යහලුවෙක්ගෙ මාර්ගයෙන් මට රෝහක කියල වීසා consultant සෙන්ටෙර් එකක් දැනගන්ඩ ලැබුනා. ඒ ඔෆීස් එක තියෙන්නේ බම්බලපිටියේ. රෝහක ඔෆීශියල් සයිට් එක. මේ සබ්ජෙක්ට් එක බොහෝ දෙනෙක් වගේ දන්නවා ඇති. ඩිප්ලෝමා එකයි ඩිග්රී එකයි කරන්ඩ බලාගෙන සින්ගපූරුවට යන අදහස හොදයිද?.? ගියාම උන් කියන විදිහට පාට් ටයිම් ජොබක් හොයාගන්න පුලුවන්ද? ඒක ලීගල්ද? Living Expenses එහෙම කොහොමද? නැත්තම් මැලේසියාව හොදයිද Studies වලට.? රෝහකලගේ පේපර් කට්ටින් වගයක් පහල.


