Study in Singapore, Malaysia help

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    යහලුවෙක්ගෙ මාර්ගයෙන් මට රෝහක කියල වීසා consultant සෙන්ටෙර් එකක් දැනගන්ඩ ලැබුනා. ඒ ඔෆීස් එක තියෙන්නේ බම්බලපිටියේ. රෝහක ඔෆීශියල් සයිට් එක. මේ සබ්ජෙක්ට් එක බොහෝ දෙනෙක් වගේ දන්නවා ඇති. ඩිප්ලෝමා එකයි ඩිග්‍රී එකයි කරන්ඩ බලාගෙන සින්ගපූරුවට යන අදහස හොදයිද?.? ගියාම උන් කියන විදිහට පාට් ටයිම් ජොබක් හොයාගන්න පුලුවන්ද? ඒක ලීගල්ද? Living Expenses එහෙම කොහොමද? නැත්තම් මැලේසියාව හොදයිද Studies වලට.? රෝහකලගේ පේපර් කට්ටින් වගයක් පහල.

    0071.jpg

    0065.jpg

    0028.jpg
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මැලේෂියා සිංගපූර් වල ස්ටුඩන්ට් වීසා වලට පාට් ටයිම් කරන්න බෑ. සිංගපූර් වල ලිවින් කොස්ට් එක වැඩි. මැලේෂියා අඩුයි. ගෙදරින්ම තමයි ඔක්කොටම වියදම ඉල්ලන්න වෙන්නේ. NZ, AUS වල පාට් ටයිම් වැඩ කරලා ලිවින් කොස්ට් එක ශේප් කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: fahim91

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I would never trust a Black & white ad.If they don't have enough money to publish a color ad how can you trust them to assist you in abroad.
     
    • Like
    Reactions: fahim91

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    poddak germany ehemath hoyala balapan. unge university education 100% free. enisa select unoth jeewath wenna yana wiyadama witarai, eka part time walin shape karaganna puluwan wei. habai select wena eka nam tikak amaru wenna puluwan singa/malaysia walata wada
     
    • Like
    Reactions: fahim91

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    poddak germany ehemath hoyala balapan. unge university education 100% free. enisa select unoth jeewath wenna yana wiyadama witarai, eka part time walin shape karaganna puluwan wei. habai select wena eka nam tikak amaru wenna puluwan singa/malaysia walata wada

    සින්ගපෝ මැලේෂියා විසා ලේසියෙන්ම දෙනවා. අනික් රටවල් වගේ ගොඩක් හොයලා බලන්නේ නෑ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    ape ayata mara kassakne tiyenne wena ratakata gihin igena ganne, mekath LOKUWATA DALA TIYENAWA VISA labunawuwan passe gewanne kiala. mama hithanne wena ratakata yanne pissu kelinna.
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මැලේෂියා සිංගපූර් වල ස්ටුඩන්ට් වීසා වලට පාට් ටයිම් කරන්න බෑ. සිංගපූර් වල ලිවින් කොස්ට් එක වැඩි. මැලේෂියා අඩුයි. ගෙදරින්ම තමයි ඔක්කොටම වියදම ඉල්ලන්න වෙන්නේ. NZ, AUS වල පාට් ටයිම් වැඩ කරලා ලිවින් කොස්ට් එක ශේප් කරගන්න පුළුවන්.

    thanks machan. ;)
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    poddak germany ehemath hoyala balapan. unge university education 100% free. enisa select unoth jeewath wenna yana wiyadama witarai, eka part time walin shape karaganna puluwan wei. habai select wena eka nam tikak amaru wenna puluwan singa/malaysia walata wada

    BUDGET! :confused:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දැන් මේ වගේ ඒජන්ට්ලා වැහි වැහැලා. හරියට කරන පොරකටවත් චාන්ස් එකක් හම්බුවෙන්නේ නෑ ගොඩක් වෙලාවට. ඒජන්තලා කරන්නේ සුරංගනා ලෝක මවලා සල්ලි ගරන එක ගොඩක් වෙලාවට. ඕනෙම කොලේජ් එකකින් ඔෆර් ලෙටර් එකක් ෆ්‍රී ගෙන්නගෙන ළමයාගෙන් කුට්ටියක් කඩාගන්නවා. ඊට පස්සේ ඉතුරු ටික විසා හම්බුනාම දෙන්න කියනවා. හොඳට හොයලා බලලා වැඩ කරන්න කියලා තමයි කියන්න වෙන්නේ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ai mchn Singapore/Malaysia wage gihin studies walata money waste karanne?part time hambenneth ne PR apply karannath be.ita wada sepai mehe idan degree ekak karala one nan athal ekata masekata serayak rata gihin tour ekak dala enawa.Studies walata yanawanan nz/aus wage yanna one inna balagena.terumak nethi wedak.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ai mchn Singapore/Malaysia wage gihin studies walata money waste karanne?part time hambenneth ne PR apply karannath be.ita wada sepai mehe idan degree ekak karala one nan athal ekata masekata serayak rata gihin tour ekak dala enawa.Studies walata yanawanan nz/aus wage yanna one inna balagena.terumak nethi wedak.

    ඔව් ඇත්ත කතාව මචන්. මැලේෂියා ඉගෙනගෙන මමත් හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙනවා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,699
    20,980
    113
    ඔව් ඇත්ත කතාව මචන්. මැලේෂියා ඉගෙනගෙන මමත් හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙනවා.
    wht happened ban apitah podakk share karanna
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,699
    20,980
    113
    malaysia wala karakarala ausi transfer wenna puluwan
    samahara course wala
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Mage nada wena malli kenek giya hotel course ekak karanna kiyala uta part time jobak widiyata set karala tiyenne pigan hodanna restaurant ekaka.. ugen laksha 5k withara kadagena uwa nannathara karala gedarin salli yawala genna gaththa.. owa hondata hoyala balala pala yana thanaka.. un ekkan gihin atha arala dala enawa.. loku heena loka pennala