☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    thama hambavnea nedda?

    නෑ බන්.. ගස් 1500, 2000 තියෙනවා කියලා පී.එම් නම් ආවා..
    බොරු කාරයෝ බන්.. පී.එම් වලට රිප්ලයි එවන්නෙත් නෑ :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: මම මුකුත් කීවද....?? :baffled: :baffled:

    දැක්කේ නැද්ද කොහෙද. පෝස්ට් එක කෝට් කරලා පෙන්නඩ ඕනේ. මං විතරනේ මෙතන බැනුම් අහන්නේ තනියම.
    රෙද්ද!!!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අහස ගුගුරා අකුණු පුපුරා
    මගේ හිත වැන්දඹු උනා

    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්ට යන්නෙමි

    කාලයක් නැති තාලයක් නැති
    විජිතයේ කටු ඔටුනු හැර යමි
    කාලයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි

    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්ට යන්නෙමි

    බැන්ද රන් දම් මගේ ගෙල වට
    මුදා විසි කොට අඬන අහසට
    මගේ සිහිනයේ නුඹ නිදන් කොට
    කුරුටු ගී දහසක් ලියන්නෙමි


    පට්ට පවර්ෆුල් ලිරික්ස් මෙවුවා. ඩ්හැං කොහෙද මෙවුවා ලියවෙන්නේ... නොදෝමකින් දැං සින්දු ලියන හාදයෝ..

    "කාලයක් අපි ආදරෙන් සිටි සොඳුරු මතකය අරන් යන්නෙමි"
    ඇඬෙනවා මේ කෑල්ලට...

    kumara wetha noliyu kawi da :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කුමාරට මං කවි ලියන්නේ නෑ සහෝ. දැං ඌට තියෙන්නේ මහත්මා සබ්බන්ධයක්.
    මං මොකුත් දැ.නෑ. ද.නෑ.

    kumaarage paaa salamba saluna

    wasa siti pererawa aruna

    kumara bambasara asapuwe maa

    sama wadee un patala binduna


    kumaraya mawa saluwa :)

    වසන්තය ඇවිත් දොරකඩ
    අසම්මත සිටගෙන
    පැලල්ලෙන් එඹී මට අත වනයි හිනැහිලා

    wasanthaya maha wala balagena babo umbe mala parawei :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහස ගුගුරා අකුණු පුපුරා
    මගේ හිත වැන්දඹු උනා

    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්ට යන්නෙමි

    කාලයක් නැති තාලයක් නැති
    විජිතයේ කටු ඔටුනු හැර යමි
    කාලයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි

    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්ට යන්නෙමි

    බැන්ද රන් දම් මගේ ගෙල වට
    මුදා විසි කොට අඬන අහසට
    මගේ සිහිනයේ නුඹ නිදන් කොට
    කුරුටු ගී දහසක් ලියන්නෙමි


    පට්ට පවර්ෆුල් ලිරික්ස් මෙවුවා. ඩ්හැං කොහෙද මෙවුවා ලියවෙන්නේ... නොදෝමකින් දැං සින්දු ලියන හාදයෝ..

    "කාලයක් අපි ආදරෙන් සිටි සොඳුරු මතකය අරන් යන්නෙමි"
    ඇඬෙනවා මේ කෑල්ලට...
    ගීතයේ ලින්ක් එකක් දාපිය කෝ වේසියෙ...
    රෙද්ද!:dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    me sinduwa kohomada;

    එය වෙන්න මොහොතකට පෙර
    ඇනහිටියාදෝ ...... විකාශනය ගන්දබ්බයේ .......
    මා තනිකර මා හිර කර.......
    මහ බර මහ සැර මා සිර කර......
    මට තේරුම් ගන්නට බැරි ඇයි.....
    ඇයි එහෙමම උනේ
    ඇයි එහෙමම ඒ විදිහටම උනේ......
    ඇයි ඇයි ඇයි ඇයි එහෙමම උනේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගීතයේ ලින්ක් එකක් දාපිය කෝ වේසියෙ...
    රෙද්ද!:dull:

    ඕකේ ඔරිජිනල් වර්ශන් දෙකක් තියේ.
    නන්දා මාලිනිය කියන එක එක විදියක්. අග පිපි මල් ටෙලියේ සින්දුව.
    නදීකගේ එක තව එකක්. ඒ දෙකටම වෙනස් මම දාපු එක.



     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරා අර දාල තිබ්බ කවර් එක...

    ඒක ගායනා කරන එකාට කියපං මං කිව්ව කියල වෝකල්ස් ප්‍රැක්ටිස් කරන්න කියලා.
    සමහර තැන්වල අවුට්.
    අනික කෝ යකෝ ඉමෝෂන්ස්???? නෝ ඉමෝෂන්ස් ද???
    ඕක ඇඩෙන්න දෙන්න පුළුවන් එකක්. බලපං පද රචනය ම කොහොමද කියල නිකං කියවද්දිත් දැළි පිහිය වගේ ආත්මය දෙබෑ කරං බහින්නේ. ඕක නිකං අර එපා වහෙට හොදි වගේ ගයල හරියන්නේ නෑ.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා අර දාල තිබ්බ කවර් එක...

    ඒක ගායනා කරන එකාට කියපං මං කිව්ව කියල වෝකල්ස් ප්‍රැක්ටිස් කරන්න කියලා.
    සමහර තැන්වල අවුට්.
    අනික කෝ යකෝ ඉමෝෂන්ස්???? නෝ ඉමෝෂන්ස් ද???
    ඕක ඇඩෙන්න දෙන්න පුළුවන් එකක්. බලපං පද රචනය ම කොහොමද කියල නිකං කියවද්දිත් දැළි පිහිය වගේ ආත්මය දෙබෑ කරං බහින්නේ. ඕක නිකං අර එපා වහෙට හොදි වගේ ගයල හරියන්නේ නෑ.....

    එකෙන්ම. පට්ට සින්දුව බං අයියේ ඕක. කෑගැස්සෙනවා වචන ටික දකිනකොට... ;) ;) ;)
    මං යනවා අයියේ. හෙට සෙට් වෙමු තවත් සින්දුවක් එක්ක.
    ඔය දෙකටම විචාර ලියාපං හොඳේ..
    අර ලබ්බා ලිඳේ දාලා තිබුනා ත්‍රෙඩ් එකේ උඩ හරියේ. මට විතරක් බනින්නේ. ඌටත් බැනපංකෝ... :dull:

    මම කැෆුනා.. ජය වේවා!!!
     
    Status
    Not open for further replies.