මචන්ලා මම කාර් එකට lcd monitor එකකුයි reverse camera එකකුයි සෙට් කරන්න ඉන්නේ..
කාර් එක hyundai eon (brand new) එකක්.
දැන් තියෙන්නෙ නිකන් චයිනා බඩු තමයි ඔක්කටම යන්නේ 11000ක් විතර.
මේකක් සෙට් කරාට කමක් නැද්ද බන්..
කාර් එකේ කරන්ට් ලයින් එකට කෙල වෙයිද?
අවුලක් වෙන එකක් නෑනෙද බන්..
කාර් එක hyundai eon (brand new) එකක්.
දැන් තියෙන්නෙ නිකන් චයිනා බඩු තමයි ඔක්කටම යන්නේ 11000ක් විතර.
මේකක් සෙට් කරාට කමක් නැද්ද බන්..
කාර් එකේ කරන්ට් ලයින් එකට කෙල වෙයිද?
අවුලක් වෙන එකක් නෑනෙද බන්..
