උයා එන්නකෝ අපේ පැත්තේ
ආවා 2004 මුකුත් තිබ්බේ නැනේ උබලාගේ පැත්තේ ආයේ හැරිලා ගියා

මාතර පල්ලියේ මංගලයට ආවා කාලයක්

උයා එන්නකෝ අපේ පැත්තේ


ara dennek ape gedara eha paththe gaha uda kiyala kiuwwe
meke inna ayata aththatama pissu
ඇයි බං මට ඔය සිංදුව ඇහෙන්නේම "ගොජබිලෝ" කියනව වගේනේ.. මොන මගුලක්ද මංද



ඩෙල්ටා to කෝබ්රා
චාර්ලි ඊස් මිසින්ග්
අයි රීපීට් . .
චාර්ලි ඊස් මිසින්ග් . .
පණිවිඩය ලැබුනාද??
ඕවර් ඕවර් . . .
ඩෙල්ටා to කෝබ්රා
චාර්ලි ඊස් මිසින්ග්
අයි රීපීට් . .
චාර්ලි ඊස් මිසින්ග් . .
පණිවිඩය ලැබුනාද??
ඕවර් ඕවර් . . .
aney mama serious gaththe nahවිහිලුවක්නෙ දෙයියනෙ කරේ අපි...මමනන් විහිලුවට කිව්වෙ..අනික් අය කෙසේ වෙතත්...ඔව් සමහර විට අපිට පිස්සු වෙන්ඩ ඇති ඔව්...

අපි දැන් කසාද බැදල ඩෙපොසිට්(thanpath) වෙලා ඉන්නෙ බොල.
සොහොන;19264180 said:ආවා 2004 මුකුත් තිබ්බේ නැනේ උබලාගේ පැත්තේ ආයේ හැරිලා ගියා
![]()
මාතර පල්ලියේ මංගලයට ආවා කාලයක්![]()


aney mama serious gaththe nah
oya kiuwwa wihiluwata maath wihilu kale
ow ow kiyanna bah oya wage ayata pissu athi neda?![]()



ලැබුණා
ඕවර් ඕවර්
දැන් ඕවර් කීයද