Car DVD / Monitor Installation

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    වයරින්ග් නම් මරු ආ... මටනම් ඕවා මෙලෝ හසරක් තේරෙන්නේ නැ :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    eka copy ekak wenna athi meka original ban.. mama galawala balala tiyenne.. meka 5000 ekak newe..

    IMAG0648.jpg

    IMAG0647.jpg

    HTML:
    http://www.sony-asia.com/local/product/cdx-gt480us
    :)

    ඔව් මචන් මූනත් ඕකම තමා. චීන කොපියක්. දවසක් රෑ 8 ට විතර අම්මා කිව්වා එලියෙන් සින්දුවක් ඈහෙනව කියල:eek:. බලද්දි රීඩියෝ එක ඔන් වෙලා සින්දු යනවා. ඕෆ් කලා. ආයිත් විනාඩි දහයකින් විතර ඔන් වෙලා:baffled::baffled::oo::eek:. ඒ ගමන මම බෑට්රි වයර් එකක් ගලවල දෑම්මා:nerd:. චීනගෙ වෑඩ තමා:lol::lol: පිටිපස්සෙ තියෙනවා RCA ජෑක් කහ සුදු රතු. ටීවී එකක් ගහන්න පුලුවන්:)
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    වැඩේ නම් නියෙමට කරල තියෙනවා.

    මටත් තියෙනව ඔය ජාතියෙම වගෙ කැරවෑන් එකක්. සන් රූෆ් එක කැඩිල හැම තැනම හෙව්වා. පස්සෙ නැතුව සීල් කරල තියෙන්නෙ.

    ඔය වගේම සෙට් එකක් තමා හයි කරල තියෙන්නෙත්. මට වුනේ 8000 ක් විතර. ලන්කාවෙන් නෙවි.

    අර ක්ලොක් එක නම් මාර වටිනවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy

    clock eka newe rear a/c eke unit ekak.. thawa reading lights dekai, door lamp ekai enawa
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් මචන් මූනත් ඕකම තමා. චීන කොපියක්. දවසක් රෑ 8 ට විතර අම්මා කිව්වා එලියෙන් සින්දුවක් ඈහෙනව කියල:eek:. බලද්දි රීඩියෝ එක ඔන් වෙලා සින්දු යනවා. ඕෆ් කලා. ආයිත් විනාඩි දහයකින් විතර ඔන් වෙලා:baffled::baffled::oo::eek:. ඒ ගමන මම බෑට්රි වයර් එකක් ගලවල දෑම්මා:nerd:. චීනගෙ වෑඩ තමා:lol::lol: පිටිපස්සෙ තියෙනවා RCA ජෑක් කහ සුදු රතු. ටීවී එකක් ගහන්න පුලුවන්:)

    ai ban owa ganne.. owa asse tiyenne podi board set ekak.. sounds ehema madi neh :(
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ela machan.. matath sahena unak thiye oya wage wadak karanna. thama set wune nane.. :(