මගේ දයාබර සහෝදර සහෝදරයනි මම සමුගන්නවා ..!!
තරිදු සහෝ අද ලස්සනට කරනවා ..!! එලට කරගෙන යන්න මගෙන් සුභ පැතුම්..!!
හැමෝටම බුදුසරණයි ..!!
ජයවේවා ..!!
සුභ රාත්රියක් .!!
Oya dance eka mekatanam galapune na malli![]()

Hayoo Cobaහය්යෝ අමතක උනානේ
kamak na thawa paya baagayak thiyenava 
මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා
මාගේ දෑතේ දැවටී ආවේ පවසන්න දෝ ආදරේ…
කවදා හෝ සංසාරයේ එක්වීලා අතිනත් වෙලා
ආවා වාගේ ඔබ මේ ආවේ පවසාලා ප්රේමාදරේ…
මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ…
ඉගියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ…
ඔබ හිනැහේ වී පුන්සද වාගේ
පායාලා මාගේ ලොවේ…
මනලෝලී ….
ඇයි දෝ නොහැගේ
ලෙංගතු වූයේ ඔබ මා ළං වීලා මෙසේ…
ළතැවුල් දීගේ සන්සිද වූයේ
දෙනෙතේ දල්වාලා සෙනේ…
ඔබ සුව ගෙනෙනා සුවදක් වාගේ
පාවේවී මාගේ ලොවේ…
මනලෝලී ….

ane yanna
mama asa nah![]()
හොට දැක්කම පේනවා 
Oya dance eka mekatanam galapune na malli![]()
නයි රජා... මෙච්චර වෙලා මොකෝ කලේ...
මේකත් පට්ට සින්දුව![]()


ඕක ඉතින් කෝකටත් තෛලෙ වගේ නේ දාන්නෙ![]()
![]()
