✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Mattala back on the radar
    The government is planning to call for Expressions of Interest (EOI) from foreign investors to run the commercial operations at the Mattala Rajapaksa International Airport (MRIA).Under this, a master developer would be sought to hand over the commercial operations of the airport, Airport and Aviation Services Ltd. Executive Director Johanne Jayaratne told the Business Times on Friday.
    He noted that as part of the plan the government would call for EOI for the development of Mattala within two months.
    Proposed investors would be handling the commercial aspect of the airport as in the running of the Maintenance Repair and Overhaul (MRO) operations, bringing in airlines and resort development as well.

    Moreover, the government plans to carry out a promotional programme to attract increased airlines to the destination.
    Currently, Mr. Jayaratne said FlyDubai has agreed to extend its operations into winter as well and in addition Rotana Jet has also resumed operations to the southern airport.

    In future, Air Arabia which is currently in discussion with authorities is likely to resume operations to Mattala in the summer of next year, he explained.He also pointed out that they were currently offering incentives under a financial model with discounts to attract airlines to fly into the southern international airport.In addition, the state is looking at ensuring that internal flights could also land and operate from this destination in a bid to accommodate light aircraft.

    :dull::dull::dull:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    SFYDdCm.jpg
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ලංකාවෙන් ගිය යානයක රෝදයක් ගුවනේ දී ගැලවේ!

    ශී‍්‍ර ලංකාවේ සිට ඉන්දියාවේ මදුරෙයි ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබූ යානයක රෝදයක් ගැලවී යාමේ පුවතක් ද හින්දු වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

    අදාළ යානය ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එකක් බවයි පැවසෙන්නේ.

    කෙසේ වෙතත් යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට නියමුවා සමත්ව තිබෙනවා.

    සිද්ධිය වන විට මගීන් 70 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු එහි ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් කිසිවෙකුට ආපදාවක් සිදු වී නොමැති බවයි ද හින්දු වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,820
    21,066

    ස්පයිස් ජෙට් ගුවන් සේවයට

    owa propeller ne bans
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාවෙන් ගිය යානයක රෝදයක් ගුවනේ දී ගැලවේ!

    ශී‍්‍ර ලංකාවේ සිට ඉන්දියාවේ මදුරෙයි ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබූ යානයක රෝදයක් ගැලවී යාමේ පුවතක් ද හින්දු වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

    අදාළ යානය ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එකක් බවයි පැවසෙන්නේ.

    කෙසේ වෙතත් යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට නියමුවා සමත්ව තිබෙනවා.

    සිද්ධිය වන විට මගීන් 70 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු එහි ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් කිසිවෙකුට ආපදාවක් සිදු වී නොමැති බවයි ද හින්දු වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

    ස්පයිස් ජෙට්:eek::eek::eek::eek:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Saudia Adds Maldives Service from late-March 2016

    14525579925_7a3b84f3fc_b.jpg

    Saudia in summer 2016 season is introducing scheduled operation to Maldives, on board 341-seater (J14Y327) Boeing 777-200ER aircraft. From 30MAR16, the Skyteam member will be offering twice weekly operation on Jeddah – Male – Colombo route, operating on Wednesdays and Sundays.

    SV786 JED0035 – 0805MLE0925 – 1130CMB 772 37
    SV787 CMB1310 – 1410MLE1530 – 1915JED 772 37

    Saudia does not have local traffic rights on Male – Colombo sector.

    airlineroute​
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ලංකාව හා බල්ගේරියාව අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට රජය අත්සන් තැබීය.
    මෙරට සංචාරක කර්මාන්තයේ ඇතිවන වර්ධනය සළකා වැඩිවන ඉල්ලුම සපුරාලනු වස් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට
    අනෙක් රටවල් සමග ගුවන් සබඳතා තරකර ගැනීමේ අරමුණ ඇතිව රජය මෙම පියවරට එළැඹ ඇත.
    සර්බියා ගුවන් සේවයට මෙරටට පැමිණීමට මීට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාව හා බල්ගේරියාව අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට රජය අත්සන් තැබීය.
    මෙරට සංචාරක කර්මාන්තයේ ඇතිවන වර්ධනය සළකා වැඩිවන ඉල්ලුම සපුරාලනු වස් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට
    අනෙක් රටවල් සමග ගුවන් සබඳතා තරකර ගැනීමේ අරමුණ ඇතිව රජය මෙම පියවරට එළැඹ ඇත.
    සර්බියා ගුවන් සේවයට මෙරටට පැමිණීමට මීට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

    බල්ගේරියාව :baffled::baffled: