Ada hawasa indan Kassama thamai Kiriye. Kimbulath ekka katha kara kara hitiye u gana thamai![]()

පුංචි රෝසමලේ එක ඌට තමා හරියන්නේ![]()

ඔහොම ඒවා නම් සෙට් වෙනවා ,
යකෝ මණ්ඩලේ ඉදලත් කරන්ට් නෑ කියන්නේ විනාසයි නෙහ්![]()



bullet icon ekata eha patten thiyenne Hyperlink ekai bullet ekai athare

අපි කැපෙනවා එහෙනම්..කට්ටියටම බුදු සරණයි

කුමාරයා නෑ නේ අද ..නැත්නම් මිනිහ තමා ඕකට සෙට් වෙන එකා


good night
අපි කැපෙනවා එහෙනම්..කට්ටියටම බුදු සරණයි
දවසම චාජ් එක තිබ්බ ෆෝන් එක මොකක්ද බන්...මාමිට හිනා නේද...
අද දවසම ඉවරයි... ෆෝන් එකත් බැහැල.. දැනුයි චාජ් දැම්මේ...

