Pray for Sri Lanka too

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දේශපාලුවන්ට බැනලා වැඩක් නෑ. උන්ව යවන්නෙත් අපි ම නේ. රටේ ආකල්ප වෙනස් වෙන්න ඕන.
    වෙන්නේ නැති ඒක තමයි දුක
     
    • Like
    Reactions: Henry L

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    12241638_995359553857299_3178847009361224523_n.jpg
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :(:(:(
    රටේ වැරැද්ද නෙමෙයි.. උපන් රටට වැරදි කියන්නෙපා.. බල්ලන්ට ජාතක වෙච්ච සක්කිලියන්ගෙ වැරැද්ද ඕක.. අන්න ඒ සක්කිලියො මේ රටේ නොහිටියා නම් ලංකාව තරම් සුන්දර රටක් මේ ලෝකෙ කොහේවත් නෑ..

    Hariyata hari machan.:):):)
     
    • Like
    Reactions: Henry L

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඊයේ සිට බුකිය :
    'ප්‍රේ ෆොර් පැරිස්'

    "ඇයි ලංකාවෙ ඉන්නෙ මිනිස්සු නෙවේද?"
    "නේපාලෙට කොඩි දැම්මෙ නෑ නේද?"
    "ලංකාවෙ යුද්දෙ උංට ගාණක් නෑ නේද?"
    "ඉරානෙ ඉරාකෙ..?"
    " ‪#‎ප්‬‍රේෆොර්ශ්‍රීලංකා

    හරිම විනෝදයි මිත්‍රවරුනි. හරිම සං‍තෝසයි. :D

    ‪#‎අපිවෙනස්මජාතියක්‬ ‪#‎ලෝකෙන්උතුම්රට‬ ‪#‎ඇයිඅපිකළුද‬
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඊයේ සිට බුකිය :
    'ප්‍රේ ෆොර් පැරිස්'

    "ඇයි ලංකාවෙ ඉන්නෙ මිනිස්සු නෙවේද?"
    "නේපාලෙට කොඩි දැම්මෙ නෑ නේද?"
    "ලංකාවෙ යුද්දෙ උංට ගාණක් නෑ නේද?"
    "ඉරානෙ ඉරාකෙ..?"
    " ‪#‎ප්‬‍රේෆොර්ශ්‍රීලංකා

    හරිම විනෝදයි මිත්‍රවරුනි. හරිම සං‍තෝසයි. :D

    ‪#‎අපිවෙනස්මජාතියක්‬ ‪#‎ලෝකෙන්උතුම්රට‬ ‪#‎ඇයිඅපිකළුද‬

    රැල්ල මිත්‍ර වරුනි රැල්ල
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ela machan thanks :):):)
    11.gif

    on side note though, watch the AusvsNZ match some carnage bowling is going on :cool: Starc is bowling everything over 150+ and bowled one over 160!

    hmm... Today I couldn't watch it machan.. Bt i watch the all stars match.. Sanga was the man of the series.. :)
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ow machan France athlu hama ratakama minissu thambingen marum kaala inne ekekwath ithuru na dan.. :yes: lankawe minissu witharai marum kaala naththe thambingen thiya mokkungenwath :)


    Moda katha kiyanna epa ban :lol: History eka gena kiyanawa nan balapan oya europe/us/auzi wala ipaduna ewun ww1,ww2 kale merune kohomada kiyala. Lankawe war thibuna kiyala kawadawath ochchara merila na. Anika den Europe wala hoda kale iwarai refugees la enawa ho gala okun ekka terrorist lath enawa. Lankawe den naraka kale 2009 passe iwarai ban :)