තේක්ක වතු තියෙන කවුරුවත් කිරියේ නැද්ද?
thama hambavnea nedda?

මම මුකුත් කීවද....??
![]()
![]()
අහස ගුගුරා අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු උනා
වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි
කාලයක් නැති තාලයක් නැති
විජිතයේ කටු ඔටුනු හැර යමි
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි
වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි
බැන්ද රන් දම් මගේ ගෙල වට
මුදා විසි කොට අඬන අහසට
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි
පට්ට පවර්ෆුල් ලිරික්ස් මෙවුවා. ඩ්හැං කොහෙද මෙවුවා ලියවෙන්නේ... නොදෝමකින් දැං සින්දු ලියන හාදයෝ..
"කාලයක් අපි ආදරෙන් සිටි සොඳුරු මතකය අරන් යන්නෙමි"
ඇඬෙනවා මේ කෑල්ලට...

අද උඹේ දවස මාමේ..
දැං කවුද උඹට බොන්න දෙන්නේ නැත්තේ??![]()
නැන්දි බං...... ඈල්කොහොල් තහනම් කරලා.....

නැන්දි බං...... ඈල්කොහොල් තහනම් කරලා.....
![]()
![]()

kumara wetha noliyu kawi da![]()
නැන්දි බං...... ඈල්කොහොල් තහනම් කරලා.....
![]()
![]()

කුමාරට මං කවි ලියන්නේ නෑ සහෝ. දැං ඌට තියෙන්නේ මහත්මා සබ්බන්ධයක්.
මං මොකුත් දැ.නෑ. ද.නෑ.

වසන්තය ඇවිත් දොරකඩ
අසම්මත සිටගෙන
පැලල්ලෙන් එඹී මට අත වනයි හිනැහිලා

ගීතයේ ලින්ක් එකක් දාපිය කෝ වේසියෙ...අහස ගුගුරා අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු උනා
වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි
කාලයක් නැති තාලයක් නැති
විජිතයේ කටු ඔටුනු හැර යමි
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි
වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි
බැන්ද රන් දම් මගේ ගෙල වට
මුදා විසි කොට අඬන අහසට
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි
පට්ට පවර්ෆුල් ලිරික්ස් මෙවුවා. ඩ්හැං කොහෙද මෙවුවා ලියවෙන්නේ... නොදෝමකින් දැං සින්දු ලියන හාදයෝ..
"කාලයක් අපි ආදරෙන් සිටි සොඳුරු මතකය අරන් යන්නෙමි"
ඇඬෙනවා මේ කෑල්ලට...

ගීතයේ ලින්ක් එකක් දාපිය කෝ වේසියෙ...
රෙද්ද!![]()
මේ අපේ වර්ශන් එක..kawadada aye enne ******* mata itinwasanthaya maha wala balagena babo umbe mala parawei![]()
පෙරා අර දාල තිබ්බ කවර් එක...
ඒක ගායනා කරන එකාට කියපං මං කිව්ව කියල වෝකල්ස් ප්රැක්ටිස් කරන්න කියලා.
සමහර තැන්වල අවුට්.
අනික කෝ යකෝ ඉමෝෂන්ස්???? නෝ ඉමෝෂන්ස් ද???
ඕක ඇඩෙන්න දෙන්න පුළුවන් එකක්. බලපං පද රචනය ම කොහොමද කියල නිකං කියවද්දිත් දැළි පිහිය වගේ ආත්මය දෙබෑ කරං බහින්නේ. ඕක නිකං අර එපා වහෙට හොදි වගේ ගයල හරියන්නේ නෑ.....

