engineering yanna 0.01 z score madi

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    hmm. but sure nene ban. muta textile evilla. ekata gihilla wedak weida ban

    TM කියන එකද ? හොදයිලු ගාර්මන්ට් වල එහම ලොකු salary එකකට job තියනවලු .. කරපු එකෙක්ගෙන් අහල බලපන්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    i know the feeling bro mamath nulen berune colombo Engineering z eka 1.8650 matath 1.8650 :baffled: kohomahari 2012 waline select , uba textile asa name yanna ,but uba Civil or Electronic or CS name asa aniwa 2nd shy karapne oya 1 year giya kiyala apathe yanne na bung , ubata passe duke wenne wewi godake uba asa de karanna bari una kiyala, eka nisa karanna :)
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    i know the feeling bro mamath nulen berune colombo Engineering z eka 1.8650 matath 1.8650 :baffled: kohomahari 2012 waline select , uba textile asa name yanna ,but uba Civil or Electronic or CS name asa aniwa 2nd shy karapne oya 1 year giya kiyala apathe yanne na bung , ubata passe duke wenne wewi godake uba asa de karanna bari una kiyala, eka nisa karanna :)

    aniwa eh aurudda echchara awulak wenne naha :yes: tikak stress mokada aye mulama idala igena ganna giyama class ekedi ehema :sorry: matath ohoma wuna ithin mama aye kala hebeyi muta textile yanna kiwata :dull:
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    aniwa eh aurudda echchara awulak wenne naha :yes: tikak stress mokada aye mulama idala igena ganna giyama class ekedi ehema :sorry: matath ohoma wuna ithin mama aye kala hebeyi muta textile yanna kiwata :dull:

    owe bung 1 year ekake nisa jeewithaya ma awule karaganna narakiyi :)
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    hmm. but sure nene ban. muta textile evilla. ekata gihilla wedak weida ban

    jobs monawda ban set wenne?:eek:

    TM කියන එකද ? හොදයිලු ගාර්මන්ට් වල එහම ලොකු salary එකකට job තියනවලු .. කරපු එකෙක්ගෙන් අහල බලපන්

    Textile ෆීල්ඩ් එක හොඳයි. ලංකාවේ textile industry එක තව කොච්චර කල් survive වෙයිද ෂුවර් නෑ. එහෙම වුනොත් රට පලයන්...ඕස්ට්‍රේලිය, සිංගා යන්න පුළුවන් හොඳ පඩි. ලංකාවෙත් job එකේ ඉහළට යන්න පුළුවන් නම් හොඳ පඩි තමා. පොඩි අවුලකට තියෙන්නෙ කළින් පාස් අවුට් වුන උන් ඉන්නවා පේළියට. ඩිග්‍රී එකත් එක්කම CIMA වගේ කළා නම් තවත් හොඳයි.
    දවසින් දවස අළුත් වෙන interesting field එකක් :yes: ජොබ් එක ඉතින් හැකියාව සහ තෝරගන්න stream එක, modules අනුව වෙනස් වේ. ගිහින්ම බලපන් මොකෝ වෙන්නෙ කියල. good luck :)
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    idapan ubata bottu set wei pera hari ruhuna

    මමත් හිතන්නෙ එහෙමයි. දෙවෙනි පාර කරනවා නම් තමන් ගැන සම්පූර්ණ විශ්වාසය තියෙන්න ඕනේ. අනික එන ඕනා දේකට පසු තැවීමක් නැතුව මුහුණ දෙන්න පුළුවන් නම් එළ..මොකද හැමදේම දෙපැත්තක් තියනවනේ :)