ෆොටෝ ෂොප් වලින් එළකිරි වගේ එඩිට් කරමු..

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ෆොටෝ ෂොප් වලින් එළකිරි වගේ එඩිට් කරමු..

    ෆොටෝ ෂොප් වලින් එළකිරි වගේ එඩිට් කරමු..

    ආයුබෝවන්ඩ ඔක්කොමලට කාලෙකින් නූල් කෑල්ලක් දාන්න බැරි උන නිසා මොකද්ද දාන්නෙ කියලා කල්පනා කර කර අන්තර් දැලේ කරක් ගහ ගහ ඉන්න කොට හම්බ උනා කියහල්ලකෝ එළ භාණ්ඩයක්..භාණ්ඩයක් කිව්වට පට්ට පතුරු පදිරි භාණ්ඩ ලොට් එකක්.තනියම කනවට වඩා බෙදන් හදන් කනඑක හොඳ නිසා මමත් ඔන්න මෙහාට ගෙනාවා ඒක.මොකද්ද දන්නවද Photo shop Plugins සෙට් එකක්..මේකෙන් කරගන්න පුළුවන් දේවල් නම් අසීමිතයි වගේ..ගොඩක් ලොකු වටිනාකමක් නම් අනිවා ඇති ..ඒත් ඉතින් අපිය මේවා සල්ලි දීලා ගන්නෙ කොහොමද නේ..ඉඩමක් වත් විකුණන්න වෙනවා මේ ටික සල්ලි දීලා ගන්න..ඇති දැන් උඹ ගෙ පුරජේරුව නවත්තලා කියහන් මේක ගැන නේ..කව්රුත් එහෙම නොකිව්වට ඔක්කොමලා එහෙම හිතුවා නේ..මෙන්න මේ Photo shop Plugins සෙටි එක තමයි තියෙන්නේ..

    Google_Nik_Software_Complete_Collection_full_dow.jpg


    Analog Efex Pro 2.12.12
    Color Efex Pro 4.3.24.12
    Dfine 2.2.21.12
    HDR Efex Pro 2.2.24.12
    Sharpener Pro 3.1.21.12
    Silver Efex Pro 2.2.24.12
    Viveza 2.1.21.12


    4parta2-2a01.jpg

    මේ තියෙන්නේ Color Efex Pro 4 සොෆ්ට් එක

    බය නැතිව ඩවුන් කර ගන්න ..මම නම් දා ගත්තා..ඇක්ටිවේටරේකුත් එක්ක තමයි තියෙන්නේ..පහලින් දාන්නහම් ලින්ක් එක..ඩිරෙක්ට් ලින්ක් නම් නෑ ටොරන්ට් තමයි ඉතින්


    මෙන්න මෙතන කොටපියව් ඩවුන් කරගන්න..කෙලින්ම මැග්නට් ලින්ක් තමා

    අමතක උනා කියන්න 430MB තියනවා මේකෙ..

    Photo shop Plugins සෙට් එකේ ෆුල් ටියුටෝරියල් වීඩියෝ එකකුත් ඔන්න ගෙනාවා



    පොඩි විස්තර ටිකකුත් ගේන්නම් මම

    Analog Efex Pro 2 ගැන කිව්වොත් පරන ක්‍රම වල පොටෝස් වලට කැමති අයට මේක ගොඩක් වැදගත් වෙයි.පරන කිව්වට පරනම ඒවා විතරක් නෙවී.

    GoogleNikSoftwareAnalog_2-620x357.jpg
    GoogleNikSoftwareAnalog_1-620x357.jpg


    Color Efex Pro 4 ගැන කිව්වොත් නම් පිටු ගානක් ලියන්න වෙයි මට මේකෙ.:shocked:.එක නිසා ඒකෙන් වැඩ දාපු පින්තූර 2ක් 3ක් දාන්නම්..

    0212nik02.jpg
    thmoughamian_fig01.jpg


    තේරුනා නේ ඒක ගැන..:eek::sorry:

    ඊට පස්සෙ කියන්න තියෙන්නේ Dfine 2 ගැන තමයි..

    dfinewrightflyersample.jpg


    පින්තූරෙ දැක්කම තේරුනා නේ මොකක්ද එකෙන් වෙන්නේ කියලා..:eek:

    Viveza 2

    Screen-shot-2012-06-19-at-8.16.31-AM.png


    HDR Efex Pro 2

    2.jpg


    Silver Efex Pro 2

    NSEP2-Screen-1-presets-tree.jpg

    මේක නම් ඉතින් කළු සුදු වලට කැමති අයට තමයි:sorry:

    කියන්න අමතක උනා මේකෙ දීලා තියන ඇක්ටිවේටර් එක ඩබල් ක්ලික් කලාට මොකුත් වෙන්නෙ නැහැ.. සෙටප් එක ලෝඩ් වෙලා නැතිවෙලා යනවා .එහෙම උනා කියලා බය වෙන්න එපා PLUGINS ටික ඇක්ටිවේට් වෙනවා..

    ඔක්කොම ගැන කියන්න ලියන්න කම්මැලියි අප්පා..එහෙනම් මේක බාලා ඒක පාවිචිච් කරලා හදපු පින්තූර 2ක 3ක් දාන්න බලන්න මේකේ..ඕන් එහෙනම් අපි ගියා

    යනවා කිව්වට යන්න හදනකොට නේ මතක් උනේ..අපි මේ සොෆ්ට් කලෙක්ෂන් එක හෙන ලේසියෙන් ඩවුන් කලාට මේක හදන්න කොච්චර අය මහන්සි වෙන්න ඇත්ද නේද...ඒක නිසා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේවා සල්ලි දීලා ගන්න..මොකද ඒක ලබන්න ඒ කට්ටිය සුදුස්සො වෙලා ඉන්න නිසා..මම ඒක නිකන් කිව්වේ හොඳේ..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං ඇක්ටිවේටර් එක ඩබල් ක්ලික් කලාට මොකුත් වෙන්නෙ නැහැ.. සෙටප් එක ලෝඩ් වෙලා නැතිවෙලා යනවා.. :(
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචං ඇක්ටිවේටර් එක ඩබල් ක්ලික් කලාට මොකුත් වෙන්නෙ නැහැ.. සෙටප් එක ලෝඩ් වෙලා නැතිවෙලා යනවා.. :(

    ඒක එහෙම තමයි මචන් දැන් බඩු ඇක්ටිව් වෙලා ඇති...:)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,495
    16,296
    113
    මතන් ඩු යු හැව් අ ලින්ක් ඔෆ් නිවු ටොපාස් ප්ලග් ඉන් කලෙක්ෂන්.