2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
821138238_1381248483.jpg

Well, Not really.... :P
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    oyath karanawada? :shocked:
    ikmanata karanna :yes:
    a wunata rock sindu ahanne nah mama

    ඕක පරණ ෂෝ එකක් 2013-2010 කාලේ කරපු :P අර සේදිරිස් පරණ ෂෝ වැල බැනර් දාපු වෙලේ මට මගේ නොවන මගේම ෂෝ එකක් තිබ්බ කියල අතිතෙකට ගිය වෙලේ දැකල දැම්මේ :lol:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඕක පරණ ෂෝ එකක් 2013-2010 කාලේ කරපු :P අර සේදිරිස් පරණ ෂෝ වැල බැනර් දාපු වෙලේ මට මගේ නොවන මගේම ෂෝ එකක් තිබ්බ කියල අතිතෙකට ගිය වෙලේ දැකල දැම්මේ :lol:
    ammo api podi kaale :P
    aye karanna patan ganna :yes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    වසන්තියේ කෝ ඔබේ සිනා
    මගේ හදවත පාරයි ඔබේ කතා
    බතත් ඉදී ලිප නිවී ගියා
    මට ඉන්න තවත් බෑ තරහ වෙලා

    සුදු මෑණිකේ මගේ රත්තරං
    මට රිදවූවා මදි දෝ ඉතින්

    පොඩි පොඩි දේටත් හිත රිද්දාගෙන රණ්ඩුම අල්ලන්නේ
    මගේ ඉවසීමෙත් සීමා නෑති වන්නේ
    නිතරම කියවන මගෙ පණ නිහඩව හිටියම ගේ පාලුයි
    බෑනුමක් ඈහුවත් එය මට සෑනසීමයි

    මං පෑරදීල ඉන්නම් ඉතින්
    තරහා වෙන්න බෑ ආයේ නම්......

    හිතුවක්කාරෙට කල කී දෙයකට ඉදහිට සෑර වූවත්
    නොකා නොබී මම ඒ ගෑන දුක් වෙන්නේ
    ඉස්සර වාගේ ආදරේ නෑ දෑන් කියලා ඔබ කීවත්
    මගේ ආදරේ හෑටි මං විතරයි දන්නේ

    පණ වගේ තාම මං ආදරෙයි
    වෙනසක් නෑ එදා වාගෙමයි...​