2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා

    කළුවර රෑ සඳක් වගේ
    අහසේ නුඹ ඉන්නවා නම්
    ආසයි මම නොකී කවිය ඔබට කියන්න
    තරහක් නෑ නුඹ බැසයන්න

    මගේ පුංචි රෝස මලේ.....

    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරිසරනවා නම්
    ආසයි මං කවුළු පියන් හැරල තියන්න
    තරහක් නැහැ නෑවිත් ඉන්න

    මගේ පුංචි රෝස මලේ.....

    .
    ගායනයා - අමරසිරි පීරිස්
     
    • Like
    Reactions: Chathuranga1

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar373521_18.gif
    වසන්ති ඇවිල්ලා :cool:

    :angry::angry::angry::angry::angry:
    *** චෙක් කරන් හිටින් ගොන්ජුවා :growl::growl:
    මේ මේ එනකොට මට හෙලිකොප්පරයක් ඕනි :P :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    थारू यहाँ है, එළකිරි ෆැමිලි, චතුවා ආවා, ජරමර එෆ්එම්, ටොමා ආවා, ටොයින්.ටොයින්., තරිදු රොක්ස්, දිමියා ආවා, රේඩියෝ අහමු මචං, රොබින් ආව, සොහොන ආවා, anju.r, awa, bad cop is here, cedric rocks, chiki chiki, daanna sundara tags pana, doll, hut eka :cool:, isuru aawa, labu gediya, music hut, show it to me, tag for sale, tharindumj