GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Black OPS 3 second patch eka meh! :)

    Godak ayata Extra dala gahanna beri lede meken hadala thiyanawa :yes:

    Untitled_6.jpg
    Bro ara Update 1ka dammama ahenam hari yai neda bro?:)
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    HURAAAAYYYYYY !!!! :D

    බුදු wolf අයියේ new patch එක වැඩ කරනෝ ! :shocked: දැන් FPS එක over 60 යන්නෙ. පට්ට clear and stable. මේ තියෙන්නෙ මගෙ අලුත් graphics settings. :lol::rofl::rofl:

    2dklthz.jpg
    [/IMG]

    මේ තියෙන්නෙ nvidia software එකෙන් ගත්ත FPS screen capture එකක්. දකුණු පැත්තෙ උඩම කොනේ බලන්න FPS එක :rolleyes::D

    9tkaww.png
    [/IMG]

    BO3 මට max graphics වල කලින් ගහන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. එත් දැන් easy ගහතැකි. patch එක install කරලා දැන් පැයක් විතර ගැහුව. කලින් lag වෙච්ච තැන් දැන් පට්ට smooth එකේ යනව. වැඩේ හරියටම හරි නිසයි මේ පොස්ට් එක දාන්නෙ. FPS drop බග් එක තියන අනිත් අයත් මේ link එකෙන් අලුත් patch එක අරගෙන ආතල් එකේ ගහන්න. :yes:මෙන්න ලින්ක් එක. (wolf අයිය දුන්නෙ):rolleyes:

    https://kat.cr/call-of-duty-black-ops-iii-update-1-reloaded-t11589261.html#main

    මේ අලුත් patch එක හොයල දීපු wolf අයියට thanks කියන ගමන් මන් යනවා BO3 ගහන්න. කස්ටියට byeeee :rofl::rofl:
     
    • Like
    Reactions: Wolverine GTR

    Patta....Ela ela bro!:cool:
    11.gif
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මමත් Black Ops 3 එක ඉන්ස්ටෝල් කරන් ඉන්නවා බන් ගහන්න බෑ සමහර තැන් ලැග් වෙනවා..මන් හිතන්නේ රැම් එක මදි වගේ:(.. රැම් එක 4GB තියෙන්නේ.. VGA එක GTX 560
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Yes! Oya patch eke fps drop wena extra dala gahanna beri lede fix karala thiyanawa! :yes:

    Wena awulak wenna one umbe :D Mokada oka aniwa weda karana patch ekak.. :D

    ane manda ban IPT torrent eken gaththe Update-1 kiyana eka samahara ayata wada nadda danne na :baffled:
    kamak na ban High gahanawa extra damma kiyala loku graphics jump ekak na ne :P
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Guys need a help. Man gawa i5 2500k and 4GB RAM with 2GB R9 270 vga card ekak tiyenawa. Ram eka 8GB walata upgrade karoth gaming performance wadi weida? Witcher 3 eka gahanakota novigrad wala fps tikak adui. Mama medium to high settings dala gahanne ultra dala gahanna one naha.
     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අඩෙ මටත් BO 3 Update අර එක වැඩ කරන්නෙ නැ බන්. සමහර උන්ට එක වැඩ නැහැ වගෙ...