Last edited:
ඒකාලේ පට්ට ආතල් බන් දැන් වැඩි ආතල් එකක් නෑ බන්![]()
නොනවිතන සිංදු සමග රේඩියෝ වැඩසටහනක් ගෙන ආ tharindu mj වෙත
රේඩියෝ ශ්රාවකයන්ගේ හද පිරි ස්තූතිය
ලබන සතියේ හමුවෙන තුරු
සැමටම සුභ රාත්රියක්
![]()
![]()
ඩෙල්ටා ටු ඇල්ෆා
ඇස් දෙකම ඇරලා බැලුවට කමක් නැද්ද??
ඇස් දෙක වහගෙන ඇල්ලුවාට කමක් නැද්ද??
ඕවර් ඕවර් . .
සොහොන;19264297 said:ඇයි බන් ඒ දැන් වැඩි සෙනගක් එන්නේ නැද්ද ///
මොකෝ බන් ඒ සින් එක
good nightසොහොන;19264319 said:සින්දු අහන්න චැට් කරන්න සෙට් වුන හැම යාලුවාටම සුබ රැයක්
තරිදු අයියාටත් ජය පතනවා ලබන සතියේ සෙට් වෙමු
