☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
den RIDER kasipputh wikunanawada :shocked::baffled:

ai ara ebay eke add ekak dala thibbe polgedi akuren;)

:lol: නයිට්රයිඩර් කාර් එකේ ඩිකියේ දාගෙන ගිහින් බිස්නස් එක කරන්නේ.
අපරාදේ කාර් එක



hithuwata wada kolla mara diyunui ne bole :shocked::lol:
oka gatheth kasippu wikunala hamba karapuwen wenna ethi... :baffled:





ඕෆ් වෙන වෙලාව හරි..අපි කැපෙනවා ඈ:baffled:..

වරිගෙ නහගන්න බෑ මෙහෙම:dull::dull:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ උඹ ඒක විතරද කියව්වේ.. යකෝ මං අප්සට් ගී 16 කියලා ඇල්බම් එකක්ම කලා බෝනස් ට්‍රැක් 4ක් එක්ක :shocked::lol: පොඩ්ඩක් පැරණි ලින්ක් බලපං ;)
    ඇරත් උඹට අප්සට් සින්දුවක් හදවා ගන්න ඕන ගීයක් තියෙනවා නං ඒක මෙහි දාපං කො ;);)

    :cool: දිනූශ මල්ලිගේ පරණ ලිංක් හොයන්න ඉතිං පට්ටම ගේමක් දෙන්න වෙනවා.
    ත්‍රෙඩ් 500 ක් :shocked: කජු ඇටද කොස් ඇටද
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කව්ද සෝමා අක්කා :rolleyes::rolleyes:

    4O8vcx5o.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආ උඹ ඒක විතරද කියව්වේ.. යකෝ මං අප්සට් ගී 16 කියලා ඇල්බම් එකක්ම කලා බෝනස් ට්‍රැක් 4ක් එක්ක :shocked::lol: පොඩ්ඩක් පැරණි ලින්ක් බලපං ;)
    ඇරත් උඹට අප්සට් සින්දුවක් හදවා ගන්න ඕන ගීයක් තියෙනවා නං ඒක මෙහි දාපං කො ;);)



    ඇහ් එහෙමද..... හිටු බලන්න


     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    සිය රට දේ, සිරි සැප දේ,

    ගඳ තමයි අවුල:baffled:

    ඔන්න රට දියුණු කරනවා නම්
    හොද සුවදකාරක දාලම දෙන්න
    විදේශ විනිමය බලන් ඉද්දි ලැබෙන්නේ :lol:
     
    Status
    Not open for further replies.