කන්‍යාභාවය ත්‍රෙඩ් එකට පසුවදනක්

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    කන්‍යාභාවය ත්‍රෙඩ් එකට පසුවදනක්

    Kellage කන්යාබාවය umbata wadagath da ? යන නමින් පලවූ ත්‍රෙඩ් එකෙ තිබූ ප්‍රතිචාර නිසා කම්පනයටත්, ලැජ්ජාවටත් පත්වුනෙමි. මෙතරම් හනමිටි කාරයින් සිටින රටක් අරාබියේ හරුණුකොට ඇත්තේ ලංකාවම පමණක් වියයුතුයි. :no:
    ඉතින් ඒ ත්‍රෙඩ් එක බලා බයට හෝ කම්පාවට පත් වූ අය වෙනුවෙන් මේක ලියන්න හිතුනා. විශේශයෙන්ම open minded, liberal අය සහ මේ වගේ කාලකන්නි නිසා කලකිරීමට පත් වූ new generation කොල්ලො කෙල්ලෝ වෙනුවෙන්.


    මේක බලන කෙල්ලෙක්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. පේනවා නේද මේ රටේ ඉන්න උන්ගෙන් බහුතරේක මානසිකත්වය. උන්ට ආතල් ගන්නත් ඕන, අරගෙන බඳිනකොට ගෑනිගෙ පෙට්ටිය තියෙන්නත් ඕන. මුන් වගේ අසහනකාරයෝ තමයි, කෙල්ලොත් එක්ක පුලුවන් තරම් ආතල් අරන් පස්සේ තැන් තැන් වල ඒ කෙල්ලටම වේසි කිය කිය යන පාහර අමනයෝ.
    ඒක නිසා මේ වගේ බහුතරයක් කාලකන්නි ඉන්න රටක දිගටම ජීවත් වෙනවනම් ( පුලුවන් තරම් ඉක්මනට පිටවෙලා යන්න කියල තමයි recommend කරන්නේ ) හොඳ පරිස්සමෙන් ඉන්න ඕන.
    සාමාන්‍ය උපදේශයක් වශයෙන් මේ වගේ උන්ගෙන් බේරිලා ඉන්න.

    1) වහල් මානසිකත්වයෙන් ඉන්න උන් ( උදා: මහින්දට චන්දෙ දෙන, රාවනා විශ්වාස කරන, ජෝතිශ්‍ය විශ්වාස කරන උන් )
    2) සි-බා ලා (සිංහල බෞද්ධ කියල එකක් හදාගෙන, පොරසිටියෙන් ඉන්න දේශප්‍රේමියෝ, හැබැයි පාරෙ යන යන තැන කුනු දාන උන්), :frown:
    3) වැඩි පෙනුමක්, පෞර්ශයක් නැති, කෙල්ලෙක් සෙට් කරගන්න අමාරු ඩයල්


    ඉතින් මේ උඩින් දක්වපු type එකෙ උන් එක්ක යලු වෙනවනම් හෝ බඳිනවනම් ඒක at-your-own-risk කරන වැඩක් කියල මතක තියාගන්න.
    පුලුවන් තරම් ඒ ජාතියෙ උන්ගෙන් ඈත් වෙලා ඉන්නවනම් sex tapes එලියට එන ඒවා, blackmail වෙන කේස්, heartbreaks බොහෝ දුරට අඩුවෙයි.
    open minded, අතීතය ගැන වද වෙන්නේ නැති, අනාගතය සුභවාදීව හිතන කෙනෙක් එක්ක relationships, marriages කරන්න.
    එතකොට කවදාහරි වෙන් වෙන්න උනත් පසුතැවීමක් නතුව, මරාගන්නේ නැතුව අවබෝධෙන් ඒක කරන්න පුලුවන් වෙයි. ආදරය වගේම sex උනත් විඳින්න පුලුවන් වෙයි, වද වෙන්නෙ නැතුව. ජීවිතෙ විඳින්න පුලුවන් වෙයි.

    ඒත් කරුමෙට හරි, මොකක් හරි හේතුවකට අර ත්‍රෙඩ් එකට කරපු ජාතියේ අමනයෙක් බඳින්න උනොත් බයවෙන්න එපා. ඒ වගෙ මෝඩයෝ ලෙසියෙන් රවට්ටන්න පුලුවන්. මෙන්න විධි:

    1)නවලෝක ඇතුලු ලන්කාවේ බහුතරයක් වලින් කරගන්න පුලුවන්. රු. 55000 ඉඳන් ඉහලට තියනවා. ඊට පස්සේ පොඩ්ඩක් රඟපාන්න පුරුදු වෙන්න තියෙන්නේ. :P:rofl:
    2) එච්චර සල්ලි වියදම් කරන එක අපරාදේ කියලා හිතෙනවනම් aliexpress එකෙන් හරි ebay එකෙන් fake virginity capsule/gadget එකක් ගෙන්න ගන්න. capsule 3ක් ම $ 20 කට අඩුයි. :rofl::lol:
    3) කොහොමත් 20-30% ක් අතර ප්‍රමාණෙකට උපතින් ඕක පිහිටන්නේ නෑ. ඉතින් ඒක පිට දාල ඉන්නත් පුලුවන්.


    ඒක නිසා බයවෙන්න එපා. ජීවිතේ විඳින්න. හැබැයි මේ ජාතියේ උන්ගෙන් ඈත් වෙලා ඉන්න. කොහොමත් ඔන්ලයින් ෆෝරම් වල ඉන්න උනෙන් බහුතරය අසහනකාරයෝ. යාලුවෙන්න, බඳින්න කලින් එලකිරි එකේ ඉන්නවද කියල අහල දැනගන්න එකත් හොඳයි වගේ නේද?
    දැන් ඉතින් රිදිච්ච පොන්ස්ලා ඔක්කොම මගේ රෙප් කපයි, ඒක නිසා එකඟ වෙන එකා දෙන්නා හරි මාව බේරගන්න (rep++). ජයවේවා! රෙප්, පොස්ට් මොනවා උනත් හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කලානම් ඒ ඇති. :baffled:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඔහොම පොර ටෝක් දෙන ගොඩක් එවුන් හනීමුන් එකට යනකොට මුලින්ම පැක් කරන්නේ සුදු රෙද්ද....
     
    • Like
    Reactions: chathu05

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ඔහොම පොර ටෝක් දෙන ගොඩක් එවුන් හනීමුන් එකට යනකොට මුලින්ම පැක් කරන්නේ සුදු රෙද්ද....
    ඒ උඹගේ ගෝත්‍රික මනසට හිතෙන හැටි නම්, එහෙම හිතලා සතුටු වෙයන්.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඒ උඹගේ ගෝත්‍රික මනසට හිතෙන හැටි නම්, එහෙම හිතලා සතුටු වෙයන්.

    මගේ ගෝත්‍රික මනස නෙමෙයි සුදු කෙල්ලගේ කන්යාබාවය බලන්නේ නෑ කියන ගොඩක් ගෝත්‍රික කලු සුද්දන්ගේ මනස ඔහොම තමයි

    මේ එලකිරිය හරි නපුරුයි අම්මේ... :lol:
     

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    hithapan mehema.. kollek innawa.. honda penuma thiyana wadagath widihata inna.. demawpiyo kiyana de ahagena igena gena honda rassawak karana. samaje piliganna widihata jeewath wena. kellek ge athin wath allala nathi affairs karala nathi love karala nathi(ammala thaaththala harunu kota pita minissunta.. a kiyanne kellekta) me wage kollek kellek ge pirisidu kama baluwata hena gahanne na ne da.. mokada uta sure u wage jeewath una kenek wa ne.. ne da.. asahanaya api hamotama thiyanawa. paluwa thanikama api hamotama danenawa. e tha buddhiyen wada karanna o ne a hama dema control karagena me wage jeewath wena kollekta u wage jeewath una kellek labunoth ethana mirikena aadarayak thiyenne nathi wei. bt lassana adhyaathmikawa buddhimath sithiwiliwalata wataa sadaacharayata thana dena honda keekaru lamai, hikmeemak athi lamai bihi karanna puluwan prawanathaawaya hungak wadi ne da.. anika a wage dennek ta thamange buddhiyen theerana ganeema agaya karana nisa bohoma saamakaami pawul jeewithayak hangeem walata wahal nowi galapena de karanna puluwan ne da.. inner peace eka thamange aadyathmika sathuta hariyata labaganna puluwan ne da ehema dennek ekathu welaa athi wena pawulakin.. thaawakalin sathutak passe dangala ayata wada.. ?? (mama me kiyanne kollo test kara kara aathal aran honda kollek bandaganna dangalana kellek ganawath kello test kara kara aathal aran kellage pirisidu kama honyana ponnayek ganawath newei... niwaradiwa saamakamiwa, buddhimath wa, sadaacharasampannawa jeewath una ahinsaka kollo kello ihatha wesa badu walata asu wee winaasa wenawa ananthawath mama daka thibena nisa.. me ka api dakinne kollo sambandhayen witharai bt ada kaale kello natanna o na daha ata magulama natala honda gunawath husband kenek wa hoyagena thamange paththa secure karaganna dangala wesa kello ganai.. kello winaasa kara kara aathal aran passe gunawath pirisidukama hama reddama balala kasada ganiwa thorana ponnayin ganawath newei.. )
     
    • Like
    Reactions: king_pandukabaya

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    anika bn walaththa ekaa ho ekimai hama thissema pirisidu kama balanne anith kenaage.. hethuwa unne danne walaththa kame tharama.. onna o kai aththa.. honda eka balanne nathuwa pau kiyala karagahagaththama anthimata uta wenne belle wala daaganna.. a nisa honda kollo kello pau bn.. unwa anaatha nokara karana deyak karaata kamak na.. ahaka yana nai redda asse dagena kanawo kanawo kiyanne wenne honda minihata.. hitha pirisidu ekaata. onna okai aththa..
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Eka eka ekkenage kamaththa akamaththa.

    Badinna ehema kellekwa akamathi nam nobada hitapuwawe. Kamathi nam badapuwawe. Apita anith un hadanna ba ban.

    Thamunta eka prashnayhak nattam echcharai.

    Kellek thamunta e de welanam saha oya kiyana "anatha" thathwayata path welanam (Awankawama ehema wechcha un sahena ganak innawa) ilaga relationship eka thoraganiddi parissam wela hoda kenek thoragena niwaradi awabodayen issarahata yanna thiyenne.

    Oya moka thibunath wadak na denna athara wishawasaya, awabodaya nattam.

    Kendara sambanda kathawak mama me awasthawata adalawa kiyannam.

    "Oka thibila badala pawul keeyak kadakappal wenawada?"
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මගේ ගෝත්‍රික මනස නෙමෙයි සුදු කෙල්ලගේ කන්යාබාවය බලන්නේ නෑ කියන ගොඩක් ගෝත්‍රික කලු සුද්දන්ගේ මනස ඔහොම තමයි

    මේ එලකිරිය හරි නපුරුයි අම්මේ... :lol:

    ඒ පිරිමි බාගේ භාශා විලාශයට මට රිදුනා? ඔයා පොර උනා? හරි ශෝක්. අනේ පලයන් *කෝ යන්න.. :lol::lol::lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කෙල්ලෙක්ගෙ පෙට්ටිය ලොකු ප්‍රශ්නයක් නෙවෙයි .එත් එකී බඩු ටයිප් එකක්නම් එක ලොකු ප්‍රශ්නයක් .. කෙල්ලද කොල්ලද වැඩක් නැ හැමෝගෙම හැසිරීම ප්‍රශ්නයක් තමයි

    බොරු පොෂ් උට්ටක් රගපාන්න ට්‍රයි කරන උබනම් මොකෙක්ද කියල කට ඇරියම පේනවා ..කට ඇරියම උම්බෑ හඩ එනවා .වහන් හිටියනම් උබ මාර පොරක් කියල කවුරුහරි හිතන්න තිබුන ..අපරාදේ
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වටින නූලක් !! රෙප්+

    කොල්ලො කෙල්ලොන්ගෙ පෙට්ටි කඩලා උන්ගෙ වැරදි කිය කියා පොටෝ බෙද බෙද යන එක අන්තිම කුප්පයි.
    තව අරකි බැන්ද දවසට blackmailing කරන්නේ පොන්නයෝ.:frown:

    හරි !කෙල්ලෙක් වැරද්දක් කලා කියමු !
    කොල්ලො අපි මොකටද ලේ පුච්ච ගන්නේ :sorry:
    කොල්ලගේ නමටද හොද නැත්තේ
    කෙල්ලෙක් වැරද්දක් කලත් ඇයි..? කෙල්ලෙක්ට අතක් උස්සන්නේ:no::no:
    අනේ මට නං පාන්.:lol:
    ගානක් වත් නෑ:)

    අම්මගෙ නාමේන් කෙල්ලොන්ට අතක් උස්සන්න එපා ! පාඩුවේ ඒකිගෙන් අයින් වෙලා වෙන කෙල්ලෙක් ටෝක් කරපන් බ්‍රො :rofl:
    වේසියෝ න්ට හරියන්න ඒ වගේම වේසයෝත් ඉන්නේ.:frown:

     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    1) වහල් මානසිකත්වයෙන් ඉන්න උන් ( උදා: මහින්දට චන්දෙ දෙන, රාවනා විශ්වාස කරන, ජෝතිශ්‍ය විශ්වාස කරන උන් )

    posh UNP pakayange keruwawa thawa peneyi issarahata :lol:
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    කෙල්ලෙක්ගෙ පෙට්ටිය ලොකු ප්‍රශ්නයක් නෙවෙයි .එත් එකී බඩු ටයිප් එකක්නම් එක ලොකු ප්‍රශ්නයක් .. කෙල්ලද කොල්ලද වැඩක් නැ හැමෝගෙම හැසිරීම ප්‍රශ්නයක් තමයි

    බොරු පොෂ් උට්ටක් රගපාන්න ට්‍රයි කරන උබනම් මොකෙක්ද කියල කට ඇරියම පේනවා ..කට ඇරියම උම්බෑ හඩ එනවා .වහන් හිටියනම් උබ මාර පොරක් කියල කවුරුහරි හිතන්න තිබුන ..අපරාදේ
    oya type 1 da 2 da 3 da?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කෙල්ලෝ ගැන උබලා දන්න තරම තමයි බන් ඔය..
    කැමති කෙනෙක් වටේ ගිය ඒකියක්ව බැදපන් අපිට අවුලක් නෑ.. එහෙම එවුන්ව බැන්දම ඉටපස්සෙත් වටේ යනවා..
    කෙල්ලගේ ගතිගුන බලන්න කලින් කෙල්ලගේ අම්මා ගැන හොයලා බලපන් කෙල්ලගේ අම්මා වටේ ගිය එකියක් නම් අනිවා කෙල්ලත් වටේ යනවා.. 99% එහෙම තමයි ජාන සීන් එකක්..
    කොල්ලෙක් එක්ක ගිහින් කඩාගෙන ඒකට සාදාරන හේතුවක් කියන්න පුලුවන්නම් ඒකට අනුකම්පා කරලා සමාව දෙන එක වෙනම වැඩක්..

    වටේ යන එකියක් බදිනවනම් බදින වෙලාවේම දික්කසාද පේපර්ස් ලෑස්ති කරන්ම බැදපන්.. පසුවට ප්‍රයෝජනවත් වෙයි..

    කෙල්ලෝ එක්ක තරහකට නෙවෙයි මෙහෙම කිව්වේ..
    කෙල්ලොන්ට වැරදි කරන්න අනුබල දෙන්න එපා..
    හැගීම්, අශා කාටත් තියෙනවා පෙට්ටිය ආරක්ශාකර ගන්න එක වැදගත් යන මතය සමාජේ තියෙනවනම් ඒ කෙල්ල ඕක අරාක්ශා කර ගන්නවා මොන ආශාව ආවත්..

    පනින රිලවුන්ට ඉනිමන් තියන්න එපා.. අපේ රටේ කෙල්ලෙකුට දෙන්න ඕන ඉහලම තැන, ගරුත්වය අපි දීලනේ තියෙන්නේ..
    ඒ ගරුත්වය නැති නොකරගන්න එකත්, නොකරන එකත් කෙල්ලොන්ගෙත් කොල්ලොන්ගෙත් වගකිමක්..
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    oya type 1 da 2 da 3 da?

    මම උබ ඔය කියන මොඩල් 3 ම නෙවෙයි ...කෙල්ලොන්ට ෆේක් වර්ජනිටි දාගෙන මිනිස්සුන්ව රවට්ටන උපදෙස් දෙන උබට වෙන්ඩ පොෂ් රගපාන හරකෙක් කියන්න ඔය මොඩල් 3ටම අයිති වෙන්ඩ ඕනි නැ ..
    වැදගත් විදිහිට ජිවත් වෙන්න කැමති මිනිහෙක්ට ගැනියෙක්ට අතීතයේ හැසිරීම ප්‍රශ්නයක් වෙනවා ... එක කන්යාබාවයෙන් මනින්න බැ ...එත් නටන්න ඕනි හැම නටුමම නටන්න එක අවසරය නෙවෙයි ..කොල්ලටත් කෙල්ලටත් පොදුවේ
     
    Last edited: