ඌරු_මස්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    urumas vala micro organism la innava kiyanne. eka nisa eva kanna hoda na kiyalai kiyanne.

    පටි පණුවෝ බං..ඌරු මස් වල,කකුළුවෝ,පොකිරිස්සෝ වල ඉන්නවලු..ඌරු මස් වල තමයිලු වැඩි.මොකද ඌරා කියන්නේ හැම ජරාවක්ම කන සතෙක් නිසා..

    කැවෙන්නෙ නැති නිසා අවුලක් නෑ..
    ඉතිං උයනකොට උන් මැරෙන්නෙ නැද්ද..?
    :baffled:
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    picard.png

    frabz-i-fucking-love-bacon-e375bb.jpg
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඕව ගැන හිතුවොත් කන්න දෙයක් නැති වෙනවා බන් ඔන්න ඔහේ කාපල්ලා .ආ ...ඔන්න රසට ඌරු මස් රය්ස් කනවනම් මහරගම කොමර්ෂල් බෑන්ක් එක ගාව පොට් 1ක් තියෙනවා.rs 200/= පට්ට රසය්.ඊයෙත් පැලෙන්න කෑව
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    panuwo inwa bn balapn lingus aka aran kapala panuwo one taram ine krna dyk naha itn knwa mko me api dewiyo neweine kala marenwa :)
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    pork wala kohomath panuwan maggots wediy, drs prathikshepa karanawa dawasa 2kata wada tiyanna epa kiala, ewagema thamai beef wala cholesterol wediy. ewage thama. hebei pork wala hodata panuwo mathu wenne owun kana diet eka anuwa thamai.