urumas vala micro organism la innava kiyanne. eka nisa eva kanna hoda na kiyalai kiyanne.
පටි පණුවෝ බං..ඌරු මස් වල,කකුළුවෝ,පොකිරිස්සෝ වල ඉන්නවලු..ඌරු මස් වල තමයිලු වැඩි.මොකද ඌරා කියන්නේ හැම ජරාවක්ම කන සතෙක් නිසා..
කැවෙන්නෙ නැති නිසා අවුලක් නෑ..
ඉතිං උයනකොට උන් මැරෙන්නෙ නැද්ද..?

ඉතිං උයනකොට උන් මැරෙන්නෙ නැද්ද..?





