2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    avatar462030_31.gif


    කවුද උබද විද්දේ

    අපි විද්දොත් ඉතින් පලාතම ඉවරයි :cool: :rofl:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කරන්ට් එක යන එක කලින් කිවුවේ නැහැනේ...
    කුඹල්ගම මාර ගහක් කපන්න ගිහින් ට්‍රාන්ස්ෆෝමර් එකක් උඩ වැටිලා කණු බිම... ඉතින් මොනවා කරන්නද...

    :shocked::sorry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මගේ රික්වෙස්ට් වල ප්‍රයෝරිටි බස්සන යකා අදත් ඇවිත්..
    උට හැම නියං කාලෙම වතුර ලැබෙන්ඩ ඕනෙ