hamineno
na machan oma defeat ekakata passe hugak durata show business ekata bahinawa
ekko movies walata ey main ekek widiyata ema nattan kelinma wwe yay
ඕකි ආපහු එන දවසට සමහර විට පොලියත් එක්ක දෙයි. කලින් බ්රෝක් ලෙස්නර් දුන්නේ එකෙක්ට.![]()
රෙස්ලින් නෙමෙයි බන්. බ්රෝක් ufc එකේ තිබ්බ ෆයිට් ටික.රෙස්ලින් වගේ නෙමේ බං..මේවා ඇත්තටම ගහගන්නේ.boxing වගේ තමා..මම නම් හිතන්නේ ආවත් ආයේ පරදිනවා..
youtube කරලා බලපන්.රෙස්ලින් වගේ නෙමේ බං..මේවා ඇත්තටම ගහගන්නේ.boxing වගේ තමා..මම නම් හිතන්නේ ආවත් ආයේ පරදිනවා..
ඌටත් ගැහුවද මේ වගේ..මම ඒක බලලා නැහැ බං.ඩේටා තිබ්බොත් බලපන්.
කොල්ලෝ එක්ක ගහගන්නත් යන්න කතාවක් කිව්වා මෙකි...
ඔය දීල තියෙන්නේ කෙල්ලක් ම..පව් මොනවා උනත්...
මේකි හෙන ඔලුවෙන් නේද හිටියේ?කොල්ලෝ එක්ක ගහගන්නත් යන්න කතාවක් කිව්වා මෙකි...
ඔය දීල තියෙන්නේ කෙල්ලක් ම..පව් මොනවා උනත්...
![]()



ඕකි හෙන ෆෙමිනිස්ට් එකියක් නේද? ඕකිට සපෝර්ට් කරෙත් උන්ම තමා..ලොකු ඔලුවෙන් ඉන්න ගියාම ඕක තමා වෙන්නේ...හැමදාම රජවෙලා ඉන්න බැහැනේ...තමන් දවසක පරදින බව මතක තියාගන්න ඕනේ..වී කරලේ උපමාව තමා කියන්න තියෙන්නේ..![]()

ඕකි ආපහු එන දවසට සමහර විට පොලියත් එක්ක දෙයි. කලින් බ්රෝක් ලෙස්නර් දුන්නේ එකෙක්ට.![]()
ආරංචියේ හැටියට ඒකීට ඉක්මනටම එන්න ඕන කම තියෙනවා ඩොකාලා තමා ඒකිට එන්න දෙන්නේ නැත්තේ.මොකද ඇවිත් ආයේ ඔය විදිහටම කෑවොත් brain damage එකක් වෙලා කොමා තත්වෙට උනත් එන්න ඉඩ තියෙනවලු.කොහොම වැදිල්ලක්ද වැදිලා ඇත්තේ කියලා ඒකෙන් හිතාගන්න පුළුවන්.
අපිට වැදුනොත් නම් එතනම කූරියා ගහනවා 

අරකිගේ පාරේ සැර කොහොම ඇද්ද නේද?අපිට වැදුනොත් නම් එතනම කූරියා ගහනවා
![]()
kickboxing චැම්පියන් කෙනෙක්නෙ..ආයෙ ආවත් ඉතිං ඔය ටික තමා, Holly Holm ගේමක්ම නැතුව ගහන්නෙ.ආරංචියේ හැටියට ඒකීට ඉක්මනටම එන්න ඕන කම තියෙනවා ඩොකාලා තමා ඒකිට එන්න දෙන්නේ නැත්තේ.මොකද ඇවිත් ආයේ ඔය විදිහටම කෑවොත් brain damage එකක් වෙලා කොමා තත්වෙට උනත් එන්න ඉඩ තියෙනවලු.කොහොම වැදිල්ලක්ද වැදිලා ඇත්තේ කියලා ඒකෙන් හිතාගන්න පුළුවන්.
ටික දවසක් අරන් එන්න තියෙන්නේ. මටනම් හොදටම් ෂුවර් ආපහු ගේමක් ඇදිලා ගහනවා.ආරංචියේ හැටියට ඒකීට ඉක්මනටම එන්න ඕන කම තියෙනවා ඩොකාලා තමා ඒකිට එන්න දෙන්නේ නැත්තේ.මොකද ඇවිත් ආයේ ඔය විදිහටම කෑවොත් brain damage එකක් වෙලා කොමා තත්වෙට උනත් එන්න ඉඩ තියෙනවලු.කොහොම වැදිල්ලක්ද වැදිලා ඇත්තේ කියලා ඒකෙන් හිතාගන්න පුළුවන්.
අරකිගේ පාරේ සැර කොහොම ඇද්ද නේද?අපිට වැදුනොත් නම් එතනම කූරියා ගහනවා
![]()

