2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020770.gif
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අලේ මේ සින්දුව යද්දි රයිඩර් හැගාර්ඩ් ගේ අයෙෂා ආපසු එයි පොතමයි මතක් වෙන්නේ... :sorry::(
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අද නිවාඩුවක් දාල ගෙදර හිටියේ පහුගිය ටිකේ වැඩ කරපු නිසා එක දිගටම...
    කරුමෙට අද දවසෙම කරන්ට් එක නැහැ...:(:(

    :lol:ඔහොම ඒවා නම් සෙට් වෙනවා ,
    යකෝ මණ්ඩලේ ඉදලත් කරන්ට් නෑ කියන්නේ විනාසයි නෙහ් :baffled:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උබලට ඉතින් අපිවම හායි කියන්ඩ ඕනෙ ලොකු මිනිස්සුනෙ එලකිරියෙ...
    25oxp2w.jpg

    මං හිතුව උබ ඔය වගේ නැහැදිච්ච කතාවක් කියයි කියල :sorry:
    එහෙම නෑ බොල :frown: