Umbata bottu set wei. Ethakan QS, Transport and logistics management, Mora IT, Colombo Computer Science wage deyak karanna. Kelaniya MIT hodai lu
hmm. but sure nene ban. muta textile evilla. ekata gihilla wedak weida ban
engineering යන්න බැරි වුනොත් 2 පාරත් කරපන්. වැඩිපුර යන අවුරුද්දට වඩා උඹ engineering ගියොත් උඹේ ජීවිතේ ඉස්සරහට සෑහෙන ලේසි වෙනව. අනික කවදහරි උඹට හිතුනොත් අපරාදේ මට චාන්ස් එක තිබිලත් උත්සහ කරේ නෑ නේ කියල පස්සේ දුක් වෙන්න වෙයි.
den too late ban
ambo ochchara hodata karala oya podda madi una eke pvt ewa karnwata wada 2nd attemt eka karoth narakada?