Car Rearview Mirror Monitor help

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    හරියටම දන්නෙ නෑ බන්. ලොක්ක කිව්වෙ රෑට පිටිපස්සෙන් එන වාහන වල එලිය මූනට වදින කතාවක්.

    දවල්ට නo වාහනේ එහෙට මෙහෙට දාද්දි මටත් හිතෙනවා ස්ක්‍රරීන් එක ටිකක් විතර බාදාවක් කියල.

    e keyanne mach an screen ska lokui wageda?essaraha pena ekatada poddak karadarai wageda...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    e keyanne mach an screen ska lokui wageda?essaraha pena ekatada poddak karadarai wageda...

    නෑ බන්. රිවස් කරද්දි කණ්නාඩිය සම්පූනයෙන් පේන්නෙ නෑනෙ. දෙපැත්තෙන් විතරයි. මැද ස්ක්‍රීන් එක. ටිකක් වාතයි වගේ.