Ronda Rousey Needs Plastic Surgery on Her Face

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,413
    16,205
    113
    ඕකි ආපහු එන දවසට සමහර විට පොලියත් එක්ක දෙයි. කලින් බ්රෝක් ලෙස්නර් දුන්නේ එකෙක්ට. :eek:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,400
    16,073
    113
    hamineno

    na machan oma defeat ekakata passe hugak durata show business ekata bahinawa
    ekko movies walata ey main ekek widiyata ema nattan kelinma wwe yay

    නෑ බං ඒකි ආයි UFC එනවා කියලා කියලා තියෙනවා..

    Ronda-Rousey-Instagram-Ill-Be-Back.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,400
    16,073
    113
    ඕකි ආපහු එන දවසට සමහර විට පොලියත් එක්ක දෙයි. කලින් බ්රෝක් ලෙස්නර් දුන්නේ එකෙක්ට. :eek:

    රෙස්ලින් වගේ නෙමේ බං..මේවා ඇත්තටම ගහගන්නේ.boxing වගේ තමා..මම නම් හිතන්නේ ආවත් ආයේ පරදිනවා..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,413
    16,205
    113
    රෙස්ලින් වගේ නෙමේ බං..මේවා ඇත්තටම ගහගන්නේ.boxing වගේ තමා..මම නම් හිතන්නේ ආවත් ආයේ පරදිනවා..
    රෙස්ලින් නෙමෙයි බන්. බ්රෝක් ufc එකේ තිබ්බ ෆයිට් ටික. :eek: youtube කරලා බලපන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,400
    16,073
    113
    රෙස්ලින් වගේ නෙමේ බං..මේවා ඇත්තටම ගහගන්නේ.boxing වගේ තමා..මම නම් හිතන්නේ ආවත් ආයේ පරදිනවා..

    :sorry:ඌටත් ගැහුවද මේ වගේ..මම ඒක බලලා නැහැ බං.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මේකි හෙන ඔලුවෙන් නේද හිටියේ? :sorry: කොල්ලෝ එක්ක ගහගන්නත් යන්න කතාවක් කිව්වා මෙකි...:rofl: ඔය දීල තියෙන්නේ කෙල්ලක් ම..පව් මොනවා උනත්...:yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,400
    16,073
    113
    මේකි හෙන ඔලුවෙන් නේද හිටියේ? :sorry: කොල්ලෝ එක්ක ගහගන්නත් යන්න කතාවක් කිව්වා මෙකි...:rofl: ඔය දීල තියෙන්නේ කෙල්ලක් ම..පව් මොනවා උනත්...:yes:

    :yes::(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    ඕකි හෙන ෆෙමිනිස්ට් එකියක් නේද? ඕකිට සපෝර්ට් කරෙත් උන්ම තමා..ලොකු ඔලුවෙන් ඉන්න ගියාම ඕක තමා වෙන්නේ...හැමදාම රජවෙලා ඉන්න බැහැනේ...තමන් දවසක පරදින බව මතක තියාගන්න ඕනේ..වී කරලේ උපමාව තමා කියන්න තියෙන්නේ..:)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,400
    16,073
    113
    ඕකි හෙන ෆෙමිනිස්ට් එකියක් නේද? ඕකිට සපෝර්ට් කරෙත් උන්ම තමා..ලොකු ඔලුවෙන් ඉන්න ගියාම ඕක තමා වෙන්නේ...හැමදාම රජවෙලා ඉන්න බැහැනේ...තමන් දවසක පරදින බව මතක තියාගන්න ඕනේ..වී කරලේ උපමාව තමා කියන්න තියෙන්නේ..:)

    ඔව් බං.ඒක ඇත්ත..:)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475
    113
    ඕකි ආපහු එන දවසට සමහර විට පොලියත් එක්ක දෙයි. කලින් බ්රෝක් ලෙස්නර් දුන්නේ එකෙක්ට. :eek:

    ආරංචියේ හැටියට ඒකීට ඉක්මනටම එන්න ඕන කම තියෙනවා ඩොකාලා තමා ඒකිට එන්න දෙන්නේ නැත්තේ.මොකද ඇවිත් ආයේ ඔය විදිහටම කෑවොත් brain damage එකක් වෙලා කොමා තත්වෙට උනත් එන්න ඉඩ තියෙනවලු.කොහොම වැදිල්ලක්ද වැදිලා ඇත්තේ කියලා ඒකෙන් හිතාගන්න පුළුවන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ආරංචියේ හැටියට ඒකීට ඉක්මනටම එන්න ඕන කම තියෙනවා ඩොකාලා තමා ඒකිට එන්න දෙන්නේ නැත්තේ.මොකද ඇවිත් ආයේ ඔය විදිහටම කෑවොත් brain damage එකක් වෙලා කොමා තත්වෙට උනත් එන්න ඉඩ තියෙනවලු.කොහොම වැදිල්ලක්ද වැදිලා ඇත්තේ කියලා ඒකෙන් හිතාගන්න පුළුවන්.

    අරකිගේ පාරේ සැර කොහොම ඇද්ද නේද? :nerd: අපිට වැදුනොත් නම් එතනම කූරියා ගහනවා :sorry::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475
    113
    අරකිගේ පාරේ සැර කොහොම ඇද්ද නේද? :nerd: අපිට වැදුනොත් නම් එතනම කූරියා ගහනවා :sorry::lol:

    :lol:kickboxing චැම්පියන් කෙනෙක්නෙ..
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ආරංචියේ හැටියට ඒකීට ඉක්මනටම එන්න ඕන කම තියෙනවා ඩොකාලා තමා ඒකිට එන්න දෙන්නේ නැත්තේ.මොකද ඇවිත් ආයේ ඔය විදිහටම කෑවොත් brain damage එකක් වෙලා කොමා තත්වෙට උනත් එන්න ඉඩ තියෙනවලු.කොහොම වැදිල්ලක්ද වැදිලා ඇත්තේ කියලා ඒකෙන් හිතාගන්න පුළුවන්.
    ආයෙ ආවත් ඉතිං ඔය ටික තමා, Holly Holm ගේමක්ම නැතුව ගහන්නෙ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,413
    16,205
    113
    ආරංචියේ හැටියට ඒකීට ඉක්මනටම එන්න ඕන කම තියෙනවා ඩොකාලා තමා ඒකිට එන්න දෙන්නේ නැත්තේ.මොකද ඇවිත් ආයේ ඔය විදිහටම කෑවොත් brain damage එකක් වෙලා කොමා තත්වෙට උනත් එන්න ඉඩ තියෙනවලු.කොහොම වැදිල්ලක්ද වැදිලා ඇත්තේ කියලා ඒකෙන් හිතාගන්න පුළුවන්.
    ටික දවසක් අරන් එන්න තියෙන්නේ. මටනම් හොදටම් ෂුවර් ආපහු ගේමක් ඇදිලා ගහනවා. :oo:

    :lol::sorry: