2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... යන්න වෙලාව හරි...... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif

    ගුඩ් නයිට් මචං.. බුදු සරණයි..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Patta!!!!
    Good old days

    :cool: ඔන්න මගේ රික්වෙස්ට් එක. dedication එක කිව්වේ නෑ මූ :(
    රේඩියෝ පටන් ගත්ත අපිට කුඩම්මාගේ සැලකිලි.. ඔන්න බලහං ඉතින්
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අදනම් සින්දුවක් ඉල්ලන්න බැරි වෙයි මචන්. එත් radio එකට කන තියගෙන ඉන්නම්. :):):):):):)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
    ක්ෂිතිජයක් සේ රවටලා සිත
    සිතින් විතරක් එක්වෙලා
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
    ක්ෂිතිජයක් සේ රවටලා සිත
    සිතින් විතරන් එක්වෙලා
    අතීතය දෝතට අරන් අපි
    අහස් ගඟටම විසි කළා
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

    එදා අප පියමං කරපු මග
    වියෝවක ගී ඉතිරි වී ඇත
    එපා සුළඟේ අරන් යන්නට
    ඔහේ තිබුණාදෙන්
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

    පහන නිවුනත් පහන් පැල මත
    ඒ සුවඳ තාමත් රැඳී ඇත
    එපා සුළඟේ අරන් යන්නට
    ඔහේ තිබුණාදෙන්
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

    පද - නයනසේන වන්නිනායක
    සංගීතය - නාලක අංජන කුමාර
    ගායනය - කසුන් කල්හාර ජයවර්ධන​