාර්ලි අන්ඩර් the ට්‍රී,,,,
    පණිවිඩය ලැබුනාද??
    ඕවර් ඕවර්...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    ඩෙල්ටා to කෝබ්‍රා
    චාර්ලි ඊස් මිසින්ග්
    අයි රීපීට් . .
    චාර්ලි ඊස් මිසින්ග් . .
    පණිවිඩය ලැබුනාද??
    ඕවර් ඕවර් . . .

    ලැබුණා
    ඕවර් ඕවර්
    දැන් ඕවර් කීයද
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    විහිලුවක්නෙ දෙයියනෙ කරේ අපි...මමනන් විහිලුවට කිව්වෙ..අනික් අය කෙසේ වෙතත්...ඔව් සමහර විට අපිට පිස්සු වෙන්ඩ ඇති ඔව්...
    aney mama serious gaththe nah
    oya kiuwwa wihiluwata maath wihilu kale
    ow ow kiyanna bah oya wage ayata pissu athi neda? :D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    සොහොන;19264180 said:
    ආවා 2004 මුකුත් තිබ්බේ නැනේ උබලාගේ පැත්තේ ආයේ හැරිලා ගියා :(


    images



    මාතර පල්ලියේ මංගලයට ආවා කාලයක් :)

    සුනාමියට කලින් දවසේ චර්ච් එකේ හිටියේ බන් ස්වර්ණවාහිනියේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඇවිල්ල තිබ්බා :):)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ලැබුණා
    ඕවර් ඕවර්
    දැන් ඕවර් කීයද

    ඇල්ෆා to ඩෙල්ටා
    අනේ මන්ද බන්.
    ඕවර් නම් බර ගානක්,
    හැබැයි දැනට දෙන්නෙක් නම් අවුට් කිවා,,,

    ඕවර් ඕවර්...