ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ranil-wikramasingha1.gif

    ranil-wikramasingha2.gif

    :P:P:P:P:P
     
    නඩු නැත: උසාවි නැත.! ඇවන්ට් ගාඩ් සමාගම සමග තිබූ ගිවිසුම් අහෝසි කර මෙහෙයුම් නාවික හමුදාවට පැවරීමට ජනාධිපති තීන්දු කරයි: රාජපක්ෂලා දයාගමගේ ගේ සහ දේශමාන්‍ය කොතලාවලගේ ව්‍යාපාර පවරා ගත්තේද මෙහෙමයි

    mahanuwara.jpg
    (ලංකා ඊ නිව්ස් -2015.නොවැ.11, ප.ව.8.30) ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රජය අතර ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට රජය තීරණය කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
    අද පස්වරු හතරට මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මේ තීරණය ගෙන ඇති අතර ඒ සාකච්ඡාවට පොලිස්පති, නීතිපති, ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, නාවික හමුදාපති, රක්නා ලංකා නියෝජිතයන් ඇතුළු නිලධාරීහු ද, රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ සහ මීට කිසිදු සම්බන්ධයක් නැති පාඨලී චම්පික රණවක ද සහභාගී වී ඇතැයි මාධ්‍ය කියති.
    ලංකා ඊ නිව්ස් මේ සම්බන්ධයෙන් ඊයේ ප්‍රවෘත්තියක් පළ කරමින් කියා සිටි කාරණා මේ අනුව සත්‍ය වී තිබේ. ලංකා ඊ නිව්ස් ඊයේ කියා සිටියේ අධික ලාභ උපයන ව්‍යාපාරයක් වන ජාත්‍යන්තර මුහුදු ගමනේ යෙදෙන නැව් වලට ආරක්ෂාව දීමේ ව්‍යාපාරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හිතවතුන් අතට ගැනීමේ කූඨ ව්‍යාපාරයක් පවතින බවයි. එම හිතවතුන් අතර කිලී මහාරාජාගේ මැරිටයිම් සිකියුරිටි නම් සමාගමක් තිබෙන බවද, ධීවර නැව් 7 ක් හිමි ජනාධිපතිට හිතවත් ඇමැතිවරයෙක් සිටින බවද, අර්ජුන රණතුංග ඇමැතිවරයාද සමාගමක් හදාගෙන සිටින බවද ලංකා ඊ නිව්ස් හෙලිකර සිටියේය.
    ලංකා ඊ නිව්ස් කී කාරණා සත්‍ය වන්නේ මන්ද යත් ජනාධිපතිවරයා මෙම පරීක්ෂණ තමා යටතට ගත් බව ඊයේ ප්‍රකාශ කළ අතර එම පරීක්ෂණ වලින් අද තීන්දුව ගැනීමට හේතුවිය යුතු කිසිදු නෛතික කාරණයක් හෙලි වී නොමැති නිසාය. එපමණක් නොව මීට දින 20 කට පෙර වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ යහපාලන රජයද ඇවන්ට් ගාඩ් සමාගම නීත්‍යාණුකූල ව්‍යාපාරයක යෙදෙන බව පවසා ඒ සමග ගිවිසුමක් අත්සන් කර ඇති නිසාය. දින 20 කට පෙර අත්සන් කළ ගිවිසුමක් අහෝසි කිරීමට නම් ඊට හේතු කාරණා විය යුතු අධිකරණ තීන්දුවක් අනුව කටයුතු කළ යුතු වන අතර ජනාධිපතිවරයා හිතුමතයේ රටේ ව්‍යාපාර කටයුතු කෙරෙහි තීන්දු ගන්නේ නම් පෙර සිටි රාජපක්ෂ රෙජීමයද තීන්දු තීරණ ගත්තේ මේ ආකාරයටම ය.
    දයා ගමගේ මහතා සතුව තිබූ දිනක පිරිවැටුම කෝටි 35 ක් වූ සෙවනගල සීනි සමාගම රාජපක්ෂ රෙජීමය විසින් පවරා ගෙන තම හෙංචයියන්ට දුන්නේ ද, දේශමාන්‍ය ලලිත් කොතලාවල සිරගත කරමින් ඔහු සතුව තිබූ කෝටි ප්‍රකෝටි ගණනක ව්‍යාපාර රෙජීමයේ ගෝලබාලයන් කොල්ල කෑවේ ද මේ ආකාරයටම ය. යහපාලන ආණ්ඩුව ආවේ නීතිය අනුව කටයුතු කිරීමට ය.
    ඇවන්ට් ගාඩ් සමාගම නීති විරෝධී ව්‍යාපාර කරන බවට ලංකා ඊ නිව්ස් ඇතුළු එදා විපක්ෂය බරපතල චෝදනා ගෙන ආවේය. ඒ එසේ බැවින් එම චෝදනා සම්බන්ධයෙන් නිවැරදිව පරීක්ෂණ පවත්වා නඩු දමා ගත යුතු ක්‍රියාමාර්ග තීන්දු කළ යුත්තේ අධිකරණය විසිනි. එසේ නොමැතිව ජනාධිපතිවරයා සහ ඔහුගේ හෙංචයියන් විසින් නොවේ. ඊයේ පරීක්ෂණ අතට ගත්තා යැයි කියා අද තීන්දු දීමට ජනාධිපතිවරයාට අධිකරණ බලතල ලැබුනේ කවදා සිටද? මෙය සම්පූර්ණයෙන්ම අනාගත භයානක තත්ත්වයක පෙරනිමිත්තකි. ලබ්බට තැබූ අත පුහුලටත් තියනවා තියනවාම ය.
    ජනාධිපතිවරයා අද ගත් තීන්දුවත් සමග ජාත්‍යන්තර නෞකා වලට ආරක්ෂාව සැපයීමේ මෙහෙයුම ශ්‍රී ලංකා නාවික හමුදාවට කළ හැකිදැයි ලංකා ඊ නිව්ස් නාවුක හමුදාවේ ඉහල නිලධාරියෙකුගෙන් විමසා සිටි විට ඔහු කියා සිටියේ මේ ව්‍යාපාරය නාවුක හමුදාව කරගෙන යෑමට මුල් කාලයේදී උත්සාහ කළද එය අසාර්ථක වූ බවයි. නාවුක හමුදාවේ අසාර්ථක වීම අනුව මෙය පුද්ගලික සමාගමක් සතු කර ගත් බව කී නිලධාරියා කියා සිටියේ ඔහු දන්නා තරමින් මේ වන විට ජාත්‍යන්තර නෞකා 75 කට අධික සංඛ්‍යාවකට අද දිනයේත් ඇවන්ට් ගාඩ් සමාගම ආරක්ෂකයන් යොදවා සිටින බවත් ඒ සඳහා 3000 කට ආසන්න ඔවුන්ගේ පුද්ගලික භටයන් පිරිසක් යොදවා ඇති බවත් ඒ සියල්ල එකවර ශ්‍රී ලංකා නාවුක හමුදාවට ගැනීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන්නක් බවයි. පුද්ගලික සමාගමක් තවත් පුද්ගලික ජාත්‍යන්තර නැව් සමාගම් සමග අත්සන් කර ඇති ආරක්ෂාව සැපයීම සම්බන්ධ ගිවිසුම් එක්වරම නාවික හමුදාව අතට ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේ ය. නාවික හමුදාවට ආරක්ෂාව සැපයිය හැක්කේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී පමණක් බවත් ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින ව්‍යාපාරයක් නාවික හමුදාවට පවරා ගත නොහැකි අතර කළ හැකි වන්නේ ජාත්‍යන්තර නැව් සමාගම් අතර තරඟ කිරීම පමණක් බවත් හේ පැවසීය.
    නාවුක හමුදා ප්‍රකාශකයාගේ කතාව අනුව පැහැදිලිවම පෙනී යන්නේ නාවුක හමුදාවට පවරා ගන්නවා යැයි කියා ජනතාව ගොනාට අන්දා ජනාධිපතිවරයා තම හෙංචයියන්ට අනුන්ගේ ලාබ ලබන ව්‍යාපාරයක් පවරා දීමට යන බවයි. රාජපක්ෂලා කෙළේද මෙයම ය.
    මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට ඇවන්ට් ගාඩ් සමාගමේ ප්‍රකාශකයෙකු සම්බන්ධ කර ගැනීමට කරන ලද උත්සාහය අසාර්ථක විය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    රටට ආදරේ උබලා දැන් රටට සැහෙන වැඩ කොටසක් කරලා තියෙනවා නේ .

    :D මම ආදරේ නැහැ බන්. මම කරලා තියනවා කියල කව්ද කිව්වේ මම කොතනකවත් කියල තියනවද:D
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඕක රක්නා ලකා එකට කරන්න පුළුවන් මාරපන නේ බැහැ කියන්නේ අවෙන්ගඩ් එකට නීති උඅදෙස් දෙන එකා කියයිද එකෙන් පිට යන කතාවක්. අවෙන්ගඩ් එකඟ මතය හදන්නේ රාජ්ජ සමාගමක බැහැ කියල උන්ගේ වාසිට. අනික අපිට කිසිම උවමනාවක් නැහැ කිළිට දෙන්න කොතනද කිළිට දෙන්න කියල තියෙන්නේ. මාරපනලා විජ්දාසලා ගොටලා තමයි රජ්ජ්ජ සමාගමකට බැහැ කියල කියන්නේ

    අනුර වැරදියට කිව්වන්ම් එවලේ ඔයාලගේ පර්ලිමෙන්තඋ මන්තිවරුන්ට විවාදයේදී නිවැරදි කරන්න තිබ්බනේ. මාරපන් අවෙන්ගඩ් එකේ නීති උපදේශකයා විතරයි එහෙම කියන්නේ

    රක්නා ලංකා එකට කරන්න බැහැ කියන මතය හදන්නේ අවෙන්ගඩ් එකට දෙන්න මිසක් වෙන් දෙකට නේමෙයි. ඕකයි අපි කියන්නේ කොහොමත් බලය තියන එකාට අනුව ලංකාවේ නිතිය හැදෙයි. කොහොං හරි රජයට එන්න තියන දේවල් තමයි නැතුව යන්නේ.

    මාරපන එහෙම එකක් කිව්වද..?
    මම ඕක කිව්වේ මාරපන උපුටා දක්වමින් නෙවෙයි.

    උඹ මට කියපන්

    01.ඇවන්ට් ගාඩ් කලේ මොකද්ද කියලා..?
    02රක්නා ලංකා කලේ මොකද්ද..?
    03.කවුද නිශ්ශංක සේනධිපති..?
    04.ලංකාවට ඇවිත් මේ මගුල දාන්න කලින් ඌ මොනවාද කලේ..?
    05.ගාල්ලෙන් හොයාගත්ත නැව ඇරුනම උගේ කොම්පැණියට අයිති අනිත් නැව් වලට අවසර දීලා තියෙන්නේ මොන රටවලින් ද..?
    06.මහනුවර නැවට ආයුධ ගත්තේ කොහෙන්ද..?
    07.දැනට රක්නා ලංකා එකට එරෙහිව විභාගවන කොමිෂන් පැමිණිල්ල මොකද්ද..?(මේක සහ මුලින්ම එපා.මට නිකම් කියපන් ඇවන්ට් ගාඩ් එකේ මෙන්න මේ කරුණු වලට අදාලව කියලා..)

    ඉස්සෙල්ලා අපි මේක ගැන දැනුවත්ව කතා කරමු.නැත්තම් වැඩක් නෑ..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පැටියා;19272006 said:
    ඔය පෞද්ගලික සමාගම් 26 කියපං බලන්න. නොදන්න නිසා අහන්නෙ. Reliable Source ඕනෙ :D

    මගේ රස්සාවේදි මම ඕවා දකින නිසා කිව්වේ.එහෙම නැතිව කොහෙන්වත් කොපි පේස්ට් කරලා නෙවෙයි.
    Internet එකේ ලින්ක් කොපි කරලා නෙවෙයි.
    ඒ වගේම උඹට පුළුවන් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(විධාන) වෙතට ලිපියක් යොමු කරලා මේවා ගන්න.

    මෙක උඹට ප්‍රමාණවත් නැති වේවි.මටත් මීට වඩා කියන්න විදියක් නෑ.ඒ නිසා ඕනි නම් උඹ හිතාගෙන ඉදපන් රක්නා ලංකා(ඒක කොහොමත් රජයේ) හා ඇවන්ට් ගාඩ් එකට විතරයි ආයුධ තියෙන්නේ කියලා.හැබැයි වැදගත් තැනක ඕක කියලා නෝන්ඩි වෙන්න එපා.(ඒක ෆිට් එකට කිව්වේ.වෙන නූල් වලදි අපි කතා කරලා තියෙනවා)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අවෙන් ගාඩ් කියන්නේ ජාතික අරක්ෂට සම්බන්ද රහසක් නෙමයි ජත්යනතය පවා දනන් ප්‍රසිද්ඩ් දෙයක්

    රටේ ජාතික ආරක්ෂාව විහිලුවක් කලේ උඹලා(ජෙප්පෝ) තමයි බං හැමදාම..
    උන්ට මොන මගුලක්වත් රහස් නෙවෙයි.හැබැයි කුමාර් ආපු ටීවී සාකච්ඡා නම් රහස් විධියට සලකනවා..
    අනේ බොල..උන්ට කොහොමත් රටක පාලන ව්‍යහයක් ලැබෙන්නේ නැනේ.හැමදාම කාගේ හරි කුණු ටිකක් කනගමන් මරවිලාප තිවිල්ලක් තියෙන්නේ.ඒක මොන ගොනාටද බං බැරි.ඕකුන් රටට කල එක මගුලක් කියපන්.අර එක ඇරයක් වැව් වගයක් හෑරුව කෝටි ගණන් වියදම් කරලා.කෝ දැන්...?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි...11-12-2015 10:55 AM ube ammage huttha thama ekiya rajayaya.

    reputation_neg.gif
    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි...11-12-2015 09:06 AM මයිත්රීගේ බෙට්ට ලොවින පොන්න පකා...

    reputation_neg.gif
    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි...11-12-2015 08:05 AM sirawata bn adanwa athi perali perali

    reputation_neg.gif
    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි...11-12-2015 06:00 AM

    රිදෙන ඒකේ උපරිම රිදිලා....:rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාරපන එහෙම එකක් කිව්වද..?
    මම ඕක කිව්වේ මාරපන උපුටා දක්වමින් නෙවෙයි.

    උඹ මට කියපන්

    01.ඇවන්ට් ගාඩ් කලේ මොකද්ද කියලා..?
    02රක්නා ලංකා කලේ මොකද්ද..?
    03.කවුද නිශ්ශංක සේනධිපති..?
    04.ලංකාවට ඇවිත් මේ මගුල දාන්න කලින් ඌ මොනවාද කලේ..?
    05.ගාල්ලෙන් හොයාගත්ත නැව ඇරුනම උගේ කොම්පැණියට අයිති අනිත් නැව් වලට අවසර දීලා තියෙන්නේ මොන රටවලින් ද..?
    06.මහනුවර නැවට ආයුධ ගත්තේ කොහෙන්ද..?
    07.දැනට රක්නා ලංකා එකට එරෙහිව විභාගවන කොමිෂන් පැමිණිල්ල මොකද්ද..?(මේක සහ මුලින්ම එපා.මට නිකම් කියපන් ඇවන්ට් ගාඩ් එකේ මෙන්න මේ කරුණු වලට අදාලව කියලා..)

    ඉස්සෙල්ලා අපි මේක ගැන දැනුවත්ව කතා කරමු.නැත්තම් වැඩක් නෑ..

    මාරපනේ කතාව නෙමයි මම කියන්නේ?? ඔය කියන හැමදේම මම දන්නෙත් නැහැ. ඇත්තම කියන්න එපයි. එත් උබ කියන්නේ රාජ්ජ සමාගමකට නව වලට ආරෂාව සපයන්න බැහැ කියලද ?? මම මතු කරලා තියන තර්කය එක. එතනින් එහාට මම සමාගමේ පුද්ගලික විස්තර දන්නේ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටේ ජාතික ආරක්ෂාව විහිලුවක් කලේ උඹලා(ජෙප්පෝ) තමයි බං හැමදාම..
    උන්ට මොන මගුලක්වත් රහස් නෙවෙයි.හැබැයි කුමාර් ආපු ටීවී සාකච්ඡා නම් රහස් විධියට සලකනවා..
    අනේ බොල..උන්ට කොහොමත් රටක පාලන ව්‍යහයක් ලැබෙන්නේ නැනේ.හැමදාම කාගේ හරි කුණු ටිකක් කනගමන් මරවිලාප තිවිල්ලක් තියෙන්නේ.ඒක මොන ගොනාටද බං බැරි.ඕකුන් රටට කල එක මගුලක් කියපන්.අර එක ඇරයක් වැව් වගයක් හෑරුව කෝටි ගණන් වියදම් කරලා.කෝ දැන්...?

    :D උබත් ජවිපෙ ගැන හොද කියාලා පොස්ට් දම නේද එක පාරක් :D එතකොට මත උනේ නැද්ද ?? ඕවා:rofl:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    මගේ රස්සාවේදි මම ඕවා දකින නිසා කිව්වේ.එහෙම නැතිව කොහෙන්වත් කොපි පේස්ට් කරලා නෙවෙයි.
    Internet එකේ ලින්ක් කොපි කරලා නෙවෙයි.
    ඒ වගේම උඹට පුළුවන් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(විධාන) වෙතට ලිපියක් යොමු කරලා මේවා ගන්න.

    මෙක උඹට ප්‍රමාණවත් නැති වේවි.මටත් මීට වඩා කියන්න විදියක් නෑ.ඒ නිසා ඕනි නම් උඹ හිතාගෙන ඉදපන් රක්නා ලංකා(ඒක කොහොමත් රජයේ) හා ඇවන්ට් ගාඩ් එකට විතරයි ආයුධ තියෙන්නේ කියලා.හැබැයි වැදගත් තැනක ඕක කියලා නෝන්ඩි වෙන්න එපා.(ඒක ෆිට් එකට කිව්වේ.වෙන නූල් වලදි අපි කතා කරලා තියෙනවා)

    මේ දවස්වල මිනිස්සු ලිං වලට බස්සන්න එපා බං. වැස්සනේ. ගොඩත් හොදට වතුර තියෙනවා.:(
     
    • Like
    Reactions: jamiezue

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මාරපනේ කතාව නෙමයි මම කියන්නේ?? ඔය කියන හැමදේම මම දන්නෙත් නැහැ. ඇත්තම කියන්න එපයි. එත් උබ කියන්නේ රාජ්ජ සමාගමකට නව වලට ආරෂාව සපයන්න බැහැ කියලද ?? මම මතු කරලා තියන තර්කය එක. එතනින් එහාට මම සමාගමේ පුද්ගලික විස්තර දන්නේ නැහැ

    බෑ මචං..ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් කරන්න බැහැ.බැහැ කිව්වට පුළුවන්.හැබැයි අවි ගබඩාවක් වගේ එකක් පවත්වාගෙන යමින් ඒකේ පදිංචි වෙන්න බැහැ.
    දැන් මෙතන ඔය කියන ගාල්ලට නැව ආපු එකේ ඇත්තම සිද්ධිය අපි කතා කලොත් රනිල් බය වුනා ඕක ආවේ මහින්ද අන්තිම දවසේ බලෙන් ආණ්ඩුව ගන්න හිතාගෙන කියලනේ.ඒකයි රනිල් හදිස්සිවෙලා ඕක අල්ලන්න කිව්වේ.රනිල් හිතුවේ නැ මේක මෙච්චර දුර යාවි කියලා.අඩුම තරමේ මෛත්‍රී දන්නෙත් නෑ රනිල් ඔහොම එකක් කලා කියලා.
    උඹ අතීතය දන්නවා නම් තේරුම් ගනින් මේකත් එදා මිලේනියම් සිටි කලා වගේම පජාත වැඩක්.මොකද එදා වුන දේ උඹ දන්නවා ඇතිනේ..
    (ඇත්තටම උඹ දන්නවද බං..?)

    අන්තිමට කිසිම නීතිවිරෝධී බවක් නැති ව්‍යාපාරයක් රටේම අවධානයට යොමු වුනා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    :D උබත් ජවිපෙ ගැන හොද කියාලා පොස්ට් දම නේද එක පාරක් :D එතකොට මත උනේ නැද්ද ?? ඕවා:rofl:

    පැහැදිලිව මචං.මම දැම්මා.මගේ තියෙන්නේ පක්ෂ හෝ පුද්ගලවාදී දේශපාලනයක් නෙවෙයි.ඒක මතවාදී දේශපාලනයක්.උඹේ අනුර ලොක්කාව මම පුද්ගලිකව දන්නවා.මගේ නම් කිව්වම එයත් මාව දන්නවා.අනුර ලොක්කට සාක්කුවට රුපියල් දාහක් දාලා ෆිට් එකට සහෝදරයා කියලා කියන මිනිස්සු එක්ක තමයි මගෙත් ආස්සරේ.හැබැයි අනුර නෙවෙයි,මොකා වුනත් කරන්නේ බලු වැඩක් නම් මම ඒක කියනවා.

    එහෙම නැති ඌ රටට වැදගත් දෙයක් කරද්දී ඒකට බනින්නවත්,රටට කෙලවද්දි ඌව රකින්නවත් නෙවෙයි අපි ඉන්නේ..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ දවස්වල මිනිස්සු ලිං වලට බස්සන්න එපා බං. වැස්සනේ. ගොඩත් හොදට වතුර තියෙනවා.:(

    නෑ බං.ඇත්තටම ඌ දන්නේ නැතිව ඇති.අපේ ගොඩක් එවුන් දන්නේ නෑ ඇත්තටම ඇවන්ට් ගාඩ් ගැන.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    UNP eke guu kana ponnayo enna epa methana my3ge yahapalane redda porawagena harida,jeepoth mathaka thiyaganilla lapaya dan deal danawa kiyala,ubalage issara thibba pakshe newei dan oka :yes: unp ewun kohomath ponnayo thamai,gani wikunala hari kamak naha unge bada pirenawa nam,guu kana ponnayo... :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මගේ රස්සාවේදි මම ඕවා දකින නිසා කිව්වේ.එහෙම නැතිව කොහෙන්වත් කොපි පේස්ට් කරලා නෙවෙයි.
    Internet එකේ ලින්ක් කොපි කරලා නෙවෙයි.
    ඒ වගේම උඹට පුළුවන් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(විධාන) වෙතට ලිපියක් යොමු කරලා මේවා ගන්න.

    මෙක උඹට ප්‍රමාණවත් නැති වේවි.මටත් මීට වඩා කියන්න විදියක් නෑ.ඒ නිසා ඕනි නම් උඹ හිතාගෙන ඉදපන් රක්නා ලංකා(ඒක කොහොමත් රජයේ) හා ඇවන්ට් ගාඩ් එකට විතරයි ආයුධ තියෙන්නේ කියලා.හැබැයි වැදගත් තැනක ඕක කියලා නෝන්ඩි වෙන්න එපා.(ඒක ෆිට් එකට කිව්වේ.වෙන නූල් වලදි අපි කතා කරලා තියෙනවා)
    2d2fvat.gif

    අවුලක් නෑ මචං :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    නෑ බං.ඇත්තටම ඌ දන්නේ නැතිව ඇති.අපේ ගොඩක් එවුන් දන්නේ නෑ ඇත්තටම ඇවන්ට් ගාඩ් ගැන.

    ඇවන්ගාඩ් ගැන ලොකුවට පොර ටෝක් දෙන එවුන්ගෙන් කීදෙන්ක් ජීවිතේට එක පාරක් හරි නැවකට නැගල ඇද්ද.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පැටියා;19273779 said:
    2d2fvat.gif

    අවුලක් නෑ මචං :lol:

    ඕකේ..ඕකේ..කමක් නෑ ඉතින්...ඔහොම තමයි.මට කියලා සත පහක පාඩුවක් නම් නෑ බං මොකා මොක කලත්.ඇවන්ට් ගාඩ් නෙවෙයි මේ රටේ මහ බැංකුව ලියලා දුන්නත් මට මොකෝ.අපි වෙලාවට පඩි ගන්නවා.වෙලාවට කනවා බොනවා.එච්චරයි...:no::no::no:
     
    Similar threads