ඉස්කෝලෙ

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,491
    3,171
    113
    斯里蘭卡
    991b3784d1afb04d97c8f0e74f9351a6.png

    ​

    බලන්න කට්ටිය දාමු එහනම් :yes: සුපිරි නම් ටිකක් අහන්න පුළුවන් වෙයි :lol:
    ​
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,395
    25,264
    113
    tracing Geo-location.. ... ...
    මකරා
    මීහරකා
    පෙත්තා
    ඔටා / ඔටෝමෑන්
    බුරුසුවා
    වගා බණ්ඩා

    තව තිබ්බ බන් මතක් උනොත් දාන්නම්.. තව දෙයක්.. මේවා අපි ( මම ) කවදාවත් එ ගුරුවරුන්ට ඇහෙන්න නම් කියල නෑ.. අදටත් එ ගුරුවරුන්ට මම ගොඩක් ගරු කරනවා.. දැක්ක තැන කතාබහ කරලා යන්නේ.. fun ඒකට මිසක් මේවා තරහකට කීවා එහෙම නෙවෙයි.. ඒ කාලේ මතක් වෙද්දී නම් පිස්සු වගේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අපේ ඉස්කෝලෙ සර්ලට නම් හැදුනා අඩුයි.. ඒ කාලෙ කොල්ලො හදපු නම් තමා කට්ටිය කිව්වෙ.. ඒත් සර්ලා දෙන්නා තුන්දෙනෙක්ට තමයි.. අපිට උගන්නපු සර්ලා මිස්ලගෙන් සීයට අනූ අටක්ම ගුරුවරයා කියන නම තියාගෙන හිටියා.. මහත්මා ගතිගුණ තිබ්බ මිනිස්සු.. ඉතිං ඒ වගේ කෙනෙක්ට විහිලුවටවත් නම් හදන එක පවක්..:(

    උඹලා වගේ කන්න දීපු අත හපාකන මිනිස්සු නෙමේ සහෝ අපි..:no:
    ​
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    කපුටා-- අවසාන අවුරුද්දේ A/L ඉද්දි අපු තරුණ පීටී සර් කෙනෙක්.. කට්ට කලුයි, පොරට ඔනේ නැති දෙයක් නෑ හැම දේකටම හොට දානවා. කොල්ලන්ට පේන්න බැරුව හිටියේ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,491
    3,171
    113
    斯里蘭卡
    අපේ ඉස්කෝලෙ සර්ලට නම් හැදුනා අඩුයි.. ඒ කාලෙ කොල්ලො හදපු නම් තමා කට්ටිය කිව්වෙ.. ඒත් සර්ලා දෙන්නා තුන්දෙනෙක්ට තමයි.. අපිට උගන්නපු සර්ලා මිස්ලගෙන් සීයට අනූ අටක්ම ගුරුවරයා කියන නම තියාගෙන හිටියා.. මහත්මා ගතිගුණ තිබ්බ මිනිස්සු.. ඉතිං ඒ වගේ කෙනෙක්ට විහිලුවටවත් නම් හදන එක පවක්..:(

    උඹලා වගේ කන්න දීපු අත හපාකන මිනිස්සු නෙමේ සහෝ අපි..:no:
    ​

    මට හිතුන ඔහොම එකෙක් කියයි කියල විහිලුවට කිව්ව දේවල්නෙ බන් :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මට හිතුන ඔහොම එකෙක් කියයි කියල විහිලුවට කිව්ව දේවල්නෙ බන් :)
    සමහර සර්ලට ඉතිං නම් වැටෙනවා බං.. කරන දේවල් අනුව.. ගුරුවරයා කියන නම රැකගෙන ඉන්නෙ නැති උන්දලත් ඉන්නවනේ.. එහෙම අයට නම් දැම්මට පාඩු නැහැ..:growl:

    අපේ ඉස්කෝලෙත් ඔය වගේ ගුරුවරු දෙන්නා තුන්දෙනෙක් හිටියා.. එක සර් කෙනෙක්ට දාලා තිබ්බා කහටයා කියලා.. හරිම දුෂ්ඨයි.. හිනාවක් නෑ මූණෙ.. ඒ සර්ට ළමයෙක්ට ගැහුවෙ නැත්තං නින්ද යන්නෑ වගේ කේස් එකක් තියෙනවා.. ඉතිං බොරු වැරැද්දක් හොයලා හරි කොල්ලෙක්ට ගහනවා.. දවසක් සර් පන්තියක ළමයි කෑගැහුවා කියලා මුළු පන්තියම අව්වෙ ඉන්දලා ගහලා එකා එකාට.. මැද්දක් හරියට යද්දි සර් පපුවත් අල්ලගෙන බිම පතබාලා තිබ්බා.. බැලින් නම් හාට් ඇටෑක්.. ඉතිං අර ගුටිකාපු කොල්ලො ටිකම තමයි සර්ව උස්සගෙන ඉස්පිරිතාලෙ අරන් ගියෙත්.. එදා ඉඳන් සර් කාටවත් ගැහුවෙ නෑ.. කහටයා කියන නම වැඩිය පාවිච්චි උනෙත් නෑ..:dull:

    තව හිටියා අක්කර පුකා කියලා සර් කෙනෙක්.. ඒ සර්ටත් ඔය කේස් එක තිබ්බා.. පොඩි වැරැද්දටත් කණට ගහනවා ළමයින්ගෙ.. එක ළමයෙක්ගෙ කනට ගහපු පාර කන පැලිලා ලේ ඇවිත්.. උගේ තාත්තා සර්ගෙ කණ කපලා ගෙදර යද්දි මග රැකලා ඉඳලා..:rofl:

    තව හිටියා පපං කියලා සර් කෙනෙක්, තොත්තෙ කියලා සර් කෙනෙක්.. ඒ සර්ලා නම් හරිම හොඳයි බං.. ඒත් ඒ සර්ලා දෙන්නට පොඩි ගොත ගතියක් තිබ්බා.. ඒ නිසා තමයි නම් දාලා තියෙන්නෙ.. ඒවා නම් පව් වැඩ බං..:(
    ​
     
    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    927
    210
    83
    Working Now Doha, Qatar.
    අපේ ඉස්කෝලෙ සර්ලට නම් හැදුනා අඩුයි.. ඒ කාලෙ කොල්ලො හදපු නම් තමා කට්ටිය කිව්වෙ.. ඒත් සර්ලා දෙන්නා තුන්දෙනෙක්ට තමයි.. අපිට උගන්නපු සර්ලා මිස්ලගෙන් සීයට අනූ අටක්ම ගුරුවරයා කියන නම තියාගෙන හිටියා.. මහත්මා ගතිගුණ තිබ්බ මිනිස්සු.. ඉතිං ඒ වගේ කෙනෙක්ට විහිලුවටවත් නම් හදන එක පවක්..:(

    උඹලා වගේ කන්න දීපු අත හපාකන මිනිස්සු නෙමේ සහෝ අපි..:no:
    ​
    :):):):):):):):):)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,491
    3,171
    113
    斯里蘭卡
    සමහර සර්ලට ඉතිං නම් වැටෙනවා බං.. කරන දේවල් අනුව.. ගුරුවරයා කියන නම රැකගෙන ඉන්නෙ නැති උන්දලත් ඉන්නවනේ.. එහෙම අයට නම් දැම්මට පාඩු නැහැ..:growl:

    අපේ ඉස්කෝලෙත් ඔය වගේ ගුරුවරු දෙන්නා තුන්දෙනෙක් හිටියා.. එක සර් කෙනෙක්ට දාලා තිබ්බා කහටයා කියලා.. හරිම දුෂ්ඨයි.. හිනාවක් නෑ මූණෙ.. ඒ සර්ට ළමයෙක්ට ගැහුවෙ නැත්තං නින්ද යන්නෑ වගේ කේස් එකක් තියෙනවා.. ඉතිං බොරු වැරැද්දක් හොයලා හරි කොල්ලෙක්ට ගහනවා.. දවසක් සර් පන්තියක ළමයි කෑගැහුවා කියලා මුළු පන්තියම අව්වෙ ඉන්දලා ගහලා එකා එකාට.. මැද්දක් හරියට යද්දි සර් පපුවත් අල්ලගෙන බිම පතබාලා තිබ්බා.. බැලින් නම් හාට් ඇටෑක්.. ඉතිං අර ගුටිකාපු කොල්ලො ටිකම තමයි සර්ව උස්සගෙන ඉස්පිරිතාලෙ අරන් ගියෙත්.. එදා ඉඳන් සර් කාටවත් ගැහුවෙ නෑ.. කහටයා කියන නම වැඩිය පාවිච්චි උනෙත් නෑ..:dull:

    තව හිටියා අක්කර පුකා කියලා සර් කෙනෙක්.. ඒ සර්ටත් ඔය කේස් එක තිබ්බා.. පොඩි වැරැද්දටත් කණට ගහනවා ළමයින්ගෙ.. එක ළමයෙක්ගෙ කනට ගහපු පාර කන පැලිලා ලේ ඇවිත්.. උගේ තාත්තා සර්ගෙ කණ කපලා ගෙදර යද්දි මග රැකලා ඉඳලා..:rofl:

    තව හිටියා පපං කියලා සර් කෙනෙක්, තොත්තෙ කියලා සර් කෙනෙක්.. ඒ සර්ලා නම් හරිම හොඳයි බං.. ඒත් ඒ සර්ලා දෙන්නට පොඩි ගොත ගතියක් තිබ්බා.. ඒ නිසා තමයි නම් දාලා තියෙන්නෙ.. ඒවා නම් පව් වැඩ බං..:(
    ​
    :rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හොදම නම තිබ්බේ ඉංග්‍රීසි ගුරුතුමාට කදිරා ඒ සර් අපිට කෙලින කෙලිල්ලට අපි එහෙම කිව්වේ

    අපි සර් පන්තියට එනකොට කදිරා එනෝ කියගෙන දුවගෙන එනවා

    ඒක එහෙම කිව්වට ඇහෙන්නේ කදිරා රෙනෝ කියන වචනේ :lol:
    ​
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සමහර සර්ලට ඉතිං නම් වැටෙනවා බං.. කරන දේවල් අනුව.. ගුරුවරයා කියන නම රැකගෙන ඉන්නෙ නැති උන්දලත් ඉන්නවනේ.. එහෙම අයට නම් දැම්මට පාඩු නැහැ..:growl:

    අපේ ඉස්කෝලෙත් ඔය වගේ ගුරුවරු දෙන්නා තුන්දෙනෙක් හිටියා.. එක සර් කෙනෙක්ට දාලා තිබ්බා කහටයා කියලා.. හරිම දුෂ්ඨයි.. හිනාවක් නෑ මූණෙ.. ඒ සර්ට ළමයෙක්ට ගැහුවෙ නැත්තං නින්ද යන්නෑ වගේ කේස් එකක් තියෙනවා.. ඉතිං බොරු වැරැද්දක් හොයලා හරි කොල්ලෙක්ට ගහනවා.. දවසක් සර් පන්තියක ළමයි කෑගැහුවා කියලා මුළු පන්තියම අව්වෙ ඉන්දලා ගහලා එකා එකාට.. මැද්දක් හරියට යද්දි සර් පපුවත් අල්ලගෙන බිම පතබාලා තිබ්බා.. බැලින් නම් හාට් ඇටෑක්.. ඉතිං අර ගුටිකාපු කොල්ලො ටිකම තමයි සර්ව උස්සගෙන ඉස්පිරිතාලෙ අරන් ගියෙත්.. එදා ඉඳන් සර් කාටවත් ගැහුවෙ නෑ.. කහටයා කියන නම වැඩිය පාවිච්චි උනෙත් නෑ..:dull:

    තව හිටියා අක්කර පුකා කියලා සර් කෙනෙක්.. ඒ සර්ටත් ඔය කේස් එක තිබ්බා.. පොඩි වැරැද්දටත් කණට ගහනවා ළමයින්ගෙ.. එක ළමයෙක්ගෙ කනට ගහපු පාර කන පැලිලා ලේ ඇවිත්.. උගේ තාත්තා සර්ගෙ කණ කපලා ගෙදර යද්දි මග රැකලා ඉඳලා..:rofl:

    තව හිටියා පපං කියලා සර් කෙනෙක්, තොත්තෙ කියලා සර් කෙනෙක්.. ඒ සර්ලා නම් හරිම හොඳයි බං.. ඒත් ඒ සර්ලා දෙන්නට පොඩි ගොත ගතියක් තිබ්බා.. ඒ නිසා තමයි නම් දාලා තියෙන්නෙ.. ඒවා නම් පව් වැඩ බං..:(
    ​
    :( mehema balu nam dapu nsia thmai igena ganna bari wune hariyata yadenne nah :lol:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ලේනා = කෙමෙස්ට්‍රි
    එක යට ලේනා = පිසික්ස්

    අපි දාපු නම් නෙමේ හැබයි, 1980 ගන්ම් වල ඉදන් පැවතගෙන එන නම්...

    තකේ හුනියා = ටානියා
    දන් චුටි
    හුනු කුරා

    අපි හොද ලමයිනේ දාල තිබ්බ නම් කියුවා විතරයි:D