den RIDER kasipputh wikunanawada![]()
ai ara ebay eke add ekak dala thibbe polgedi akuren![]()
නයිට්රයිඩර් කාර් එකේ ඩිකියේ දාගෙන ගිහින් බිස්නස් එක කරන්නේ.
අපරාදේ කාර් එක
hithuwata wada kolla mara diyunui ne bole
oka gatheth kasippu wikunala hamba karapuwen wenna ethi...![]()
ඕෆ් වෙන වෙලාව හරි..අපි කැපෙනවා ඈ
..වරිගෙ නහගන්න බෑ මෙහෙම




නයිට්රයිඩර් කාර් එකේ ඩිකියේ දාගෙන ගිහින් බිස්නස් එක කරන්නේ.
දිනූශ මල්ලිගේ පරණ ලිංක් හොයන්න ඉතිං පට්ටම ගේමක් දෙන්න වෙනවා. 

