2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Tamil songs request karannath puluwanda? Adee TMJ mata deepan Velai Illa Pattadhaari film eke theme song eka. Patta Rock eka :D
    Mama ekata ape Elysium wa ekathu karagannawa. Mage tamil teacher... :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ ...

    මිස් කුමාරි මනමේ, දෑත දුන්නත් හරි මනමේ කුමාරයා අවලංගු කාසියක් උනා..

    එත් අපි තවම මාකට් එකේ. එකයි තිත්ත ඇත්ත :lol::lol::lol:

    තනිකඩ ජීවිත ආතල් ජීවිත :yes:

    ආයෙත් අහලා
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ආතල් එකෙ ඉන්නව බන්. :lol::lol::lol::lol::lol: අද වැඩ වැඩි වෙලා බන්. :frown::frown::frown::frown::frown: එක නිසා හරියට එලකිරිය පැත්තෙ එන්නත් බැරි වුනා බන්. මචන් මට ටැබ් එකක් ගත්තා (sony xperia z3 tab compact) .මෙ මගුල් ටැබ් එකෙ සින්හල වැඩ නැ බන් . එලකිරියෙවත් හරියට සින්හල වැඩ නැ. දන්නවනම් root නොකර කරන්න පුලුවන් විදිහක් කියපන්කො. root කරොත් warranty නැතිවෙනව කියනව බන්. :angry::angry::angry::angry::angry::angry:
    කොහොමද මචන් උබට? :):):):):):lol::lol::lol::lol::lol::lol:

    එහෙමද එල එල.අපිත් හොදින් මචන්. සෝනි වල සිංහල වැඩ නෑ බං රූට් නොකර.වගකීම නිස රූට් කරන්න එපා.ඔපෙරා මිනි යූස් කොරන්න.සිංහල වැඩ ඒකේ;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒවා පට්ට බන්... මේ ලගදි n70 පට්ට පොන් එකක් දැක්ක්... සුපිරි කොලිටියට තියනව...:)

    බිම වැටිලා කෑලි ගැලවිලා විසි වෙනවා.... අයිත් අහුලලා සෙට් කලාම වැඩ..:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිස් කුමාරි මනමේ, දෑත දුන්නත් හරි මනමේ කුමාරයා අවලංගු කාසියක් උනා..

    එත් අපි තවම මාකට් එකේ. එකයි තිත්ත ඇත්ත :lol::lol::lol:




    ආයෙත් අහලා
    :sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොහොමත් අවු 5ක් විතර ලියයි පටන් ගත්තොත් :eek:

    2ey7sdl.jpg