BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    යකෝ ඉලෙක්ට්‍රික් වහන බදු අඩුකරන්න ඔනැ ප්‍රෙට්‍රල් එවා වැඩි කරන්න ඔනැ ගොන් හැත්ත. යකෝ Electric Vihecles එක Enviornment එකටත් හොදයි රටේ සල්ලි තෙල් සදහා ගාලායාමත් නවතිනවා
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    යකෝ ඉලෙක්ට්‍රික් වහන බදු අඩුකරන්න ඔනැ ප්‍රෙට්‍රල් එවා වැඩි කරන්න ඔනැ ගොන් හැත්ත. යකෝ Electric Vihecles එක Enviornment එකටත් හොදයි රටේ සල්ලි තෙල් සදහා ගාලායාමත් නවතිනවා

    :lol::lol::lol:

    Moda katha kiyanna epa ban. Electricity hadanneth thel/gal aguru puchchala thamai. Ithin parisarayata hoda wenne kohomada? Anika oke ena battery eka?
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    Creed aiye, මේක කවද ඉදල වගේද වෙන්න යන්නේ? budget එකට කලින් වෙයිද? රවිය ෂුවර් කරන්න පුළුවන් එකෙක් නෙවෙයි!!!!
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    යකෝ ඉලෙක්ට්‍රික් වහන බදු අඩුකරන්න ඔනැ ප්‍රෙට්‍රල් එවා වැඩි කරන්න ඔනැ ගොන් හැත්ත. යකෝ Electric Vihecles එක Enviornment එකටත් හොදයි රටේ සල්ලි තෙල් සදහා ගාලායාමත් නවතිනවා

    Kohomath electric vehicles wala tax eka adu karai budget eken,environment case eka nisa,petrol num sure ne oya price ma thiyei.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    බදු අඩු වෙන එක නම් ලොකු දෙයක්...
    හැබැයි ඉලෙක්ට්‍රික් & හයිබ්‍රිඩ් වාහන බදු තමා අඩු කරන්න ඕන.
    ඒකෙන් රටට විශාල ඉන්ධන ඉතිරියක් ලැබෙනවා... :yes:
    අපිව යට කරන් යන්න හදන තෙල් බොන වාහන නම් බදු 500%
    නැග්ගුවත් කමක් නෑ....:rofl:
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    බදු අඩු වෙන එක නම් ලොකු දෙයක්...
    හැබැයි ඉලෙක්ට්‍රික් & හයිබ්‍රිඩ් වාහන බදු තමා අඩු කරන්න ඕන.
    ඒකෙන් රටට විශාල ඉන්ධන ඉතිරියක් ලැබෙනවා... :yes:
    අපිව යට කරන් යන්න හදන තෙල් බොන වාහන නම් බදු 500%
    නැග්ගුවත් කමක් නෑ....:rofl:

    :yes::yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    mama num dakka tax wadi wenawa kiyala...kalin ain karapu vat eka ehema ayeth gahanawalu

    දැනුත් වාහන වලට VAT ගහනවා නමුත් ඒ සියලුම දේවල් එකතුකරලා තම DUTY PERCENTAGE එක හදලා තියෙන්නේ. වාහනයක් ගෙනාවාම REGISTER ෆෝරම් එක පුරවන්නේ VAT එකට නමුත් එතැනදී අපි COMPANY එකක් නොවනනිසා TIN NO එකක් ලැබෙන්නේ.