Steve Rogers (Captain America)
සම්පුර්ණ නම - Steven Grant Rogers
අනුවර්ථ නාම - Steve Rogers, Captain America, Captain Rogers, Cap, Capsicle, The First Avenger, The Captain, The Soldier, The Super Soldier, The Living Legend, The Old Man
වයස - 97 (විද්‍යාත්මකව 31)
උපන් දිනය - 1918 ජූලි 4
හිමිකම - Captain, S.H.I.E.L.D. හිටපු නියෝජිත,හිටපු S.S.R සාමාජික, හිටපු ඇමෙරිකානු හමුදා නිලදාරී.
පුරවැසිභාවය - ඇමෙරිකානු
චිත්‍රපට - Captain America: The First Avenger, The Avengers, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Ant-Man, Captain America: Civil War (2016), Avengers: Infinity War (2018 - 2019)
One Shot - Agent Carter
TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්), Agent Carter (සදහන් කිරීමක්), Daredevil (සදහන් කිරීමක්)
චරිත නිරුපණය - Chris Evans
1918 ජූලි මස 4 වන බ්‍රහස්පතින්දා New York City හි Brooklyn වල උපත ලැබූ Steve ගේ පියා Joseph Rogers වන අතර මව Sarah නම් වේ. Steve මව් කුසේ සිටියෙදීම ඔහුගේ පියා වන Joseph පළමු ලෝක යුද බිමේදී මිය යන ලදී. 1932 සිය 1936 කාලය තුල Brooklyn වල පිහිටි George Washington High School එකෙන් උසස් අධ්‍යාපනය ලැබූ Steve පසුව 1937 සිට 1938 කාලය තුල Brooklyn හිම Auburndale කලා පාසලේ අධ්‍යාපනය ලැබිය. තරුණ වියේදී ඔහුට James Bucky Barnes හමුවන අතර පසු කාලීනව Steve ගේ හොදම මිතුරාද ඔහු විය. 1940 දී Steveට වයස 22 පමණ වන විට ඔහුගේ මව tuberculosis රෝගයෙන් මිය යයි. පසුව මේ කාලයේදී දෙවන ලෝක යුද්දය පවතී අතර Steve සහ Bucky ට අවශ්‍ය වුන ඇමෙරිකානු හමුදාවට බැදී යුරෝපයේ නාසි හමුදාවට එරෙහිව සටන් කිරීමට. නමුත් හමුදා බදවා ගන්න පරීක්ෂණයෙන් Bucky සමත් වුවත් Steve අසමත් විය. Steve ඉන් කීප සැරයක්ම පරීක්ෂණ වලට සහභාගී වුවද ඉන් සියල්ලගෙන්ම ඔහු අසමත් විය. ඒ ඔහුට අවම උස නොතිබීමත්, රෝග ලක්ෂණ කීපයක්ම පැවතීමත් හේතුවෙන්. Dr. Abraham Erskine ගේ උදව්වෙන් Super Soldier පරීක්ෂණයෙන් සමත් වන Steve පසු කාලීනව Captain America බවට පත් වේ. 1946 දී නාසි හමුදාවට එරහි සටනකදී අයිස් ප්‍රදේශයකට ගුවන් යානයක් සමග කඩ වටෙන් Steve ඉන් වසර 66 කට පසු S.H.I.E.L.D. විසින් සොයාගන්න අතර 2012 ඔහු නැවතත් අවධි වෙයි. පසුව ඔහු S.H.I.E.L.D.සමග Avengers කණ්ඩායමට එකතු විය. Super Soldier පරීක්ෂණයෙන් පසු Steve බලයන් කීපයක් හිමි වේ.එනම්, කායික ශක්තිය අසමාන්‍ය ලෙස වැඩි වීම, දිවීමේ වේගය වැඩි වීම (පැයට කි.මී.60ක වේගයෙන් දිවීමට සහ පැයට කි.මී.35 වේගයෙන් පිහිනීමට හැක), බුද්ධි වර්ධනය වැඩි වීම, ශ්රීඝ්රතාවය වැඩි වීම,(අඩි 150 ක් පමණ එක පිම්මටද, අඩි 20 ක් පමණ දුවන්නේ නැතිවද පැනිය හැක) ඔහුට ඇති බලයන් වලින් කීපයකි.
MCU සාරාංශය
Steve ඔහුගේ මවගේ මරණෙන් පසු Bucky සමග
හමුදා පරීක්ෂණ වලට සහභාගී වීම.
Dr. Abraham Erskine හමු වීම.
යුධ පුහුණුවේදී
Peggy Carter සමග
Super Soilder පරීක්ෂණයට මුහුණ දෙමින්
Super Soilder පරීක්ෂණයෙන් පසු
Captain America ලෙස ජනප්‍රිය වීම.
HYDRA භාරව සිටි ඇමෙරිකානු හමුදාව බේරාගෙන පැමිණීම.
Bucky සමග දෙවන ලෝක යුද්දෙදි
Bucky බේරාගැනීමට උත්සහ කිරීම.
Captain America සහ Peggy ගේ ප්‍රථම සහ අවසන් හාදුව
Red Skull සමග සටන
ගුවන් යානයත් සමග කඩා වැඩිම.
වසර 66කට පසුව සොයා ගැනීම
වසර 66 කට පසු 2012 දී නැගිටීම.
Iron Man සමග Loki ව අල්ල ගැනීම.
Thor, Iron Man සහ Captain America ප්‍රථම හමුව.
Avengers හට නායකත්වය දෙමින්.
Sam Wilson හමු වීම.
Peggy Carter මුණ ගැසීමට යාම.
S.H.I.E.L.D./HYDRA සමග සටන
Natasha සමග HYDRA රහස දැන් ගැනීම.
Winter Soldier සමග සටන
Winter Soldier විසින් Steve බේරා ගැනීම.
HYDRA නායක Baron Strucker අල්ල ගැනීම
Mjølnir එක එසවීමට උත්සහ කිරීම.
Ultron Sentries සමග සටන
Steve ඔහුගේ දර්ශනයේදී
Tony Stark සමග ආරවුලක
Ultron සමග සටන
Seoul දුම්රිය බේරා ගැනීම.
Ultron හමුදාව විනාශ කරමින්.
Rogers, Thor සහ Tony Stark අවසන් සංවාදය
නව Avengers කණ්ඩායම හමු වෙමින්.
Steve සහ Wilson ට Bucky හමු වීම. (Spoiler)

Last edited:



