ආහ්හ් ආවද.. මම මේ "නොකී කවිය" කියන්ඩ කෙනෙක් හොය හොය හිටියේ

ඔය කාලේ විතරයි බන් ඔහොම ඉන්න තියෙන්නේ...එන result එකක් ආපු දෙන් කියලා කාලා බීලා හිටු![]()
Sl dragonz , මේකෙම දැකල බන් සෙට් වුනේ ඔය ත්රෙඩ් එකකුත් තියෙන්නේ dazun දාපු![]()
Ekanam aththa naga![]()


තරිදුවො... මට දීයන් වසන්තියෙ කෝ උඹෙ සිනා සිංදුව... මම ඒක අපෙ මල් පප්පිට ඩෙඩිකේට් කොරනව....![]()



දැන් අපහු ආව ..ඒ සුන්දර මතකයන් එක්ක ගීතයක් රස විදිද්දී තමා ඒ ගීතයේ
හැගීම හිත පතුලටම වදින්නේ

ane yannaදැන් හැමෝම එක නේද කියන්නෙ, දැන් ඔයාටත් එක ගානක් නැති වෙලා නේද ලොල්

මගෙත් නැ බන්
අයෙත් දැන් සෙට් වෙන්න ඕනි
COD ත් server එකක් නැ නේ![]()

Ehemada
Mama hituwa meka kiyala..![]()
හැමදාම ඔහොමයි.. 
හි හි එහෙමවත් කමක් නෑ ලියනවානම්
ඕකනේ බැරි ඉතින්
