Pray for Sri Lanka too

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    balapan adama meke thread kiyak tibbada pray paris ganna epa kiyala
    apith unge ganata watenna onada kiyahanko
    sinhala un gawa thama manussakama tiyenne gaga
    kiyanna witarai inne

    9Y7qmQ3.png
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Moda katha kiyanna epa ban :lol: History eka gena kiyanawa nan balapan oya europe/us/auzi wala ipaduna ewun ww1,ww2 kale merune kohomada kiyala. Lankawe war thibuna kiyala kawadawath ochchara merila na. Anika den Europe wala hoda kale iwarai refugees la enawa ho gala okun ekka terrorist lath enawa. Lankawe den naraka kale 2009 passe iwarai ban :)
    [/CENTER]

    ithin uba hari ban lankawe minissu marune na oya tharan anith hama ratakama mnissu marenawa lankawa thama loke uthumma rata anith ewaye minissu mari mari ban inne anith ratawala minissu lankawata migrate wenna hadanne :yes: hari ne? :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    balapan adama meke thread kiyak tibbada pray paris ganna epa kiyala
    apith unge ganata watenna onada kiyahanko
    sinhala un gawa thama manussakama tiyenne gaga
    kiyanna witarai inne

    9Y7qmQ3.png

    sirawata ban katha karala wadak na :no::no::dull::dull: epa wela thiyenne fb eke ehema share karana ewa dakala.. :dull::dull: oya athare methanath innawa lankawa uththumma rata kiya kiya marenna hadana un mona karannada :dull::dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉස්සර බන් ගමට මිනිහෙක් බඩගින්නේ ආවත් ඒ හොරෙක් උනත් කෑම කටක් දීල ඇරපු ජාතියක් මේ
    දැන් අරුන් අපිට මෙහෙමයි අපි මෙහෙමයි ගානවා

    9Y7qmQ3.png
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉස්සර බන් ගමට මිනිහෙක් බඩගින්නේ ආවත් ඒ හොරෙක් උනත් කෑම කටක් දීල ඇරපු ජාතියක් මේ
    දැන් අරුන් අපිට මෙහෙමයි අපි මෙහෙමයි ගානවා

    9Y7qmQ3.png

    :yes::yes::dull::dull: manussakama kiyana eka amathaka wela thiyenne..maraganna eka witharai puluwan hama ekaagema waraddak dakala..nathnan rallata waraddak dakala.. :(
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පැරිසියේ ත්‍රස්ත්‍ර ප්‍රහාරවලින් මියගිය අහිංසක ජනයා කෙරෙහි ලෝක මහජනයා දැරිය නොහැකි කම්පාවකින්, වේදනාවකින් ඇලලී යද්දී, මෙම ප්‍රහාර පෙන්නුම් කරන්නේ කුමක්ද? එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එකවූ ප්‍රංශ අධිරාජ්‍යවාදීන් තමන්ගේ භූ මූලෝපායික අවශ්‍යතා වෙනුවෙන් මැදපෙරදිග, විශේෂයෙන්ම සිරියානු පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා ගෙනියන නව විජිතකරන යුද්ධය සියරට පැමින ඇති බව යි. 2009 වසරේදී ප්‍රංශ හමුදාවන් නැටෝවට යලි ඒකාබද්ධ කිරීම සහ 2011 වසරේදී මැදපෙරදිග යුද්ධවලට ඇමෙරිකාව හා අනෙකුත් නැටෝ බලයන් සමඟ හවුල්වීම මගින් මාරක ප්‍රතිවිපාක ජනනය කර තිබේ. ලිබියාවේ හා සිරියාවේ පාලන තන්ත්‍රවලට එරෙහිව ගෙනගිය රහසිගත යුද්ධවලදී ප්‍රංශ අධිකාරීන් ත්‍රස්ත කල්ලිවලට අනුබලය දුන් අතර එකී කල්ලි ගඩාෆිට හා අසාද්ට එරෙහිව සටන්වදින “විප්ලවවාදීන්“ ලෙස පින්තාරු කරමින් රටේ තරුනයින් එමත්‍රස්තවාදී කල්ලිවලට බැඳීමට තල්ලුව දුන්නේ ය. මැදපෙරදිග ත්‍රස්තවාදී වැඩවල නිරතවීමට හා ගරිල්ලා යුද්ධයේ යෙදීමට පුහුන කල මෙම කල්ලි දැන් සියරට පැමිනීම අරඹා ඇත.

    12249746_1098419276837274_7232607805271266315_n.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සොහොන;19289144 said:

    :dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :(:(:(
    රටේ වැරැද්ද නෙමෙයි.. උපන් රටට වැරදි කියන්නෙපා.. බල්ලන්ට ජාතක වෙච්ච සක්කිලියන්ගෙ වැරැද්ද ඕක.. අන්න ඒ සක්කිලියො මේ රටේ නොහිටියා නම් ලංකාව තරම් සුන්දර රටක් මේ ලෝකෙ කොහේවත් නෑ..

    උබ හිතන විදියට එක සක්කිලියෙක්ගෙ නමක් ක්යපන්කො:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිරාවටම බන්.. දැන් ලන්කාවට වෙලා තියෙන වින්නැහිය දැක්කම ප්‍රන්ශෙට මොන ප්‍රශ්නද කියලා හිතෙනවා.. ලන්කාවේ මිනිස්සු දෙකට බෙදිලා දේශපාලනේට මරාගන්න හැටි දැක්කම අප්‍රසන්නයි.. පහුගිය කාලේ අර ස්වාමින්වහන්සේගේ අපවත් වීමත් තරගෙට දේශපාලනයට යොදාගත්තා. සමහරු හෙන පොර විදියට සින්හලකම ගැන, ආගම ගැන කියන අතරේ තමන්ගේ දේශපාලනේට නොගැලපෙනවනම් හාමුදුරුවන්ටත් අපහාස කලා..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සිරාවටම බන්.. දැන් ලන්කාවට වෙලා තියෙන වින්නැහිය දැක්කම ප්‍රන්ශෙට මොන ප්‍රශ්නද කියලා හිතෙනවා.. ලන්කාවේ මිනිස්සු දෙකට බෙදිලා දේශපාලනේට මරාගන්න හැටි දැක්කම අප්‍රසන්නයි.. පහුගිය කාලේ අර ස්වාමින්වහන්සේගේ අපවත් වීමත් තරගෙට දේශපාලනයට යොදාගත්තා. සමහරු හෙන පොර විදියට සින්හලකම ගැන, ආගම ගැන කියන අතරේ තමන්ගේ දේශපාලනේට නොගැලපෙනවනම් හාමුදුරුවන්ටත් අපහාස කලා..

    sirawata ban :( aprasannai kiyanne aprassanna eke hoda eka :dull: man me France 24 channel eka balanawa eka eka ratawala minissu katha kala..kiyanawa api hamoma united wenna one me welawe eka aramunak wenuwen me terrorist la paraddanna kiyala.. ekata lankawe un depaththata bedila maragannawa.. lankawata terrorist attack ekak wela ekekwath help nokaloth therei munta
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    sirawata ban :( aprasannai kiyanne aprassanna eke hoda eka :dull: man me France 24 channel eka balanawa eka eka ratawala minissu katha kala..kiyanawa api hamoma united wenna one me welawe eka aramunak wenuwen me terrorist la paraddanna kiyala.. ekata lankawe un depaththata bedila maragannawa.. lankawata terrorist attack ekak wela ekekwath help nokaloth therei munta
    අන්තිමට වෙන්නේ එක තමා. සුනාමියක් හරි මොකක් හරි ආවම තෙරෙනවා සීන් එක.. ලන්කාවට සුනාමි වෙලේ දුන්නු ආදාරවලට ටැක්ස් ගහපු රටක් බන් ලන්කාව.. ඉතින් තව කුමන කතාද? මට හොදට මතකයි කස්ටම් එකේ හිර වෙලා තිබ්බා අනාත මිනිස්සුන්ට බෙදන්න ගෙනාපු ආදාර.. එවට ටැක්ස් ගෙවල ලන්කාවේ උන්ට බෙදලා දෙන්න පිටරට උන්ට කහනවැ..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අන්තිමට වෙන්නේ එක තමා. සුනාමියක් හරි මොකක් හරි ආවම තෙරෙනවා සීන් එක.. ලන්කාවට සුනාමි වෙලේ දුන්නු ආදාරවලට ටැක්ස් ගහපු රටක් බන් ලන්කාව.. ඉතින් තව කුමන කතාද? මට හොදට මතකයි කස්ටම් එකේ හිර වෙලා තිබ්බා අනාත මිනිස්සුන්ට බෙදන්න ගෙනාපු ආදාර.. එවට ටැක්ස් ගෙවල ලන්කාවේ උන්ට බෙදලා දෙන්න පිටරට උන්ට කහනවැ..

    :dull::dull::dull: mona katha karannada ban owa gana :dull::dull:
    man dan dakka France president Francois ui opposition leader and former president Nicholas Sarkozy ui ekathu wela meeting ekak thiyenawa me welawe rate security eka gana mokada karanne kiyala..danna hatiyata denna politically hodatama wirudda dennek but dan prasiddiye hand shake kala kiuwe ekathu wela me welawe wada karanawa kiyala.. lankawe ithin opposition ekai gov ekai loweth oka karanne nane.. :dull::dull: aru muta baneewi u aruta baneewi
     
    ඔව් බන්.. මෙහේ සීන් එක වෙච්ච වෙලාවේ ඉදන් ඔක්කොම දේශපාලන කේස් ඉවරයි බන්. ස්ටේට් එමජන්සි දැම්මට පස්සේ ආයේ පක්ශ පාට නැ. ඒක තමා මෙහේ මිනිස්සුන්ගේ වෙනස. රට් එකට, දේශපාලන කේස් ඊට පස්සේ.. මොනවා කරන්නත් රට ඉතුරු වෙන්න එපැයි.. මුලු ලොකෙම සපොට් එක දෙන වෙලාවේ රටේ දේශපාලකයන් අරූට මූට ඇගිල්ල දික් කරගන්න ගියොත් නිකන් චාටර්නේ.. ඒ නිසා එකතුවෙලා තීරන අරගෙන, මේ කේස් සෙටල් උනාට පස්සේ හොලන්දෙ එක්ක විපක්ශේ ආයේ මරාගනියි දේශපාලනේට.. ජර්මන් උනුත්, බ්‍රිටිශ් උනුත් සැහෙන්න බයවෙලා ඉන්නේ.. කැමරන් එහෙම කියලා තිබ්බා පැරිස් තරමටම ලන්ඩනුත් අවදානම් කියලා.. ලන්ඩන් මෙයර් හිටන් ශොක පනිවිඩ එවලා තිබ්බා පැරිස් මෙයර්ට.. යුරොප් මහා පුදුමකාර ප්ලේස් එකක් බන්.. කරදරයක් උනාම මුන් ඔක්කොම එක ආන්ඩුවක් වගේ.. බොක්කෙන්ම සප් එක දෙනවා..
     
    sira :yes::yes: dakinna asai ban owa :) man okkoma scene ekagana alert eke inne :)

    'British Prime Minister David Cameron on the ‪#‎Paris‬ attacks: "My message to the French people is simple... We stand with you. United." '

    thawa Cameron kiyala thibba UK walata terrorist attack ekak expect karana level eka uparimetama gannawa kiyala..okkoma alert eke inne.. eyeda koheda Turkey walath suicide bomb ekak wela thibbe police 4k marila lu ne
     
    දැන්වත් ඔය අයි එස් උන්ට ස්තිර පියවරක් ගත්තොත් හොදා.. නැත්තම් ලොකේ කිසි රටකට ගැලවීමක් නැ.. මම හිතන්නේ ආයේ මුස්ලිම් එහෙකුට ප්‍රන්ශේ විසා ගහන්න හම්බ වෙන්නේ නැ කාලෙකට.. ජර්මන් වල ඉදන් ආපු එකෙක් සම්බන්දයි කියලත් කියනවා.. ප්‍රන්ශයෙම එකෙක් සම්බන්දයි කියලත් කියනවා. මැරුනු ත්‍රස්තවාදී එකෙක් ලග සිරියන් පාස්පොට් එකක් තිබ්බා කියලත් කියනවා.. මොනවා උනත් මීට පස්සේ නම් යුරොප් උන් සරනාගතයන්ව ගන්න එකක් නැ.. හන්ගේරියාව පැත්තේ තව ඉන්නවලු රෙෆියුජීස්ලා සැහෙනට.. පව් ඒ මිනිස්සුත් ඉතින්. ඒත් ඉතින් යුරොප් උන් බයයි මේ වෙන සීන් එක්ක..මේ ඇටැක් එක දෙන්න ඇත්තෙත් අයි එස් උන් සිරියන් රෙෆියුජී එක නවත්තන්න. මොකද ඔක්කොම මිනිස්සු ගියොත් අයි එස් උන්ට පාඩුයි..