ලන්කාව වගේ රටවල් මේ වෙලාවේ ගන්න ඔනේ බොහොම මැදිහත් තීරන.. අයි එස් උන්ට ගහන එක හොදයි කියලා රශියන් එම්බසියට සන්දේශ දීලා හරියන්නෙත් නැ. ඇමෙරිකන් එම්බසිය ලග අයි එස් උන්ට ගහන්න එපයි කියලා උද්ගොශනය කරලා හරියන්නෙත් නැ. යුරොප් ඇමෙරිකා තරහා කරගෙන ලන්කාවට ආර්තිඋක ගොඩ යාමක් නැ.. උන් යාලු කරගන්න කියලා අයි එස් උන්ට ඇටැක් කරන්න ගිහින් හරියන්නෙත් නැ මොකද අපිට යුද බලයක් නැ ඔය වගේ මැසිව් ඇටැක් එක කොලඹ වගේ නගරෙකට කලොත් කෙල වෙනවා. ඒ නිසා සින්ගපූරුව වගේ මැදිහත් වෙන්න ඔනේ තැනදි මැදිහත් වෙලා තමුන්ගේ පාඩුවේ වැඩ පෙන්නන්නේ නැතුව ඉන්න ඔනේ.. ලන්කාව ඇතුලේ දේශපාලනේ කරන්න මේ සිද්දි ඇදාගත්තොත් වෙන්නේ ලොකු විනාශයක්..
sahathika aththa

besides I don't think MY3 has balls to do anything like that than being silent
So it should be ok






