කලු කැත මිට්ටොන්ට IMAX

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    THIS IS NEWS.. hammata siri yakoo aniwaa yanoo. but hope its ground breaking as in other countries. 5000unat yanawa


    man hitanne dan nam ehema crowd ekak innawa. ow amarui tama. popcorn ekata 1100k viyadam karanna crowd innawa ne. ada giyath CCC, PVR hall tika full. now time for imax
    ------ Post added on Jun 7, 2022 at 12:29 PM
    කොහොම කිව්වත් ඉතින් අපිත් යනවානේ...ආසයිනේ බන් මොනා උනත් ජිවිතේ විඳින්න.. අපේ කුහක යක්කු බකට් හරි පෙරලලයි... මන් දැක්කා article එකක් තිබ්බා 3D movies පෙන්නන්නේ නැත්තේ නඩුවක් යන කේස් එකක් නිසා කියලා... ඇන්තනිලගේ සිංහල මළහොන්තු ටික පෙන්නන්න වේලාව හම්බෙන්නැ කියලා 3D movies නිසා. නඩුවේ කතාව වැහෙුවේ කොරොනා ඉස්සරහට දාලලු.. දැන් කියනවා ඩොලර් නැලු.. ජුරාසික් එක 3D පෙන්නන් දැන් සාකච්ඡා යනවලු... මං booking දාන් නැතුව ඉන්නේ අනිතිම මොහොතේ හරි වෙනස් වෙයි කියලා..
     
    • Like
    Reactions: Stimulus mind

    Similar threads