☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:) bada dakkama hithenne ehemai

meeta passe bonakota al wathuren sandy karapan



මගේ කොහෙද බං බඩක්..

උඹ මාව දැක්කොත් පිනට කීයක් හරි දෙයි හාමතේ ඉන්න එකක් කියලා:lol::lol:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ආරාධනාවන් ආයාචනාවන් පිලිගන්නවානන් මාගේ සිතේ
නොලසා කියන්නන් දෙසවන් යොමයි නම් මා ආදරේ
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මගේ කොහෙද බං බඩක්..

    උඹ මාව දැක්කොත් පිනට කීයක් හරි දෙයි හාමතේ ඉන්න එකක් කියලා:lol::lol:

    :lol:

    ehenam umbe kiala dakinna aththe ashmi ge bella wennathi :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැවැන්ත පා ගමන කියලා ත්‍රෙඩ් එකක් ඇති.


    එතන සංවාදයක් යන්නේ.. එහෙම එකක ආතල් ගන්න එක හරි නෑ.:no:.


    ෆේක් අනාතයෙක් ඇවිත් හිටියොත් තමයි සෙට් වෙන්නේ බයිට් එකට ගන්න :cool::cool::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
    දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
    ඈත මිහිදුම් අතර සඟවා
    ඈත මිහිදුම් අතර සඟවා
    යන්න ප්‍රිය ළඳුනේ
    හද සුසුම් පවනේ...............


    උඹ බූටක් කාලා නෙමෙයි නේද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආරාධනාවන් ආයාචනාවන් පිලිගන්නවානන් මාගේ සිතේ
    නොලසා කියන්නන් දෙසවන් යොමයි නම් මා ආදරේ

    අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
    ඔබ හමු වෙන්න කලින්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එතන සංවාදයක් යන්නේ.. එහෙම එකක ආතල් ගන්න එක හරි නෑ.:no:.


    ෆේක් අනාතයෙක් ඇවිත් හිටියොත් තමයි සෙට් වෙන්නේ බයිට් එකට ගන්න :cool::cool::lol:

    ඔව්.ගිහින් අදහසක් දාලා වරෙන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආරාධනාවන් ආයාචනාවන් පිලිගන්නවානන් මාගේ සිතේ
    නොලසා කියන්නන් දෙසවන් යොමයි නම් මා ආදරේ


    අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
    ඔබ හමු වෙන්න කලින්
    පෙරා-කුමා අඞක-2.............

    මෙන්න තවත් සමනල සීන් එකක්!:dull::dull::baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
    දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
    ඈත මිහිදුම් අතර සඟවා
    ඈත මිහිදුම් අතර සඟවා
    යන්න ප්‍රිය ළඳුනේ
    හද සුසුම් පවනේ...............


    උඹ බූටක් කාලා නෙමෙයි නේද?

    පිස්සුද බන්, මම කැමති විරහ ගීතවලට තමයි ඒකයි....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආරාධනාවන් ආයාචනාවන් පිලිගන්නවානන් මාගේ සිතේ
    නොලසා කියන්නන් දෙසවන් යොමයි නම් මා ආදරේ

    ]

    ගිලිහී ගියාදෙන් කුසුමක් විලාසෙන්
    පිපි මල් විලේ සුවඳක් ලෙසින්
    හිමි වේදනාවන් සිත්හී රඳන්නම්
    නොසිතූ ලෙසින් :(
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :lol:

    ekath naraka nah :)


    mama yanawa pariso/shamio kuduwe dora arala thiyenne honde :)

    hehe ok bro.. bye tc :)

    සෙන්ටිමීටර් නෙමෙයි ඌ අහලා තියෙන්නේ.මීටර් වලින්.
    ඔච්චර ලොකු කරලා හදන්න තරම් වත්කමක් මට නෑ.

    affatasiri den dekke eka lol :lol::(:(
     
    Status
    Not open for further replies.