Madura Kulatunga live on RanOne FM 100.5 / 88.1

The_Lion

Member
Feb 16, 2015
850
73
0
අවංකවම කිව්වොත් .. ඕක නිකන් සරල සොෆ්ට්වෙයා එකක් විතරයි .. උදව්වක් උනා තමයි .. ඒත් ඔච්චර උඩ දාන්න තරම් එකක් නම් නෙමෙයි .. අනිත් එක උගේ පොට්ට ෆොන්ට් එකේ අකුරු ටයිප් කරන්න පුලුවන්ද බලපන් .. english අකුරු වල තේරුම් ආවට, සිංහල ගහන්න ගියාම ඉරෙනවා ... මූට බැරි උනාද ඕකට ස්ටෑන්ඩර්ඩ් එන ෆොන්ට් එකක් දාන්න .. පඩය වගේ ඌ තියෙන ෆොන්ට් එකේ අකුරු මාරු කරල .. ලංකාවෙ කොච්චර ඉන්නවද බන් හෙන complex ගේම්, සොෆ්ට්වෙයාර් හදන එවුන්, කීදෙනෙක් GPL ලයිසන්ස් යටතේ තමන් මහන්සියෙන් ඉන්වෙන්ට් කරපු කෝඩ්, ප්‍රෝග්‍රෑම්ස්, නොමිලේ එලියට දානවද , මුන් වගේ සොක්කන්ව හිට් කරනවා කියන්නෙ අපි අර ඇත්තම වැඩකරුවන්ට කරන අපහාසයක් ..
 
Last edited:

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    අවංකවම කිව්වොත් .. ඕක නිකන් සරල සොෆ්ට්වෙයා එකක් විතරයි .. උදව්වක් උනා තමයි .. ඒත් ඔච්චර උඩ දාන්න තරම් එකක් නම් නෙමෙයි .. අනිත් එක උගේ පොට්ට ෆොන්ට් එකේ අකුරු ටයිප් කරන්න පුලුවන්ද බලපන් .. english අකුරු වල තේරුම් ආවට, සිංහල ගහන්න ගියාම ඉරෙනවා ... මූට බැරි උනාද ඕකට ස්ටෑන්ඩර්ඩ් එන ෆොන්ට් එකක් දාන්න .. පඩය වගේ ඌ තියෙන ෆොන්ට් එකේ අකුරු මාරු කරල .. ලංකාවෙ කොච්චර ඉන්නවද බන් හෙන complex ගේම්, සොෆ්ට්වෙයාර් හදන එවුන්, කීදෙනෙක් GPL ලයිසන්ස් යටතේ තමන් මහන්සියෙන් ඉන්වෙන්ට් කරපු කෝඩ්, ප්‍රෝග්‍රෑම්ස්, නොමිලේ එලියට දානවද , මුන් වගේ සොක්කන්ව හිට් කරනවා කියන්නෙ අපි අර ඇත්තම වැඩකරුවන්ට කරන අපහාසයක් ..

    කතාව ඇත්ත :yes:
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    මම අහල තියෙන විදියට තිබස් කියන සොට්වෙයා එක ගල් කරල තමයි ඕක හදල තියෙනවා කියන්නේ. ඇත්තද දන්නේ නෑ.