කනේ මයිල - මේ sir ගේ කනේ මයිල් හෙනට තියනව ඉතින් ඔය නම හැදුනෙ එහම![]()

Kamak nadda ?![]()
saho oyata thread ekak dannath barinam anith aya dana ewata avilla gombeti dala yanna epa
Mama hithuwa puke mail nisa kiyala ...![]()
thanks
apith ubala help thread ekak dapuwahama avilla reela yannamko
topic ekata adalawa katha karapan bahu butha dodawanne nethuwa 
saho oyata thread ekak dannath barinam anith aya dana ewata avilla gombeti dala yanna epathanks
apith ubala help thread ekak dapuwahama avilla reela yannamko
topic ekata adalawa katha karapan bahu butha dodawanne nethuwa
![]()

අපේ ඉස්කෝලෙ සර්ලට නම් හැදුනා අඩුයි.. ඒ කාලෙ කොල්ලො හදපු නම් තමා කට්ටිය කිව්වෙ.. ඒත් සර්ලා දෙන්නා තුන්දෙනෙක්ට තමයි.. අපිට උගන්නපු සර්ලා මිස්ලගෙන් සීයට අනූ අටක්ම ගුරුවරයා කියන නම තියාගෙන හිටියා.. මහත්මා ගතිගුණ තිබ්බ මිනිස්සු.. ඉතිං ඒ වගේ කෙනෙක්ට විහිලුවටවත් නම් හදන එක පවක්..
උඹලා වගේ කන්න දීපු අත හපාකන මිනිස්සු නෙමේ සහෝ අපි..

මට හිතුන ඔහොම එකෙක් කියයි කියල විහිලුවට කිව්ව දේවල්නෙ බන්![]()

අපේ ඉස්කෝලෙ සර්ලට නම් හැදුනා අඩුයි.. ඒ කාලෙ කොල්ලො හදපු නම් තමා කට්ටිය කිව්වෙ.. ඒත් සර්ලා දෙන්නා තුන්දෙනෙක්ට තමයි.. අපිට උගන්නපු සර්ලා මිස්ලගෙන් සීයට අනූ අටක්ම ගුරුවරයා කියන නම තියාගෙන හිටියා.. මහත්මා ගතිගුණ තිබ්බ මිනිස්සු.. ඉතිං ඒ වගේ කෙනෙක්ට විහිලුවටවත් නම් හදන එක පවක්..
උඹලා වගේ කන්න දීපු අත හපාකන මිනිස්සු නෙමේ සහෝ අපි..

සමහර සර්ලට ඉතිං නම් වැටෙනවා බං.. කරන දේවල් අනුව.. ගුරුවරයා කියන නම රැකගෙන ඉන්නෙ නැති උන්දලත් ඉන්නවනේ.. එහෙම අයට නම් දැම්මට පාඩු නැහැ..
අපේ ඉස්කෝලෙත් ඔය වගේ ගුරුවරු දෙන්නා තුන්දෙනෙක් හිටියා.. එක සර් කෙනෙක්ට දාලා තිබ්බා කහටයා කියලා.. හරිම දුෂ්ඨයි.. හිනාවක් නෑ මූණෙ.. ඒ සර්ට ළමයෙක්ට ගැහුවෙ නැත්තං නින්ද යන්නෑ වගේ කේස් එකක් තියෙනවා.. ඉතිං බොරු වැරැද්දක් හොයලා හරි කොල්ලෙක්ට ගහනවා.. දවසක් සර් පන්තියක ළමයි කෑගැහුවා කියලා මුළු පන්තියම අව්වෙ ඉන්දලා ගහලා එකා එකාට.. මැද්දක් හරියට යද්දි සර් පපුවත් අල්ලගෙන බිම පතබාලා තිබ්බා.. බැලින් නම් හාට් ඇටෑක්.. ඉතිං අර ගුටිකාපු කොල්ලො ටිකම තමයි සර්ව උස්සගෙන ඉස්පිරිතාලෙ අරන් ගියෙත්.. එදා ඉඳන් සර් කාටවත් ගැහුවෙ නෑ.. කහටයා කියන නම වැඩිය පාවිච්චි උනෙත් නෑ..
තව හිටියා අක්කර පුකා කියලා සර් කෙනෙක්.. ඒ සර්ටත් ඔය කේස් එක තිබ්බා.. පොඩි වැරැද්දටත් කණට ගහනවා ළමයින්ගෙ.. එක ළමයෙක්ගෙ කනට ගහපු පාර කන පැලිලා ලේ ඇවිත්.. උගේ තාත්තා සර්ගෙ කණ කපලා ගෙදර යද්දි මග රැකලා ඉඳලා..
තව හිටියා පපං කියලා සර් කෙනෙක්, තොත්තෙ කියලා සර් කෙනෙක්.. ඒ සර්ලා නම් හරිම හොඳයි බං.. ඒත් ඒ සර්ලා දෙන්නට පොඩි ගොත ගතියක් තිබ්බා.. ඒ නිසා තමයි නම් දාලා තියෙන්නෙ.. ඒවා නම් පව් වැඩ බං..

mehema balu nam dapu nsia thmai igena ganna bari wune hariyata yadenne nah 