මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
අවුරුදු 4ක් ආපස්සට ගියා වගේ 


මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවා නම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ නුඹ බැසයන්න
මගේ පුංචි රෝස මලේ.....
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනවා නම්
ආසයි මං කවුළු පියන් හැරල තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න
මගේ පුංචි රෝස මලේ.....
.
ගායනයා - අමරසිරි පීරිස්

මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
අවුරුදු 4ක් ආපස්සට ගියා වගේ

Lotus illamu lassana sinduwakApith ahagena inne!
lassana sindu tikak illamu.![]()

මගේ පුංචි රෝස මලේ ......




ශා මරුනේ ..!!එකයි මේ කෙස් එක ..!!
තරිදුවො... මට දීයන් වසන්තියෙ කෝ උඹෙ සිනා සිංදුව... මම ඒක අපෙ මල් පප්පිට ඩෙඩිකේට් කොරනව....
*** චෙක් කරන් හිටින් ගොන්ජුවා![]()
මේ මේ එනකොට මට හෙලිකොප්පරයක් ඕනි![]()
![]()
