☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පරණ ලමා ගීත හැට හුට හමාරක් තිබේ....
    දෙන්න ද..දෙන්න ද??
    dennako balanna...
    aiya meh sathiye radio da?

    එලුයිසියම් නගා මා එක්ක හිත් අමනාපෙකින් ද කොහෙද ඉන්නේ!:eek:

    eh moko? :eek: uba mona hari gobba kathawak kiuwada eh kellata :growl::growl::frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    eh monada ? :rolleyes:

    ivzixg.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    තේක්ක ගස්, තේක්ක වතු තියෙන කෙනෙක් ඉක්මනින් අමතන්න :nerd:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තේක්ක ගස්, තේක්ක වතු තියෙන කෙනෙක් ඉක්මනින් අමතන්න :nerd:

    උබට රෑ හීනෙනුත් තේක්ක පේනව ඇති නෙහ්....තේක්ක තේක්ක තේක්ක :lol::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)

    විවාහකයන්ගේ මහා පොදු සාදකය ඕක මාමේ:(.....

    "බො" යන්න කිව්වද සයිරන් නළාව වදිනවා :dull:

    :dull: කියලා වැඩක් නෑ බං.... ඉස්කෝලේ යන කාලේ බොක්ක යාළුවෝ දෙන්නා අද කන්ෆරන්ස් දාලා කෝල් එකක් දීලා බොමුද ඈහුවා විතරයි....... මේන් ධර්ම දේසනාව..... :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull: කියලා වැඩක් නෑ බං.... ඉස්කෝලේ යන කාලේ බොක්ක යාළුවෝ දෙන්නා අද කන්ෆරන්ස් දාලා කෝල් එකක් දීලා බොමුද ඈහුවා විතරයි....... මේන් ධර්ම දේසනාව..... :dull:

    විසඳුමක් හොයා ගන්න වෙනවා.... මෙහේත් සේම්

    හැබැයි උඅපන් දිනේ දවසට උදේ දානයක් මානයක් වගේ දීලා හවස සෙට් වෙනවානම් අව්ලක් නෑ:)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :dull: කියලා වැඩක් නෑ බං.... ඉස්කෝලේ යන කාලේ බොක්ක යාළුවෝ දෙන්නා අද කන්ෆරන්ස් දාලා කෝල් එකක් දීලා බොමුද ඈහුවා විතරයි....... මේන් ධර්ම දේසනාව..... :dull:

    බොන්න එපා, සිරෝසිස් හැදෙනව... :no:
     
    Status
    Not open for further replies.