පාන් කියාගන්න බැරි නායකයෙක් ඉන්න රටක්
![]()
දේශපාලනේ අමතක කරමු ඉස්සරවෙලාම ....
මට විතරද බන් මුගේ කොන්ද පන නැ වගේ පෙන්නේ

පාන් කියාගන්න බැරි නායකයෙක් ඉන්න රටක්
![]()

සොහොන;19289615 said:දේශපාලනේ අමතක කරමු ඉස්සරවෙලාම ....
මට විතරද බන් මුගේ කොන්ද පන නැ වගේ පෙන්නේ![]()

දැන්වත් ඔය අයි එස් උන්ට ස්තිර පියවරක් ගත්තොත් හොදා.. නැත්තම් ලොකේ කිසි රටකට ගැලවීමක් නැ.. මම හිතන්නේ ආයේ මුස්ලිම් එහෙකුට ප්‍රන්ශේ විසා ගහන්න හම්බ වෙන්නේ නැ කාලෙකට.. ජර්මන් වල ඉදන් ආපු එකෙක් සම්බන්දයි කියලත් කියනවා.. ප්රන්ශයෙම එකෙක් සම්බන්දයි කියලත් කියනවා. මැරුනු ත්‍රස්තවාදී එකෙක් ලග සිරියන් පාස්පොට් එකක් තිබ්බා කියලත් කියනවා.. මොනවා උනත් මීට පස්සේ නම් යුරොප් උන් සරනාගතයන්ව ගන්න එකක් නැ.. හන්ගේරියාව පැත්තේ තව ඉන්නවලු රෙෆියුජීස්ලා සැහෙනට.. පව් ඒ මිනිස්සුත් ඉතින්. ඒත් ඉතින් යුරොප් උන් බයයි මේ වෙන සීන් එක්ක..මේ ඇටැක් එක දෙන්න ඇත්තෙත් අයි එස් උන් සිරියන් රෙෆියුජී එක නවත්තන්න. මොකද ඔක්කොම මිනිස්සු ගියොත් අයි එස් උන්ට පාඩුයි..
uge family eka polictiyata gihilla family ekata hithagannath ba lu.. anith passport gana sure na lu syrian eka ehema fake kiyala lu hithanne..ow loweth muslim unta aai kalekata visa set wena ekak na.. sirawata kiuwoth muslim sambawayak thiyena kauruwath pawul walata lan karganna narkai ban mona unath
aththa muslim hamoma terrorists la neme terrorists la hamoma muslim uth neme eth anagathe gana kiyanna bane
ow ISIS un video ekak dala thibba dakkada un kiyanawa thawa waahana wala bomba set karala lu thiyyenne thawa polimak lasthi karalalu thiynne..lasthi wela innalu 
meka kale France Syria prashneta agili gahana eka nawaththannalu..ඉස්සරහට නම් සැහෙන බයානක කාලයක් එන්නේ මචන්. තත්වය දරුනු වෙනවා මෙහේ ඉන්න මිනිස්සු ජර්මන් උන් එක්ක සෙට් වෙලා මුස්ලිම් උන්ට කෙලින්න ගත්තොත්, දැනටත් මෙහේ මුස්ලිම් සහා ජුවිශ් උන් අම්බානක බයෙන් ඉන්නේ.. ගහන්න ගත්තොත් ආයේ නවත්තන්න හම්බ වෙන්නේ නැ.. හැබැයි මම හිතන්නේ නැ කොච්චර බොම්බා ගැහුවත් ප්‍රන්ශ උන් ගේම අත හරියි කියලා.. මුන් එහෙම ජාතියක් නම් නෙමෙයි.. ස්ටේඩියම් එකට බොම්බා ගහනකොට මුන් ජාතික ගීය කිය කිය කොඩි වනලා.. එහෙම මොරාල් එකක් ප්‍රන්ශ උන්ට තියෙන්නේ.. උනුත් නිකන් අරින එකක් නැ.. උබ කියනවා වගේ දැන් නම් මුස්ලිම් උන්ව ආශ්‍රය කරන්නවත් බයයි.. කියන්න බැනේ බන්.. කාලා බලන්නයැ.. අන්තිමට අහක යන කේස් වලට අපිවත් කුදලන් යයි පොලිසියෙන්.ow ea passport tika pennuwa.. ekek nan confirm awurudu 15ka France citizenship thiyena kollek..muslim namak thiyenneuge family eka polictiyata gihilla family ekata hithagannath ba lu.. anith passport gana sure na lu syrian eka ehema fake kiyala lu hithanne..ow loweth muslim unta aai kalekata visa set wena ekak na.. sirawata kiuwoth muslim sambawayak thiyena kauruwath pawul walata lan karganna narkai ban mona unath
aththa muslim hamoma terrorists la neme terrorists la hamoma muslim uth neme eth anagathe gana kiyanna bane
ow ISIS un video ekak dala thibba dakkada un kiyanawa thawa waahana wala bomba set karala lu thiyyenne thawa polimak lasthi karalalu thiynne..lasthi wela innalu
meka kale France Syria prashneta agili gahana eka nawaththannalu..
කතාව ඇත්ත.. ඒත් හැමොම අපිට වැඩක් නැ කියලා අහක බලාගත්තොත් කවුද ඉන්නේ අයි එස් උන්ට ඇටැක් කරන්න.. මම කැනේඩියන් උනත් මම විරුද්දයි කැනෙඩා ආන්ඩුව ගත්ත තීරනයට.. ඒක කැනඩාවට හොදා.. නමුත් කැනඩාව වගේ හැමොම බයේ සිරියාවට ගහන එක නැවැත්තුවොත් අයි එස් උන් ගේමක් නැතුව ලොකේ අල්ලනවා.. හැමොම ඇග බේරගත්තොත් මේ වගේ බොම්බා වලට බයේ, දවසක් එනවා කාටවත් අයි එස් උන්ව මර්දනය කරන්න බැරි. එදාට සොරි තමා..
මොනවා වුනත් පෙ cartoon එකෙන් කියවන දේ ඇත්ත![]()
කතාව ඇත්ත
ඉස්සරහට නම් සැහෙන බයානක කාලයක් එන්නේ මචන්. තත්වය දරුනු වෙනවා මෙහේ ඉන්න මිනිස්සු ජර්මන් උන් එක්ක සෙට් වෙලා මුස්ලිම් උන්ට කෙලින්න ගත්තොත්, දැනටත් මෙහේ මුස්ලිම් සහා ජුවිශ් උන් අම්බානක බයෙන් ඉන්නේ.. ගහන්න ගත්තොත් ආයේ නවත්තන්න හම්බ වෙන්නේ නැ.. හැබැයි මම හිතන්නේ නැ කොච්චර බොම්බා ගැහුවත් ප්‍රන්ශ උන් ගේම අත හරියි කියලා.. මුන් එහෙම ජාතියක් නම් නෙමෙයි.. ස්ටේඩියම් එකට බොම්බා ගහනකොට මුන් ජාතික ගීය කිය කිය කොඩි වනලා.. එහෙම මොරාල් එකක් ප්‍රන්ශ උන්ට තියෙන්නේ.. උනුත් නිකන් අරින එකක් නැ.. උබ කියනවා වගේ දැන් නම් මුස්ලිම් උන්ව ආශ්‍රය කරන්නවත් බයයි.. කියන්න බැනේ බන්.. කාලා බලන්නයැ.. අන්තිමට අහක යන කේස් වලට අපිවත් කුදලන් යයි පොලිසියෙන්.

minissu keeyak mareida kiyana eka thama prashne 
ow ban France nan oka atharinne na oya scene eke videos baluwama penawa minissu hasirena widiyenma
un gema atharinneth nathnan europe countries uth sup karanawa nan unta lesi wenne na me wade
sirawata ara Sydney wala bank ekak issaraha wedi thibba muslim kollath baluwama hithanna ba terrorist kenek kyala..oya awurudu 15 kollath ehemai.. parents la wath danne na..minissu wenas wen hati hithaganna ba ban parissam wela inna eka thama agata guna 

world war hari mokak hari hithaganna beri deyak![]()
වෙන්න පුලුවන්, ඔකේ ඉතිහාසේ හරි දිගයි.. පැන් ඇම් ප්ලේන් එකට බොම්බා ගහපු කාලෙටත් කලින් ඉන්දන් තමයි ඔය යක්කු යුරොප් එන්ටර් වෙන්න ට්‍රයි කලේ.. ගඩාෆිගේ සීන් වලට පස්සේ මුජයිඩීන් උන් ප්ලේන් එකක් පිටින් අයිෆල් කුලුනට ගහන්න සෙට් වෙනකොට ප්‍රන්ශේ එවා කොහොමහරි වලක්වාගත්තා, නමුත් අයි එස් එක කියන්නේ දැන් අරූට මූට වරද පටවලා ඇග බේරගන්න පුලුවන් තත්වෙක තියන සන්විදානයක් නෙමෙයි. අද ප්‍රන්ශය බය වෙලා සිරියාවෙන් අයින් උනොත් හෙට උන් ඔක කරනවා එන්ගලන්තෙට, ජර්මනියට, අන්තිමට රුසියාවටත් ඒකමයි.. වැරැද්ද මොකක් උනත් අයි එස් උන්ට අයිතියක් නැ ලොකේ අල්ලන්න.. උන් ඉල්ලන දේ වැරදියි, ලොකේ අයිති උන්ට විතරක් නෙමෙයි. ඔක්කොම මුස්ලිම් වෙන්න ඔනේ නැනේ..මම හිතන්නේ ඔය cartoon එකෙන් පෙන්නන්නේ ප්‍රංශය සිරියාවේ ප්‍රශ්න ඇති කරන්න උදව් කරලා එකෙන් ISIS එක ඇතිවෙලා අන්තිමට ISIS එක ප්‍රංශයටම කෙලියා කියන කතාවක්.
ඕක නිකං හරියට අර Americans ල 1980 වේ ඇෆ්ගනිස්තානයේ තලේබාන්ලට උදව් කරා රුසියන් හමුදාවට ගහන්න, අන්තිමට ටලිබන් එකෙක්ම ඇමරිකාවට කෙලියා වගේ සීන් එකක්.
ඕක WW3 දක්වා යන්නේ නෑ. රුසියාව ඊළඟ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා ISIS ඉවර කරලා දමයි කියල හිතෙනවා. හැබැයි රුසියාවේ ආරක්ෂාව සිය ගුණයකින් වැඩි කරන්න වෙනවා.

ow machan kohomath man hithanne na ISIS ekata dinanna puluwan wei kiyala.. anika un ara LTTE wage boruwata hari sama giwisum gahanna enneth nane..un ine ekko un nathnan api kiyalane.. ithin unta dinannath beri nan un ochchara milechcha nan oke end eka wenne nan lokuma deyak wela world war hari mokak hari hithaganna beri deyakminissu keeyak mareida kiyana eka thama prashne
ow ban France nan oka atharinne na oya scene eke videos baluwama penawa minissu hasirena widiyenma
un gema atharinneth nathnan europe countries uth sup karanawa nan unta lesi wenne na me wade
sirawata ara Sydney wala bank ekak issaraha wedi thibba muslim kollath baluwama hithanna ba terrorist kenek kyala..oya awurudu 15 kollath ehemai.. parents la wath danne na..minissu wenas wen hati hithaganna ba ban parissam wela inna eka thama agata guna
![]()
මුන් එක්ක සාමයක් නම් නැ. මුන්ට කරන්න පුලුවන් එකම දේ මුලු ලොකේම එකතු වෙලා කෙලලා දාන එක. ඒ යුද්දෙදි අනිවාර්යෙන් ලොකේ රටවල් සැහෙන තරමක ප්‍රදාන නගරවලට අයිස් එස් උන් ගහනවා. ඒක ඉතින් වලක්වන්න හම්බු වෙන්නේ නැ.. කොච්චර උනත් ඩුබායි උනත් ශුවර් නැ.. ලන්ඩන්, මිලාන් රොම්, නිව් යොක් මොස්කව් වගේ නගර නම් හීටීන් පොයින්ට්..



ow WW3 ekata nogiyath meka hariyatama iwarai kiyala kiyanna nam loku deyak karanna wei..man hithanne na Russia oya gahana eka witharak athi kiyala![]()
මුන් එක්ක සාමයක් නම් නැ. මුන්ට කරන්න පුලුවන් එකම දේ මුලු ලොකේම එකතු වෙලා කෙලලා දාන එක. .
. ඒ කියන්නේ තුවාන් මුතාලිෆ් වගේ පොරවල් කිහිපයක් සෙට් කරගෙන මුන්ගේ brainwashing පාරක් දාන්න වෙනවා.
ටික දෙනෙක් හරි හැදෙන්නේ නැතැයි 
එල්ටීටීඊ වගේ එකක් නෙමෙයිනේ බන්.. මේක යුඇන් එකටත් වඩා ලොකුයි.. ඉස්ලමික් ජිහාඩ්, අයි එස් අයි එස්, අල් කයිඩා, තලීබන්, හමාස්, හිස්බුල්ලා, බොකො හරාම්, අල් නුස්රා, අබු සයාෆ්, අල් බඩීර්, මුස්ලිම් බ්රදර්හූඩ්, ලක්ශා ඊ ටයිබා, පලස්තීන් ලිබරේශන් ෆ්රන්ට්, අන්සාරු, ජමා ඉස්ලමියාර්, අබ්ඩුල්ලා අසාම් බ්‍රිගේඩ්.. ඔය වගේ සෙට් එකක්ම ඉන්නවනේ.. එකෙකුට ගහනකොට වෙන එහෙක එකෙක් අනික් පැත්තෙන් සෙට් වෙනවා. අනික ඔයිල් බිස්නස් එකත් ඔය වැඩේට හරි කරදරයක්. කොච්චර උනත් ඇමෙරිකන් උන් අත ගහන්නේ නැත්තේ ඔයිල් ඩීල් තියනවා සෞදි උන් එක්ක. සෞදි උන් උඩින් අයි එස් උන්ට විරුද්ද උනාට හිඔරාට උන්ගේන් තෙල් ගන්නවා..lesi wenne na machan lankawe LTTE eka iwara kala wage deyak neme ne ISIS iwara karanawa kiyane..un nan lankawe witharai moolikawa hitiye but arun hama thanama innawa..loku podi bedayak nathuwa. gas tika okkoma kapala dammath wadak nane mul tikak thanin thana ithuru unoth,..aai dalu danawane.. oka sahamulinma winasa karanna ona deyak hama ratakma ekathu wenna one..ow WW3 ekata nogiyath meka hariyatama iwarai kiyala kiyanna nam loku deyak karanna wei..man hithanne na Russia oya gahana eka witharak athi kiyala![]()
Psychological warfare එකක් කරන්න වෙනවා. ඒ කියන්නේ තුවාන් මුතාලිෆ් වගේ පොරවල් කිහිපයක් සෙට් කරගෙන මුන්ගේ brainwashing පාරක් දාන්න වෙනවා.
ටික දෙනෙක් හරි හැදෙන්නේ නැතැයි
![]()

මුන්ව හදන්න බ බන්. හදනව තියා ඔකේ වැඩි පුර ඉන්නෙත් යුරොප් උන්.. බ්‍රිටිශ් උන් ඉන්නවා බන් සැහෙන්න අයි එස් උන් රිකෲට් කරපු.. උන් තමා බයානකම. කොහොමද හොයන්නේ.. උන් සුද්දො වගේ.. මුස්ලිම් නෙමෙයි..Psychological warfare එකක් කරන්න වෙනවා. ඒ කියන්නේ තුවාන් මුතාලිෆ් වගේ පොරවල් කිහිපයක් සෙට් කරගෙන මුන්ගේ brainwashing පාරක් දාන්න වෙනවා.
ටික දෙනෙක් හරි හැදෙන්නේ නැතැයි
![]()
එල්ටීටීඊ වගේ එකක් නෙමෙයිනේ බන්.. මේක යුඇන් එකටත් වඩා ලොකුයි.. ඉස්ලමික් ජිහාඩ්, අයි එස් අයි එස්, අල් කයිඩා, තලීබන්, හමාස්, හිස්බුල්ලා, බොකො හරාම්, අල් නුස්රා, අබු සයාෆ්, අල් බඩීර්, මුස්ලිම් බ්රදර්හූඩ්, ලක්ශා ඊ ටයිබා, පලස්තීන් ලිබරේශන් ෆ්රන්ට්, අන්සාරු, ජමා ඉස්ලමියාර්, අබ්ඩුල්ලා අසාම් බ්‍රිගේඩ්.. ඔය වගේ සෙට් එකක්ම ඉන්නවනේ.. එකෙකුට ගහනකොට වෙන එහෙක එකෙක් අනික් පැත්තෙන් සෙට් වෙනවා. අනික ඔයිල් බිස්නස් එකත් ඔය වැඩේට හරි කරදරයක්. කොච්චර උනත් ඇමෙරිකන් උන් අත ගහන්නේ නැත්තේ ඔයිල් ඩීල් තියනවා සෞදි උන් එක්ක. සෞදි උන් උඩින් අයි එස් උන්ට විරුද්ද උනාට හිඔරාට උන්ගේන් තෙල් ගන්නවා..

mata nam meke wisadumak hithaganna ba permanent ekak nam..wiyayththe permanent deyak but ehema deyak puluwanda kiyana prashne thiyenawa 

ලන්කාව වගේ රටවල් මේ වෙලාවේ ගන්න ඔනේ බොහොම මැදිහත් තීරන.. අයි එස් උන්ට ගහන එක හොදයි කියලා රශියන් එම්බසියට සන්දේශ දීලා හරියන්නෙත් නැ. ඇමෙරිකන් එම්බසිය ලග අයි එස් උන්ට ගහන්න එපයි කියලා උද්ගොශනය කරලා හරියන්නෙත් නැ. යුරොප් ඇමෙරිකා තරහා කරගෙන ලන්කාවට ආර්තිඋක ගොඩ යාමක් නැ.. උන් යාලු කරගන්න කියලා අයි එස් උන්ට ඇටැක් කරන්න ගිහින් හරියන්නෙත් නැ මොකද අපිට යුද බලයක් නැ ඔය වගේ මැසිව් ඇටැක් එක කොලඹ වගේ නගරෙකට කලොත් කෙල වෙනවා. ඒ නිසා සින්ගපූරුව වගේ මැදිහත් වෙන්න ඔනේ තැනදි මැදිහත් වෙලා තමුන්ගේ පාඩුවේ වැඩ පෙන්නන්නේ නැතුව ඉන්න ඔනේ.. ලන්කාව ඇතුලේ දේශපාලනේ කරන්න මේ සිද්දි ඇදාගත්තොත් වෙන්නේ ලොකු විනාශයක්..ow eka aththamata nam meke wisadumak hithaganna ba permanent ekak nam..wiyayththe permanent deyak but ehema deyak puluwanda kiyana prashne thiyenawa
![]()