Sri Lanka Cricket Elite Championship 2016

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    Sri Lanka Cricket Elite Championship 2016

    Sri_Lanka_Cricket_Logo.png

    Traditional Cricketing Cities in Sri Lanka

    Colombo – Western Province
    Galle – Southern Province
    Kurunegala – North Central Province
    Hambantota – Eastern Province
    Kandy – Central Province

    Colombo (R. Premadasa Stadium)

    Colombo, Kalutara, Gampaha

    SSC, Baduraliya CC & Ragama CC + 19 other clubs

    Galle (Galle International Cricket Stadium)

    Galle, Mathara

    Galle CC, NCC, Ambalangoda Sinha SC + 8 other clubs

    Kurunegala (Dambulla International Stadium)

    Kurunegala, A'Pura, Polonnaruwa, Matale, Jaffna, Vaunia, Puttalam, Mulativ, Mannar, Kilinochchi

    Tamil Union C & AC, Chilaw MCC, Kurunegala SC + 9 other clubs

    Hambanthota (Mahinda Rajapaksa International Stadium)

    Hambanthota, Badulla, Ampara, Trinco, Monaragala, Batticola

    CCC, Bloomfield C & AC, Army SC + 5 other clubs

    Kandy (Pallekelle International Stadium)

    Kandy, Kegalle, N'Eliya, Rathnapura

    Moors SC, Colts CC, Kandy CC + 6 other clubs

    From January 26th onwards the T20 Tournament will Start

    This concept is belonged to our beloved former Sri Lankan Captain​
    Mahela Jayawardena​
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ටීම් 5ක් නම් මදි අගේ .අලුත් ක්‍රීඩකයෝ හොයාගන්න අමාරුයි
    ටීම්8ක් වත් තිබ්බානම් ලන්කාවේ හොදම ක්‍රීඩකයෝ 80-100 වගේ ගහන්න තිබ්බා
     
    • Like
    Reactions: rejectzion

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    news wala kiyanawa dakka
    pahadili na bng habai
    TFS anyways

    මෙහෙමයිලු වෙන්නේ මචං ,
    ඔය cities base කරගෙන තම teams හදල තියෙන්නේ. premier league එකේ ඉන්න teams මේ cities වලට බෙදල තිනවා. තව ඒ ඒ පළාත් වල clubs උත් ඒ ඒ city එකට බෙදල තියනවා.

    team administration එක ඒ ඒ region එකෙන් කරන්නේ. franchise ගතියකුත් තියනව.
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    ටීම් 5ක් නම් මදි අගේ .අලුත් ක්‍රීඩකයෝ හොයාගන්න අමාරුයි
    ටීම්8ක් වත් තිබ්බානම් ලන්කාවේ හොදම ක්‍රීඩකයෝ 80-100 වගේ ගහන්න තිබ්බා

    දැනට players ලා 75ක් එන විදියට හදල තියෙන්නේ. ඉස්සරහට උතුරු පළාත base කරගෙන තව team එකක් එන්න ඉඩ තියනවලු. මොකද කුරුණෑගල region එකට වයඹ, උතුරු මැද සහ උතුරු කියන පළාත් 3ම cover කරන නිසා.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    මෙහෙමයිලු වෙන්නේ මචං ,
    ඔය cities base කරගෙන තම teams හදල තියෙන්නේ. premier league එකේ ඉන්න teams මේ cities වලට බෙදල තිනවා. තව ඒ ඒ පළාත් වල clubs උත් ඒ ඒ city එකට බෙදල තියනවා.

    team administration එක ඒ ඒ region එකෙන් කරන්නේ. franchise ගතියකුත් තියනව.

    ahhhh haaa
    ehema cene ekakda
    ela
    aluth players la tikak hadila ei ehenam
    11.gif
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙහෙමයිලු වෙන්නේ මචං ,
    ඔය cities base කරගෙන තම teams හදල තියෙන්නේ. premier league එකේ ඉන්න teams මේ cities වලට බෙදල තිනවා. තව ඒ ඒ පළාත් වල clubs උත් ඒ ඒ city එකට බෙදල තියනවා.

    team administration එක ඒ ඒ region එකෙන් කරන්නේ. franchise ගතියකුත් තියනව.

    foreign players lath innawa lu nea
     
    • Like
    Reactions: rejectzion

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැනට players ලා 75ක් එන විදියට හදල තියෙන්නේ. ඉස්සරහට උතුරු පළාත base කරගෙන තව team එකක් එන්න ඉඩ තියනවලු. මොකද කුරුණෑගල region එකට වයඹ, උතුරු මැද සහ උතුරු කියන පළාත් 3ම cover කරන නිසා.

    ඊට වඩා කොලබ ටීම් දෙකකට කැඩුවා නම් හොදයි .නැත්නම් සමහර හොද ප්ලෙයර්ස්ලා හැලෙන්න පුලුවන් .

    foreign players lath innawa lu nea

    මම මේක ගැන කියෙව්වේ නම් නෑ එත් වෙන රටවල ප්ලේයස්ලා ඉන්න තියෙන ඉඩකඩ අඩුයි. වන්ඩේ මැච් නිසා 20-20වලට වඩා ගෙවන්න ඕනේ අනික ගොඩ කාලයක් යනවා .ඒක නිසා හොද පිටරට ක්‍රීඩකයෝ ගෙන්න අමාරුයි .අනික එහෙම ගෙනවනම් කන්ඩායම් 5ක් මදි ලන්කාවේ හොද ක්‍රීඩකයෝ හැමෝම දාන්න
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මේක මහා අච්චාරුවක් බං. එක එක කාලෙට එක එක ඒව.

    අච්චාරුවක් නොවේවා කියල ප්‍රාර්ථනා කරමු බං.
    something is better than nothing නේ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම මේක ගැන කියෙව්වේ නම් නෑ එත් වෙන රටවල ප්ලේයස්ලා ඉන්න තියෙන ඉඩකඩ අඩුයි. වන්ඩේ මැච් නිසා 20-20වලට වඩා ගෙවන්න ඕනේ අනික ගොඩ කාලයක් යනවා .ඒක නිසා හොද පිටරට ක්‍රීඩකයෝ ගෙන්න අමාරුයි .අනික එහෙම ගෙනවනම් කන්ඩායම් 5ක් මදි ලන්කාවේ හොද ක්‍රීඩකයෝ හැමෝම දාන්න

    each team is allowed to have 2 foreign players :)
     
    • Like
    Reactions: rejectzion

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන්ට පිස්සු බං. හම්බන්තොට eastern දාල, කුරුනෑගලයි යාපනෙයි එකට දාල. ඕක හරියන්නේ නෑ.